kolla wennati neda. gaani kollo 2k 3k set karagena wagee.komat dan pettiya kudu wela ati kellageU Ganath Thawama Thorathurak Nahalu...
kolla wennati neda. gaani kollo 2k 3k set karagena wagee.komat dan pettiya kudu wela ati kellageU Ganath Thawama Thorathurak Nahalu...
සිරා , case එක බරපතලයි.පහර ගැනීමට පට්ට පෝරියල් තමයි.
uta wechcha deyak nahallu, pora missing
------ Post added on Jan 12, 2025 at 4:11 PM
U Ganath Thawama Thorathurak Nahalu...
සිරා , case එක බරපතලයි.
පොර බේරිලා. එල කොල්ලෙක්.
උඹේ දුව ගියත් කවුරුත් බේරෙන්න එපා කියල කියපන්![]()
තමන්ගේ කියලා දේවල් නෑ මිත්‍රයා. ලෝකෙම උනත් මගේ කරගන්න පුළුවන් හිතකට. පරිස්සමින්
උබේ කතාව හරි සතියක් මතක තියේවි. ඒ නිසා එහෙම හිතන එක වැරදියි කියන්න බෑ. ඒත් තමන්ගෙ අවුරුදු 10 දූව ඉස්සුවා කියලා හිතමුකො. නිල් පාට ඇඳුම ඇඳන් ඉන්න කෙනා වගේ කවුරු හරි වැඩ කරනවා. උබේ දරුවා තාම හම්බෙලා නෑ. එතන හිටපු එකා පොලීසියට විස්තර කියන්න ආපු වෙලාවක උබට ඌව හම්බෙනවා. අතින් තට්ටුවක් දාලා "අහක යන කේස් වලට අතදාන්නෙ නැතුව පාඩුවෙ හිටපු එක හරි මල්ලි" කියලා උබට කියන්න පුළුවන්ද?
අපිත් 20 ගනන් වල මුල් කාලෙ ඕනතරම් ඔයවගේ කේස් වලට අතදාලා කාපු පෝරියල් වල එක්ස්පීරියන්ස් එකෙන්ම තමා බං කිව්වෙ. උබලත් කරලම බලපන්කො. ආස හිතෙයි. නිකමට මේ ආසන්නතම කේස් එක කියන්නම්. මෙගෙ යාලුවෙක්ගෙ අයියා කෙනෙක් ගෑනු කෙනෙක්ගෙ මාලයක් කඩන් යනවා දැකලා බයික් එකෙන් සෑහෙන දුරක් පන්නං ගිහිං උන්ගෙ ඇගට බයික් එක අල්ලලා ටවුන් එකක් ලගින්. බයික් දෙකම පෙරලිලා. පස්සෙ යාලුවගෙ අයියා මිනිස්සුන්ට කෑගහලා කියලා මුං මාල හොරු කියලා මිනිස්සු උන්ව අල්ලගෙන මාලෙත් අරගෙන. හොරුන්ටත් තුවාලයිලු බයික් එකෙන් වැටිලා. අර අයියගෙ කකුල කැඩිලා අතපය වනු ගිහිං. මාලෙ අයිති ගෑනි පොලිසියට ගිහිං මාලෙ අරන් හැබැයි නිකමටවත් මූව බලන්න හොස්පිට්ල් එකටවත් ඇවිල්ලා නෑ. ඒ අයියා ජොබ් එකට කරන්නෙ වෑන් එකක් ටුවරිසම් දාලා ඌම වාහනේ ඩ්‍රයිව් කරන එක. උගෙ බබා ඉපදිලත් මාස 5යි ඔය සිද්දිය වෙද්දි. ඌ මාස 3කටත් වඩා ඇදේ හිටියෙ. ඒකාලෙ වෙන ඩ්‍රයිවර් කෙනෙක් දාලා වෑන් එක දිවෙව්වෙ. ඌට පඩිය දීලා ෆිනෑන්ස් එකත් ගෙව්වම මාර අමාරුවෙන් කාලා බීලා හිටියෙත් ඒ ටිකේ උන්. වාහනේ දීපු එකා වාහනෙත් කාලා තිබ්බා කියලත් නාහෙන් අඩ අඩ හිටියා අරූ පස්සෙ. දැන් මාස 10 විතර ඔය සිද්ධිය වෙලා අර අයියට තාම බර වැඩ එහෙම කරන්න බෑ කකුල කකියනවලු. එකදිගට ඩ්‍රයිව් කරන්නත් අමාරුයිලු තාම. අන්න එහෙම පෝරියල් අනන්ත කාලා සහ කාපු උන් දැකලා තියන නිසා තමා ඔහොම කිව්වෙ. දැන් අර අයියාගෙන් එහෙම ඇහුවම කියන්නෙ පාරෙ මිනිහෙක් මරනවා දැක්කත් ඌ නම් ආය දැක්කෙ නෑ වගේ යනවා කියලාඋබ කියන එක ලොජිකලි හරි වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මිනිහෙක්ට කරදරයක් වෙනකොට උදව් කරන්න හිතෙන්නේ නැත්තම් ඒ කියන්නේ ඌයි සතෙකුයි අතර වෙනසක් නෑ., හරියට අර ඇමරිකාවේ අල්ලපු ගෙදර මරනෙකටවත් යන නැති සොම්බි ජිවිත වගේ. ඔය තරම් ආත්මාර්ථකාමී වෙලා මනුස්සකම් හෑල්ලු කරන්න එපා. උදව් කරන්න හිතෙන්නේ නැත්තම් නිකන් හිටපන්, ඒත් අඩු තරමේ අමනුස්සකම් වපුරන්නේ නැතුව ඉන්න.
okඅපිත් 20 ගනන් වල මුල් කාලෙ ඕනතරම් ඔයවගේ කේස් වලට අතදාලා කාපු පෝරියල් වල එක්ස්පීරියන්ස් එකෙන්ම තමා බං කිව්වෙ. උබලත් කරලම බලපන්කො. ආස හිතෙයි. නිකමට මේ ආසන්නතම කේස් එක කියන්නම්. මෙගෙ යාලුවෙක්ගෙ අයියා කෙනෙක් ගෑනු කෙනෙක්ගෙ මාලයක් කඩන් යනවා දැකලා බයික් එකෙන් සෑහෙන දුරක් පන්නං ගිහිං උන්ගෙ ඇගට බයික් එක අල්ලලා ටවුන් එකක් ලගින්. බයික් දෙකම පෙරලිලා. පස්සෙ යාලුවගෙ අයියා මිනිස්සුන්ට කෑගහලා කියලා මුං මාල හොරු කියලා මිනිස්සු උන්ව අල්ලගෙන මාලෙත් අරගෙන. හොරුන්ටත් තුවාලයිලු බයික් එකෙන් වැටිලා. අර අයියගෙ කකුල කැඩිලා අතපය වනු ගිහිං. මාලෙ අයිති ගෑනි පොලිසියට ගිහිං මාලෙ අරන් හැබැයි නිකමටවත් මූව බලන්න හොස්පිට්ල් එකටවත් ඇවිල්ලා නෑ. ඒ අයියා ජොබ් එකට කරන්නෙ වෑන් එකක් ටුවරිසම් දාලා ඌම වාහනේ ඩ්‍රයිව් කරන එක. උගෙ බබා ඉපදිලත් මාස 5යි ඔය සිද්දිය වෙද්දි. ඌ මාස 3කටත් වඩා ඇදේ හිටියෙ. ඒකාලෙ වෙන ඩ්‍රයිවර් කෙනෙක් දාලා වෑන් එක දිවෙව්වෙ. ඌට පඩිය දීලා ෆිනෑන්ස් එකත් ගෙව්වම මාර අමාරුවෙන් කාලා බීලා හිටියෙත් ඒ ටිකේ උන්. වාහනේ දීපු එකා වාහනෙත් කාලා තිබ්බා කියලත් නාහෙන් අඩ අඩ හිටියා අරූ පස්සෙ. දැන් මාස 10 විතර ඔය සිද්ධිය වෙලා අර අයියට තාම බර වැඩ එහෙම කරන්න බෑ කකුල කකියනවලු. එකදිගට ඩ්‍රයිව් කරන්නත් අමාරුයිලු තාම. අන්න එහෙම පෝරියල් අනන්ත කාලා සහ කාපු උන් දැකලා තියන නිසා තමා ඔහොම කිව්වෙ. දැන් අර අයියාගෙන් එහෙම ඇහුවම කියන්නෙ පාරෙ මිනිහෙක් මරනවා දැක්කත් ඌ නම් ආය දැක්කෙ නෑ වගේ යනවා කියලා
උබ කිව්ව ඔය කටුක සත්‍ය අවබෝධ කරගෙන ඉන්න මිනිස්සු වැඩි වෙන තරමට අපරාදකාරයොන්ගෙ බය නැති වෙනවා. නීතිය ක්‍රියාත්මක කරන අයට වැඩේ කරනකම් බලන් හිටියොත් වෙන්න තියෙන නරකමදේ වෙලා තියෙන්න පුළුවන්. ප්රභාකරන් බෝම්බ ගහන කාලේ රටේ මිනිස්සු හැමෝම සීසීටීවී කැමරා උනා.අපිත් 20 ගනන් වල මුල් කාලෙ ඕනතරම් ඔයවගේ කේස් වලට අතදාලා කාපු පෝරියල් වල එක්ස්පීරියන්ස් එකෙන්ම තමා බං කිව්වෙ. උබලත් කරලම බලපන්කො. ආස හිතෙයි. නිකමට මේ ආසන්නතම කේස් එක කියන්නම්. මෙගෙ යාලුවෙක්ගෙ අයියා කෙනෙක් ගෑනු කෙනෙක්ගෙ මාලයක් කඩන් යනවා දැකලා බයික් එකෙන් සෑහෙන දුරක් පන්නං ගිහිං උන්ගෙ ඇගට බයික් එක අල්ලලා ටවුන් එකක් ලගින්. බයික් දෙකම පෙරලිලා. පස්සෙ යාලුවගෙ අයියා මිනිස්සුන්ට කෑගහලා කියලා මුං මාල හොරු කියලා මිනිස්සු උන්ව අල්ලගෙන මාලෙත් අරගෙන. හොරුන්ටත් තුවාලයිලු බයික් එකෙන් වැටිලා. අර අයියගෙ කකුල කැඩිලා අතපය වනු ගිහිං. මාලෙ අයිති ගෑනි පොලිසියට ගිහිං මාලෙ අරන් හැබැයි නිකමටවත් මූව බලන්න හොස්පිට්ල් එකටවත් ඇවිල්ලා නෑ. ඒ අයියා ජොබ් එකට කරන්නෙ වෑන් එකක් ටුවරිසම් දාලා ඌම වාහනේ ඩ්‍රයිව් කරන එක. උගෙ බබා ඉපදිලත් මාස 