Ow aroo pathala nasaraniyek num nalala maddata tiyagannath puluwan free of charge..මම දැක්කා බුකියෙ එවුන් ඔය දුවගෙන ඇවිල්ලා පැනලා ගහන්න ගත්ත කොල්ලට "නියම කොල්ලෙක්" ගගා හෑලි ගහලා අර බයික් කාරයාටයි පාරෙ ගිය කොල්ලටයි පොන්නයො කිය කිය බනිනවා. දැන් ඔය පැනපු එකා වාහනෙන් වැටිලා හරි අරුන් මොකකින් හරි කෙලලා හරි මලොත් හරි එක්තැන් උනොත් හරි ඔය කමෙන්ට් දාන පක්කු වත් කෙල්ලගෙ ගෙදර උන් වත් මැරෙන එකාගෙ ගෙදර උන් බලාගන්නෑනෙ? ඕන්නම් කෙල්ලගෙ ගෙදර උන් මාසයක් බලයි, කමෙන්ට් දාන උන් පෝස්ට් ශෙයා කරයි සුපිරි කොල්ලෙක් නිවන් සුව/ ඉක්මන් සුව කියලා. උගෙ පවුලෙ උනුයි ගෙදර මිනිස්සුයි හැමදාම විදවනවා අන්තිමට. හොදම දේ තමන්ට හරි තමන්ගෙ ලගම කෙනෙක්ට වෙන කරදරයකදි ඇර පාරෙ ඔහොම දකින අහක යන කේස් වලට අතදාන්නෙ නැතුව පාඩුවෙ යන එක.
adu kule sinhalayo okkoma waradi kiyapan... api owata pali naSinhalayo rape karannema nedda ban ? ung mini maranneth nedda?
hambayek mokak hari karoth mulu hambayoma weradhi,
Sinhalayek karoth, u witharai weradhi![]()
මේකෙ තියන විදිහට කප්පම් කේස් එකක්
හිරු බොරු කියනවා වෙන්නත් බෑ![]()
uth ekema nagala giye.. ungema set eke ekda danne na
තමන්ගේ කියලා දේවල් නෑ මිත්‍රයා. ලෝකෙම උනත් මගේ කරගන්න පුළුවන් හිතකට. පරිස්සමින්මම දැක්කා බුකියෙ එවුන් ඔය දුවගෙන ඇවිල්ලා පැනලා ගහන්න ගත්ත කොල්ලට "නියම කොල්ලෙක්" ගගා හෑලි ගහලා අර බයික් කාරයාටයි පාරෙ ගිය කොල්ලටයි පොන්නයො කිය කිය බනිනවා. දැන් ඔය පැනපු එකා වාහනෙන් වැටිලා හරි අරුන් මොකකින් හරි කෙලලා හරි මලොත් හරි එක්තැන් උනොත් හරි ඔය කමෙන්ට් දාන පක්කු වත් කෙල්ලගෙ ගෙදර උන් වත් මැරෙන එකාගෙ ගෙදර උන් බලාගන්නෑනෙ? ඕන්නම් කෙල්ලගෙ ගෙදර උන් මාසයක් බලයි, කමෙන්ට් දාන උන් පෝස්ට් ශෙයා කරයි සුපිරි කොල්ලෙක් නිවන් සුව/ ඉක්මන් සුව කියලා. උගෙ පවුලෙ උනුයි ගෙදර මිනිස්සුයි හැමදාම විදවනවා අන්තිමට. හොදම දේ තමන්ට හරි තමන්ගෙ ලගම කෙනෙක්ට වෙන කරදරයකදි ඇර පාරෙ ඔහොම දකින අහක යන කේස් වලට අතදාන්නෙ නැතුව පාඩුවෙ යන එක.
Sinhalu Demallu Wage Newie Neyda Merata Muslimwarun KIyanne...මේක සිංහලුන්ට උන එකක් නන් මේ වෙනකොට කෙල්ලගේ බත් සහ පිඟානේ පොටෝත් දාලා.
පහර ගැනීමට පට්ට පෝරියල් තමයි.පැමිණිල්ලක් අවොත් legally අවුලක් නැද්ද?
බාලවයස්කාර උනොත් නම් ඉවරයි පුතේ!![]()
May God Bless You Too..oya kariya patta lucky kaali 4k set karan gahanwa ati mee long weekend eke![]()
![]()
![]()
උබේ කතාව හරි සතියක් මතක තියේවි. ඒ නිසා එහෙම හිතන එක වැරදියි කියන්න බෑ. ඒත් තමන්ගෙ අවුරුදු 10 දූව ඉස්සුවා කියලා හිතමුකො. නිල් පාට ඇඳුම ඇඳන් ඉන්න කෙනා වගේ කවුරු හරි වැඩ කරනවා. උබේ දරුවා තාම හම්බෙලා නෑ. එතන හිටපු එකා පොලීසියට විස්තර කියන්න ආපු වෙලාවක උබට ඌව හම්බෙනවා. අතින් තට්ටුවක් දාලා "අහක යන කේස් වලට අතදාන්නෙ නැතුව පාඩුවෙ හිටපු එක හරි මල්ලි" කියලා උබට කියන්න පුළුවන්ද?මම දැක්කා බුකියෙ එවුන් ඔය දුවගෙන ඇවිල්ලා පැනලා ගහන්න ගත්ත කොල්ලට "නියම කොල්ලෙක්" ගගා හෑලි ගහලා අර බයික් කාරයාටයි පාරෙ ගිය කොල්ලටයි පොන්නයො කිය කිය බනිනවා. දැන් ඔය පැනපු එකා වාහනෙන් වැටිලා හරි අරුන් මොකකින් හරි කෙලලා හරි මලොත් හරි එක්තැන් උනොත් හරි ඔය කමෙන්ට් දාන පක්කු වත් කෙල්ලගෙ ගෙදර උන් වත් මැරෙන එකාගෙ ගෙදර උන් බලාගන්නෑනෙ? ඕන්නම් කෙල්ලගෙ ගෙදර උන් මාසයක් බලයි, කමෙන්ට් දාන උන් පෝස්ට් ශෙයා කරයි සුපිරි කොල්ලෙක් නිවන් සුව/ ඉක්මන් සුව කියලා. උගෙ පවුලෙ උනුයි ගෙදර මිනිස්සුයි හැමදාම විදවනවා අන්තිමට. හොදම දේ තමන්ට හරි තමන්ගෙ ලගම කෙනෙක්ට වෙන කරදරයකදි ඇර පාරෙ ඔහොම දකින අහක යන කේස් වලට අතදාන්නෙ නැතුව පාඩුවෙ යන එක.
උබ කියන එක ලොජිකලි හරි වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මිනිහෙක්ට කරදරයක් වෙනකොට උදව් කරන්න හිතෙන්නේ නැත්තම් ඒ කියන්නේ ඌයි සතෙකුයි අතර වෙනසක් නෑ., හරියට අර ඇමරිකාවේ අල්ලපු ගෙදර මරනෙකටවත් යන නැති සොම්බි ජිවිත වගේ. ඔය තරම් ආත්මාර්ථකාමී වෙලා මනුස්සකම් හෑල්ලු කරන්න එපා. උදව් කරන්න හිතෙන්නේ නැත්තම් නිකන් හිටපන්, ඒත් අඩු තරමේ අමනුස්සකම් වපුරන්නේ නැතුව ඉන්න.මම දැක්කා බුකියෙ එවුන් ඔය දුවගෙන ඇවිල්ලා පැනලා ගහන්න ගත්ත කොල්ලට "නියම කොල්ලෙක්" ගගා හෑලි ගහලා අර බයික් කාරයාටයි පාරෙ ගිය කොල්ලටයි පොන්නයො කිය කිය බනිනවා. දැන් ඔය පැනපු එකා වාහනෙන් වැටිලා හරි අරුන් මොකකින් හරි කෙලලා හරි මලොත් හරි එක්තැන් උනොත් හරි ඔය කමෙන්ට් දාන පක්කු වත් කෙල්ලගෙ ගෙදර උන් වත් මැරෙන එකාගෙ ගෙදර උන් බලාගන්නෑනෙ? ඕන්නම් කෙල්ලගෙ ගෙදර උන් මාසයක් බලයි, කමෙන්ට් දාන උන් පෝස්ට් ශෙයා කරයි සුපිරි කොල්ලෙක් නිවන් සුව/ ඉක්මන් සුව කියලා. උගෙ පවුලෙ උනුයි ගෙදර මිනිස්සුයි හැමදාම විදවනවා අන්තිමට. හොදම දේ තමන්ට හරි තමන්ගෙ ලගම කෙනෙක්ට වෙන කරදරයකදි ඇර පාරෙ ඔහොම දකින අහක යන කේස් වලට අතදාන්නෙ නැතුව පාඩුවෙ යන එක.
U Ganath Thawama Thorathurak Nahalu...අර ගහා ගන්න ගිය එකාට මොකද වෙලා තියෙන්නේ?.