මු කෙල්ල ඉස්සුව හැටි බලපන්!! 🤦‍♂️

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,609
    10,838
    113
    Nugegoda, Sri Lanka
    මම දැක්කා බුකියෙ එවුන් ඔය දුවගෙන ඇවිල්ලා පැනලා ගහන්න ගත්ත කොල්ලට "නියම කොල්ලෙක්" ගගා හෑලි ගහලා අර බයික් කාරයාටයි පාරෙ ගිය කොල්ලටයි පොන්නයො කිය කිය බනිනවා. දැන් ඔය පැනපු එකා වාහනෙන් වැටිලා හරි අරුන් මොකකින් හරි කෙලලා හරි මලොත් හරි එක්තැන් උනොත් හරි ඔය කමෙන්ට් දාන පක්කු වත් කෙල්ලගෙ ගෙදර උන් වත් මැරෙන එකාගෙ ගෙදර උන් බලාගන්නෑනෙ? ඕන්නම් කෙල්ලගෙ ගෙදර උන් මාසයක් බලයි, කමෙන්ට් දාන උන් පෝස්ට් ශෙයා කරයි සුපිරි කොල්ලෙක් නිවන් සුව/ ඉක්මන් සුව කියලා. උගෙ පවුලෙ උනුයි ගෙදර මිනිස්සුයි හැමදාම විදවනවා අන්තිමට. හොදම දේ තමන්ට හරි තමන්ගෙ ලගම කෙනෙක්ට වෙන කරදරයකදි ඇර පාරෙ ඔහොම දකින අහක යන කේස් වලට අතදාන්නෙ නැතුව පාඩුවෙ යන එක.
    Ow aroo pathala nasaraniyek num nalala maddata tiyagannath puluwan free of charge..
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,207
    113
    ගම මහනුවරයි
    uth ekema nagala giye.. ungema set eke ekda danne na 🙄

    Sinhalayo rape karannema nedda ban ? ung mini maranneth nedda?
    hambayek mokak hari karoth mulu hambayoma weradhi,
    Sinhalayek karoth, u witharai weradhi 🤣
    adu kule sinhalayo okkoma waradi kiyapan... api owata pali na
    ------ Post added on Jan 12, 2025 at 3:37 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මේකෙ තියන විදිහට කප්පම් කේස් එකක් 🤨

    හිරු බොරු කියනවා වෙන්නත් බෑ 😆

    mn hithanne case dekama aththa

    uth ekema nagala giye.. ungema set eke ekda danne na 🙄

    uta wechcha deyak nahallu, pora missing
    ------ Post added on Jan 12, 2025 at 4:11 PM
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    මම දැක්කා බුකියෙ එවුන් ඔය දුවගෙන ඇවිල්ලා පැනලා ගහන්න ගත්ත කොල්ලට "නියම කොල්ලෙක්" ගගා හෑලි ගහලා අර බයික් කාරයාටයි පාරෙ ගිය කොල්ලටයි පොන්නයො කිය කිය බනිනවා. දැන් ඔය පැනපු එකා වාහනෙන් වැටිලා හරි අරුන් මොකකින් හරි කෙලලා හරි මලොත් හරි එක්තැන් උනොත් හරි ඔය කමෙන්ට් දාන පක්කු වත් කෙල්ලගෙ ගෙදර උන් වත් මැරෙන එකාගෙ ගෙදර උන් බලාගන්නෑනෙ? ඕන්නම් කෙල්ලගෙ ගෙදර උන් මාසයක් බලයි, කමෙන්ට් දාන උන් පෝස්ට් ශෙයා කරයි සුපිරි කොල්ලෙක් නිවන් සුව/ ඉක්මන් සුව කියලා. උගෙ පවුලෙ උනුයි ගෙදර මිනිස්සුයි හැමදාම විදවනවා අන්තිමට. හොදම දේ තමන්ට හරි තමන්ගෙ ලගම කෙනෙක්ට වෙන කරදරයකදි ඇර පාරෙ ඔහොම දකින අහක යන කේස් වලට අතදාන්නෙ නැතුව පාඩුවෙ යන එක.
    තමන්ගේ කියලා දේවල් නෑ මිත්‍රයා. ලෝකෙම උනත් මගේ කරගන්න පුළුවන් හිතකට. පරිස්සමින්
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,279
    12,335
    113
    Ohio, USA
    මේක සිංහලුන්ට උන එකක් නන් මේ වෙනකොට කෙල්ලගේ බත් සහ පිඟානේ පොටෝත් දාලා.
    Sinhalu Demallu Wage Newie Neyda Merata Muslimwarun KIyanne...

    Baudda Muslim Kiyanne Ahasata Polawa Wenas Jaatheen

    LyZBwjl.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,598
    100,823
    113
    @Al Baik ඇදුම නන් මචං අනිවා ඔහොම වහල තියන්නම ඕනි එකේ අවුලක් නෑ. මොකෝ උබලගේ ඉතිහාසෙට අනුව අවුරුදු 6 පොඩි එකියක්වත් බේරිලා නෑනේ නාකි මනමාල සීයලාගෙන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,999
    40,901
    113
    මම දැක්කා බුකියෙ එවුන් ඔය දුවගෙන ඇවිල්ලා පැනලා ගහන්න ගත්ත කොල්ලට "නියම කොල්ලෙක්" ගගා හෑලි ගහලා අර බයික් කාරයාටයි පාරෙ ගිය කොල්ලටයි පොන්නයො කිය කිය බනිනවා. දැන් ඔය පැනපු එකා වාහනෙන් වැටිලා හරි අරුන් මොකකින් හරි කෙලලා හරි මලොත් හරි එක්තැන් උනොත් හරි ඔය කමෙන්ට් දාන පක්කු වත් කෙල්ලගෙ ගෙදර උන් වත් මැරෙන එකාගෙ ගෙදර උන් බලාගන්නෑනෙ? ඕන්නම් කෙල්ලගෙ ගෙදර උන් මාසයක් බලයි, කමෙන්ට් දාන උන් පෝස්ට් ශෙයා කරයි සුපිරි කොල්ලෙක් නිවන් සුව/ ඉක්මන් සුව කියලා. උගෙ පවුලෙ උනුයි ගෙදර මිනිස්සුයි හැමදාම විදවනවා අන්තිමට. හොදම දේ තමන්ට හරි තමන්ගෙ ලගම කෙනෙක්ට වෙන කරදරයකදි ඇර පාරෙ ඔහොම දකින අහක යන කේස් වලට අතදාන්නෙ නැතුව පාඩුවෙ යන එක.
    උබේ කතාව හරි සතියක් මතක තියේවි. ඒ නිසා එහෙම හිතන එක වැරදියි කියන්න බෑ. ඒත් තමන්ගෙ අවුරුදු 10 දූව ඉස්සුවා කියලා හිතමුකො. නිල් පාට ඇඳුම ඇඳන් ඉන්න කෙනා වගේ කවුරු හරි වැඩ කරනවා. උබේ දරුවා තාම හම්බෙලා නෑ. එතන හිටපු එකා පොලීසියට විස්තර කියන්න ආපු වෙලාවක උබට ඌව හම්බෙනවා. අතින් තට්ටුවක් දාලා "අහක යන කේස් වලට අතදාන්නෙ නැතුව පාඩුවෙ හිටපු එක හරි මල්ලි" කියලා උබට කියන්න පුළුවන්ද?
     
    Donca

    Active member
  • Oct 13, 2013
    105
    55
    28
    මම දැක්කා බුකියෙ එවුන් ඔය දුවගෙන ඇවිල්ලා පැනලා ගහන්න ගත්ත කොල්ලට "නියම කොල්ලෙක්" ගගා හෑලි ගහලා අර බයික් කාරයාටයි පාරෙ ගිය කොල්ලටයි පොන්නයො කිය කිය බනිනවා. දැන් ඔය පැනපු එකා වාහනෙන් වැටිලා හරි අරුන් මොකකින් හරි කෙලලා හරි මලොත් හරි එක්තැන් උනොත් හරි ඔය කමෙන්ට් දාන පක්කු වත් කෙල්ලගෙ ගෙදර උන් වත් මැරෙන එකාගෙ ගෙදර උන් බලාගන්නෑනෙ? ඕන්නම් කෙල්ලගෙ ගෙදර උන් මාසයක් බලයි, කමෙන්ට් දාන උන් පෝස්ට් ශෙයා කරයි සුපිරි කොල්ලෙක් නිවන් සුව/ ඉක්මන් සුව කියලා. උගෙ පවුලෙ උනුයි ගෙදර මිනිස්සුයි හැමදාම විදවනවා අන්තිමට. හොදම දේ තමන්ට හරි තමන්ගෙ ලගම කෙනෙක්ට වෙන කරදරයකදි ඇර පාරෙ ඔහොම දකින අහක යන කේස් වලට අතදාන්නෙ නැතුව පාඩුවෙ යන එක.
    උබ කියන එක ලොජිකලි හරි වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මිනිහෙක්ට කරදරයක් වෙනකොට උදව් කරන්න හිතෙන්නේ නැත්තම් ඒ කියන්නේ ඌයි සතෙකුයි අතර වෙනසක් නෑ., හරියට අර ඇමරිකාවේ අල්ලපු ගෙදර මරනෙකටවත් යන නැති සොම්බි ජිවිත වගේ. ඔය තරම් ආත්මාර්ථකාමී වෙලා මනුස්සකම් හෑල්ලු කරන්න එපා. උදව් කරන්න හිතෙන්නේ නැත්තම් නිකන් හිටපන්, ඒත් අඩු තරමේ අමනුස්සකම් වපුරන්නේ නැතුව ඉන්න.