මු කෙල්ල ඉස්සුව හැටි බලපන්!! 🤦‍♂️

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    අරූ එහෙම්ම නැගල ගියා. පවු වැඩේ. 😔
    free ride..
    අරු නම් නියමයි .. අච්චර දුර ඉදන් දුවන් ආව නේ .

    සිරා, ඌ විතරයි බේරගන්න try එකක් දුන්නේ. වැටුනද දන්නේ නෑ.

    යාලු කෙල්ල දුවනව යකෝ ..... පුදුම යාලු මාලුවෙක්
    අන්න යාළුවො.

    තම්බිලානේ. බාලවයස්කාර කියලා එකක් නැහැ
    පැමිණිල්ලක් අවොත් legally අවුලක් නැද්ද?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    View attachment 243985

    Suzuki Every වෑන් එකක්

    මුස්ලිම් සහොදරවුන් තමා මෙව්වා පදින්නේ

    රටේ නීති දෙකක් තියන නිසා ඕක නීත්‍යානුකූල සීමාවේ දෙයක් වෙන්න පුලුවන් 😄
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    මේකනොලියා බැහැ...මමත් ඔහොම දෙයක් කරා බන් 😏 උන්ගේ අම්ම තාත්තා නංගී ඔක්කොම ඉන්න තැන...ඒකටම හරියන යාලුවෝත් ඒ කාලේ හිටියා..උබට මොනාද වෙන්න ඕන ඔච්චරයි උන් හැව්වේ...මම ඒ කරපු වැඩෙන් පස්සේ කෙල්ලගේ ගෙදරින් කැමත්ත ලැබුනා..A/L ඉවර වෙනකන් ඉන්න කිව්වා..පස්සේ මමම සම්බන්ධය නැවත්තුව වෙන එකක් සෙට් උන නිසා.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    මම දැක්කා බුකියෙ එවුන් ඔය දුවගෙන ඇවිල්ලා පැනලා ගහන්න ගත්ත කොල්ලට "නියම කොල්ලෙක්" ගගා හෑලි ගහලා අර බයික් කාරයාටයි පාරෙ ගිය කොල්ලටයි පොන්නයො කිය කිය බනිනවා. දැන් ඔය පැනපු එකා වාහනෙන් වැටිලා හරි අරුන් මොකකින් හරි කෙලලා හරි මලොත් හරි එක්තැන් උනොත් හරි ඔය කමෙන්ට් දාන පක්කු වත් කෙල්ලගෙ ගෙදර උන් වත් මැරෙන එකාගෙ ගෙදර උන් බලාගන්නෑනෙ? ඕන්නම් කෙල්ලගෙ ගෙදර උන් මාසයක් බලයි, කමෙන්ට් දාන උන් පෝස්ට් ශෙයා කරයි සුපිරි කොල්ලෙක් නිවන් සුව/ ඉක්මන් සුව කියලා. උගෙ පවුලෙ උනුයි ගෙදර මිනිස්සුයි හැමදාම විදවනවා අන්තිමට. හොදම දේ තමන්ට හරි තමන්ගෙ ලගම කෙනෙක්ට වෙන කරදරයකදි ඇර පාරෙ ඔහොම දකින අහක යන කේස් වලට අතදාන්නෙ නැතුව පාඩුවෙ යන එක.