5යි ඔය සිද්දිය වෙද්දි. ඌ මාස 3කටත් වඩා ඇදේ හිටියෙ. ඒකාලෙ වෙන ඩ්‍රයිවර් කෙනෙක් දාලා වෑන් එක දිවෙව්වෙ. ඌට පඩිය දීලා ෆිනෑන්ස් එකත් ගෙව්වම මාර අමාරුවෙන් කාලා බීලා හිටියෙත් ඒ ටිකේ උන්. වාහනේ දීපු එකා වාහනෙත් කාලා තිබ්බා කියලත් නාහෙන් අඩ අඩ හිටියා අරූ පස්සෙ. දැන් මාස 10 විතර ඔය සිද්ධිය වෙලා අර අයියට තාම බර වැඩ එහෙම කරන්න බෑ කකුල කකියනවලු. එකදිගට ඩ්‍රයිව් කරන්නත් අමාරුයිලු තාම. අන්න එහෙම පෝරියල් අනන්ත කාලා සහ කාපු උන් දැකලා තියන නිසා තමා ඔහොම කිව්වෙ. දැන් අර අයියාගෙන් එහෙම ඇහුවම කියන්නෙ පාරෙ මිනිහෙක් මරනවා දැක්කත් ඌ නම් ආය දැක්කෙ නෑ වගේ යනවා කියලා
පොරියල් නම් කාලා තියෙනවා මමත්.අපිත් 20 ගනන් වල මුල් කාලෙ ඕනතරම් ඔයවගේ කේස් වලට අතදාලා කාපු පෝරියල් වල එක්ස්පීරියන්ස් එකෙන්ම තමා බං කිව්වෙ. උබලත් කරලම බලපන්කො. ආස හිතෙයි. නිකමට මේ ආසන්නතම කේස් එක කියන්නම්. මෙගෙ යාලුවෙක්ගෙ අයියා කෙනෙක් ගෑනු කෙනෙක්ගෙ මාලයක් කඩන් යනවා දැකලා බයික් එකෙන් සෑහෙන දුරක් පන්නං ගිහිං උන්ගෙ ඇගට බයික් එක අල්ලලා ටවුන් එකක් ලගින්. බයික් දෙකම පෙරලිලා. පස්සෙ යාලුවගෙ අයියා මිනිස්සුන්ට කෑගහලා කියලා මුං මාල හොරු කියලා මිනිස්සු උන්ව අල්ලගෙන මාලෙත් අරගෙන. හොරුන්ටත් තුවාලයිලු බයික් එකෙන් වැටිලා. අර අයියගෙ කකුල කැඩිලා අතපය වනු ගිහිං. මාලෙ අයිති ගෑනි පොලිසියට ගිහිං මාලෙ අරන් හැබැයි නිකමටවත් මූව බලන්න හොස්පිට්ල් එකටවත් ඇවිල්ලා නෑ. ඒ අයියා ජොබ් එකට කරන්නෙ වෑන් එකක් ටුවරිසම් දාලා ඌම වාහනේ ඩ්‍රයිව් කරන එක. උගෙ බබා ඉපදිලත් මාස 5යි ඔය සිද්දිය වෙද්දි. ඌ මාස 3කටත් වඩා ඇදේ හිටියෙ. ඒකාලෙ වෙන ඩ්‍රයිවර් කෙනෙක් දාලා වෑන් එක දිවෙව්වෙ. ඌට පඩිය දීලා ෆිනෑන්ස් එකත් ගෙව්වම මාර අමාරුවෙන් කාලා බීලා හිටියෙත් ඒ ටිකේ උන්. වාහනේ දීපු එකා වාහනෙත් කාලා තිබ්බා කියලත් නාහෙන් අඩ අඩ හිටියා අරූ පස්සෙ. දැන් මාස 10 විතර ඔය සිද්ධිය වෙලා අර අයියට තාම බර වැඩ එහෙම කරන්න බෑ කකුල කකියනවලු. එකදිගට ඩ්‍රයිව් කරන්නත් අමාරුයිලු තාම. අන්න එහෙම පෝරියල් අනන්ත කාලා සහ කාපු උන් දැකලා තියන නිසා තමා ඔහොම කිව්වෙ. දැන් අර අයියාගෙන් එහෙම ඇහුවම කියන්නෙ පාරෙ මිනිහෙක් මරනවා දැක්කත් ඌ නම් ආය දැක්කෙ නෑ වගේ යනවා කියලා
මේ කතාව යථාර්ථවාදී.... අපේ නොවන කිසිම දෙයකට අත දාද්දි බයානකයිමම දැක්කා බුකියෙ එවුන් ඔය දුවගෙන ඇවිල්ලා පැනලා ගහන්න ගත්ත කොල්ලට "නියම කොල්ලෙක්" ගගා හෑලි ගහලා අර බයික් කාරයාටයි පාරෙ ගිය කොල්ලටයි පොන්නයො කිය කිය බනිනවා. දැන් ඔය පැනපු එකා වාහනෙන් වැටිලා හරි අරුන් මොකකින් හරි කෙලලා හරි මලොත් හරි එක්තැන් උනොත් හරි ඔය කමෙන්ට් දාන පක්කු වත් කෙල්ලගෙ ගෙදර උන් වත් මැරෙන එකාගෙ ගෙදර උන් බලාගන්නෑනෙ? ඕන්නම් කෙල්ලගෙ ගෙදර උන් මාසයක් බලයි, කමෙන්ට් දාන උන් පෝස්ට් ශෙයා කරයි සුපිරි කොල්ලෙක් නිවන් සුව/ ඉක්මන් සුව කියලා. උගෙ පවුලෙ උනුයි ගෙදර මිනිස්සුයි හැමදාම විදවනවා අන්තිමට. හොදම දේ තමන්ට හරි තමන්ගෙ ලගම කෙනෙක්ට වෙන කරදරයකදි ඇර පාරෙ ඔහොම දකින අහක යන කේස් වලට අතදාන්නෙ නැතුව පාඩුවෙ යන එක.
මටත් ඕක හිතුනා. කොහොමද බන් එහෙම වෙන්නේ?මේක සිංහලුන්ට උන එකක් නන් මේ වෙනකොට කෙල්ලගේ බත් සහ පිඟානේ පොටෝත් දාලා.
එයාලා community එකක් විධියට ඇක්ෂන් ගන්නවා. පවුලේ උන්ට තේරෙන්නේ නැත්තං තේරෙන කෙනෙක් හරි කියනවා. ඒ නිසා ටිවී චෙනල් වල උනුත් බයයිමටත් ඕක හිතුනා. කොහොමද බන් එහෙම වෙන්නේ?
ඇයි දැන් ඌ මොකක්ද බලාපොරොත්තු වෙලා තියෙන්නෙ? අර ගෑනි කන්න අඳින්න දෙයි කියලද?අපිත් 20 ගනන් වල මුල් කාලෙ ඕනතරම් ඔයවගේ කේස් වලට අතදාලා කාපු පෝරියල් වල එක්ස්පීරියන්ස් එකෙන්ම තමා බං කිව්වෙ. උබලත් කරලම බලපන්කො. ආස හිතෙයි. නිකමට මේ ආසන්නතම කේස් එක කියන්නම්. මෙගෙ යාලුවෙක්ගෙ අයියා කෙනෙක් ගෑනු කෙනෙක්ගෙ මාලයක් කඩන් යනවා දැකලා බයික් එකෙන් සෑහෙන දුරක් පන්නං ගිහිං උන්ගෙ ඇගට බයික් එක අල්ලලා ටවුන් එකක් ලගින්. බයික් දෙකම පෙරලිලා. පස්සෙ යාලුවගෙ අයියා මිනිස්සුන්ට කෑගහලා කියලා මුං මාල හොරු කියලා මිනිස්සු උන්ව අල්ලගෙන මාලෙත් අරගෙන. හොරුන්ටත් තුවාලයිලු බයික් එකෙන් වැටිලා. අර අයියගෙ කකුල කැඩිලා අතපය වනු ගිහිං. මාලෙ අයිති ගෑනි පොලිසියට ගිහිං මාලෙ අරන් හැබැයි නිකමටවත් මූව බලන්න හොස්පිට්ල් එකටවත් ඇවිල්ලා නෑ. ඒ අයියා ජොබ් එකට කරන්නෙ වෑන් එකක් ටුවරිසම් දාලා ඌම වාහනේ ඩ්‍රයිව් කරන එක. උගෙ බබා ඉපදිලත් මාස 5යි ඔය සිද්දිය වෙද්දි. ඌ මාස 3කටත් වඩා ඇදේ හිටියෙ. ඒකාලෙ වෙන ඩ්‍රයිවර් කෙනෙක් දාලා වෑන් එක දිවෙව්වෙ. ඌට පඩිය දීලා ෆිනෑන්ස් එකත් ගෙව්වම මාර අමාරුවෙන් කාලා බීලා හිටියෙත් ඒ ටිකේ උන්. වාහනේ දීපු එකා වාහනෙත් කාලා තිබ්බා කියලත් නාහෙන් අඩ අඩ හිටියා අරූ පස්සෙ. දැන් මාස 10 විතර ඔය සිද්ධිය වෙලා අර අයියට තාම බර වැඩ එහෙම කරන්න බෑ කකුල කකියනවලු. එකදිගට ඩ්‍රයිව් කරන්නත් අමාරුයිලු තාම. අන්න එහෙම පෝරියල් අනන්ත කාලා සහ කාපු උන් දැකලා තියන නිසා තමා ඔහොම කිව්වෙ. දැන් අර අයියාගෙන් එහෙම ඇහුවම කියන්නෙ පාරෙ මිනිහෙක් මරනවා දැක්කත් ඌ නම් ආය දැක්කෙ නෑ වගේ යනවා කියලා
@Anuradha r mathak unaනරි නාවන්න යන්නේ නැහැ
තෝ වගේ මට නන් හිතන්න බෑ මේ සිද්ධි යේ . තොට ත් ළමයෙක් ඉන්න කාලෙක ඔවා තේරෙයි.මම දැක්කා බුකියෙ එවුන් ඔය දුවගෙන ඇවිල්ලා පැනලා ගහන්න ගත්ත කොල්ලට "නියම කොල්ලෙක්" ගගා හෑලි ගහලා අර බයික් කාරයාටයි පාරෙ ගිය කොල්ලටයි පොන්නයො කිය කිය බනිනවා. දැන් ඔය පැනපු එකා වාහනෙන් වැටිලා හරි අරුන් මොකකින් හරි කෙලලා හරි මලොත් හරි එක්තැන් උනොත් හරි ඔය කමෙන්ට් දාන පක්කු වත් කෙල්ලගෙ ගෙදර උන් වත් මැරෙන එකාගෙ ගෙදර උන් බලාගන්නෑනෙ? ඕන්නම් කෙල්ලගෙ ගෙදර උන් මාසයක් බලයි, කමෙන්ට් දාන උන් පෝස්ට් ශෙයා කරයි සුපිරි කොල්ලෙක් නිවන් සුව/ ඉක්මන් සුව කියලා. උගෙ පවුලෙ උනුයි ගෙදර මිනිස්සුයි හැමදාම විදවනවා අන්තිමට. හොදම දේ තමන්ට හරි තමන්ගෙ ලගම කෙනෙක්ට වෙන කරදරයකදි ඇර පාරෙ ඔහොම දකින අහක යන කේස් වලට අතදාන්නෙ නැතුව පාඩුවෙ යන එක.
මේ මාලයක් ද බොල. ළමයෙක්. පන තියෙන දෙයක්. තෝ නන් මහා පුදුම මුඩුමයෙක්.අපිත් 20 ගනන් වල මුල් කාලෙ ඕනතරම් ඔයවගේ කේස් වලට අතදාලා කාපු පෝරියල් වල එක්ස්පීරියන්ස් එකෙන්ම තමා බං කිව්වෙ. උබලත් කරලම බලපන්කො. ආස හිතෙයි. නිකමට මේ ආසන්නතම කේස් එක කියන්නම්. මෙගෙ යාලුවෙක්ගෙ අයියා කෙනෙක් ගෑනු කෙනෙක්ගෙ මාලයක් කඩන් යනවා දැකලා බයික් එකෙන් සෑහෙන දුරක් පන්නං ගිහිං උන්ගෙ ඇගට බයික් එක අල්ලලා ටවුන් එකක් ලගින්. බයික් දෙකම පෙරලිලා. පස්සෙ යාලුවගෙ අයියා මිනිස්සුන්ට කෑගහලා කියලා මුං මාල හොරු කියලා මිනිස්සු උන්ව අල්ලගෙන මාලෙත් අරගෙන. හොරුන්ටත් තුවාලයිලු බයික් එකෙන් වැටිලා. අර අයියගෙ කකුල කැඩිලා අතපය වනු ගිහිං. මාලෙ අයිති ගෑනි පොලිසියට ගිහිං මාලෙ අරන් හැබැයි නිකමටවත් මූව බලන්න හොස්පිට්ල් එකටවත් ඇවිල්ලා නෑ. ඒ අයියා ජොබ් එකට කරන්නෙ වෑන් එකක් ටුවරිසම් දාලා ඌම වාහනේ ඩ්‍රයිව් කරන එක. උගෙ බබා ඉපදිලත් මාස 5යි ඔය සිද්දිය වෙද්දි. ඌ මාස 3කටත් වඩා ඇදේ හිටියෙ. ඒකාලෙ වෙන ඩ්‍රයිවර් කෙනෙක් දාලා වෑන් එක දිවෙව්වෙ. ඌට පඩිය දීලා ෆිනෑන්ස් එකත් ගෙව්වම මාර අමාරුවෙන් කාලා බීලා හිටියෙත් ඒ ටිකේ උන්. වාහනේ දීපු එකා වාහනෙත් කාලා තිබ්බා කියලත් නාහෙන් අඩ අඩ හිටියා අරූ පස්සෙ. දැන් මාස 10 විතර ඔය සිද්ධිය වෙලා අර අයියට තාම බර වැඩ එහෙම කරන්න බෑ කකුල කකියනවලු. එකදිගට ඩ්‍රයිව් කරන්නත් අමාරුයිලු තාම. අන්න එහෙම පෝරියල් අනන්ත කාලා සහ කාපු උන් දැකලා තියන නිසා තමා ඔහොම කිව්වෙ. දැන් අර අයියාගෙන් එහෙම ඇහුවම කියන්නෙ පාරෙ මිනිහෙක් මරනවා දැක්කත් ඌ නම් ආය දැක්කෙ නෑ වගේ යනවා කියලා
බාලවයස්කාර උනොත් නම් ඉවරයි පුතේ!![]()
umba nam hena sakkili widiyata hithana ekek. hamoma ohoma hithuwoth loke iwarai. umbe hithe thiyena bayatai konda pana nathi kamatai nidahasata hethu hadaagena wage. umbe duwa kidnap karath me theory eka adaalada kiyapanko...මම දැක්කා බුකියෙ එවුන් ඔය දුවගෙන ඇවිල්ලා පැනලා ගහන්න ගත්ත කොල්ලට "නියම කොල්ලෙක්" ගගා හෑලි ගහලා අර බයික් කාරයාටයි පාරෙ ගිය කොල්ලටයි පොන්නයො කිය කිය බනිනවා. දැන් ඔය පැනපු එකා වාහනෙන් වැටිලා හරි අරුන් මොකකින් හරි කෙලලා හරි මලොත් හරි එක්තැන් උනොත් හරි ඔය කමෙන්ට් දාන පක්කු වත් කෙල්ලගෙ ගෙදර උන් වත් මැරෙන එකාගෙ ගෙදර උන් බලාගන්නෑනෙ? ඕන්නම් කෙල්ලගෙ ගෙදර උන් මාසයක් බලයි, කමෙන්ට් දාන උන් පෝස්ට් ශෙයා කරයි සුපිරි කොල්ලෙක් නිවන් සුව/ ඉක්මන් සුව කියලා. උගෙ පවුලෙ උනුයි ගෙදර මිනිස්සුයි හැමදාම විදවනවා අන්තිමට. හොදම දේ තමන්ට හරි තමන්ගෙ ලගම කෙනෙක්ට වෙන කරදරයකදි ඇර පාරෙ ඔහොම දකින අහක යන කේස් වලට අතදාන්නෙ නැතුව පාඩුවෙ යන එක.