මුළු ලෝකයම එක්සේසත් කරන දියසෙන් කුමරු මොහු නොවේද?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මුළු ලෝකයම එක්සේසත් කරන දියසෙන් කුමරු මොහු නොවේද?
    xi-jinping-gives-speech-marking-the-ccps-100th-anniversary-002.jpg
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    බුධු හාමුදුරුවෝ සමාජවාදය ගැන කියලා තියනවද? උඹ නන් හෝමෝ සේපියන් කෙනෙක්ද කොහෙද?
     

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    අතේ ඇඟිලි ටික මිට මොලවන් ඉන්න නිසාද ඒ කථාව කිව්වේ? :rolleyes:
    මට නං හිතෙන්නෙ එක්සේසත් වෙතත් මූ අපිව
    "එක සේ සුන්" කරයි වගේ. :no:
    අතේ ඇඟිලි ටික මිට මොලවන් ඉන්නෙ හරියට
    "තොපි සේරම මිරිකල මරනව" කියන්නා වගේ :eek: