මු එදා ඉඳන්ම කරලා තියෙන්නේ ණය ගන්න එක

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    නය ගත්ත එක අවුලක් නෑ බං. ගොඩක් සල්ලි නාස්ති කලේ අක්‍රමවත් ව්‍යයාපෘති වලට.

    1. හම්බන්තොට වරාය
    2. සූරිය වැව ග්‍රවුන්ඩ් එක
    3. උමා ඔය
    4. නෙලුම් පොකුණ
    5. නෙලුම් කුලුණ

    පොරගේ ප්‍රොජෙක්ට් වලින් සක්සස් එකම දේ අදිවේගී මාර්ග විතරයි.
    6. galle salmon factory - 3 months wath diwwe nathi project ekak mam hithanne...

    z_p13-Fish-03.jpg


    https://www.google.com/maps/uv?pb=!1s0x3ae17333058e4665:0x70a8a05895e940a5!3m1!7e115!4s/maps/place/galle+samon+tin+factory+mahinda/@6.0362505,80.2304652,3a,75y,192.74h,90t/data=*213m4*211e1*213m2*211spgqYcJHV_So-s3tsQnnP0g*212e0*214m2*213m1*211s0x3ae17333058e4665:0x70a8a05895e940a5?sa=X!5sgalle samon tin factory mahinda - Google Search!15sCgIgAQ&imagekey=!1e2!2spgqYcJHV_So-s3tsQnnP0g&hl=en&sa=X&ved=2ahUKEwj1iPa2qZDzAhW96uAKHTnyBcUQpx96BAhMEAM
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • තව ඔය වගේ වැඩකට නැති සෑහෙන්න ඒව තියෙනවා බං මේ යකා කරපු.

    අරලිය ගහමැදුරේ අන්ඩර් ග්‍රවුන්ඩ් කා පාර්ක් එක පුළුල් කිරීම. වාහන 2000 ක් ද කොහෙද නවත් වල තියන්න පුළුවන් කියනවා. තිබිලා තියෙන්නේ 80 ක් ද කොහෙද නවත්වන්න පුළුවන් විදියට.

    අරලිය ගහමදුර ශාලාව.

    යාපනය, නුවර, අනුරාධපුර ජනාධිපති නිල නිවාස.

    අවිධිමත් හුලං බලාගාර. ( මේවා ගහන්න තිබ්බේ වෙන කොහේවත් ගැලපෙන ප්‍රදේශයක කියනවා)

    ගුවන් පාලම්. ( ගොඩක් පාලම් ගහන්න නිර්දේශ වෙලා තිබිලා තියෙන්නේ තද බදය අඩු පැත්තට) උදාහරණ දෙහිවල ගුවන් පාලම. පාලම ගහන්න ඕන දෙහිවල මහරගම පත්තටළු.

    තලවතුගොඩ හමුදා මූලස්ථානය.(මේක අපි වගේ රටකට ඔරොත්තු දෙන්නේ නෑ, පහුකලිනව maintain කරන්න ගියාම තමා පුක් වෙන්නේ)

    හම්බන්තොට BMICH වගේ hall එක.

    හෝමාගම දියගම ක්‍රීඩාංගනය. ( මේකත් maintain කරන්න බැරුව වල් වදිනවා)

    දකුණු ආසියාවේ ලොකුම, නවීනම සර්වර් පද්ධතිය.

    ඔයවගේ තව සෑහෙන්න තියෙනවා. ඕවා කිව්වා කියල වැඩක් නෑ. රටකට ජාතික ප්‍රතිපත්තියක් ඕන ඕකට.

    මූ ගොඩක් ඒව කලේ මුටයි මුගේ වටේ ඉන්න හෙන්චියෝන්තයි ගසාගෙන කන්න පුළුවන් විදියට. රාජ්‍ය නිලධාරීනුත් වග කියන්න ඕන ඕවට.
    තව තියෙනව නම් මතක්වෙන විදිහට දාමු.

    මේව එක ත්‍රෙඩ් එකක තියෙන එක හොඳයි. මොක්කු කරපුවාටද අපි වන්දි ගෙවන්නෙ කියල දැනගෙන හිටියට මොනාද කරල තියෙන්නෙ කියලත් හරියට දැනගෙන ඉන්න ඕනනෙ.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,688
    113
    රාජපක්ෂල නොහිටින්න අද මේකත් ඇෆ්ගනිස්තානයක්. කෙටියෙන්ම කිව්වේ.
     
    • Haha
    Reactions: Xi Jinping

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    රාජපක්ෂල නොහිටින්න අද මේකත් ඇෆ්ගනිස්තානයක්. කෙටියෙන්ම කිව්වේ.

    ube amma me dawas wala madamulanada inne?????
     

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    395
    576
    93
    රාජපක්ෂල නොහිටින්න අද මේකත් ඇෆ්ගනිස්තානයක්. කෙටියෙන්ම කිව්වේ.

    චන්ද්‍රකා තමයි යුද්දෙ අල කර ගත්තෙ. 1994 ට කලින් කොටින්ට තිබුනෙ යාපනයයි නැගෙනහිර පලාතෙ සීමිත පාලනයක් විතරයි. එලිෆන්ට් පාස් වෙනකන් අපේ හමුදාව හිටිය. නැගෙනහිර තොප්පිගලත් හමුදා කෑම්ප් එකක් තිබුන. 2001 රනිල් ඇවිල්ල සාම ගිවිසුම් ගහල, රින ආර්තිකයක් වෙලා තිබුන ලන්කාවෙ ආර්තිකය හදල ගත්තෙ නැත්නම් මහින්ද එන්න කලින්ම ලන්කාව සෝමාලියාව වෙලා.

    මහින්ද තමයි යුද්දෙ ඉවර කලේ. ඒකෙ ගෞරවය හැමදාම තියෙයි. ඒත් යුද්දෙන් පස්සෙ චීනෙන් ණයට සල්ලි අරන් කරපු කිසිම ආදායමක් නැති වියාපෘති නිසා අද ඩොලර් හිගයක් ඇවිත් මුලු ලන්කාවම දුක් විදිනව.
     
    Last edited: