ලන්කාවේ ඉතින් කාලා නිදියන්න තමා තියෙන්නේ. පාට් ටයිම් කරලා තේරුමක් නෑ. බී එම් එකක් ගන්න හිතන එකත් තේරුමක් නෑ.. දේසේ හෑටියට වාසේ තමා.. මෙහෙත් ඉන්නවා කාලා නිදියන එවුන්.. හෑබෑයි වෑඩ කරන එවුන්ට හොදට සල්ලි හොයන්න පුලුවන්.අපි නම් ගෙදර ඇවිත් තියෙන් දෙයක් කාල ටීවී එකක් බලල නිදියනවා. සිකුරාදට කන්නෙත් නෑ ටීවී බලන්නෙත් නෑ ගෙදර ඇවිත් නිදියනවා.