මු කෙල්ල දාල ගියා කියලා අඩනවා

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,289
    4,088
    113
    පව් බං පොඩි පගෙක්
    25 පැන්නම හරි 😅😅😅😅
    මම පොඩ්ඩක් බැලුවා
    පොඩ්ඩක් දැනගෙන ගොඩක් කියවන එකෙක්
    කැරි නයි දෙක තුනක්ම ඇරියා 😅😅😅😅
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,243
    1,289
    113
    හඳේ ...
    පව් ඉතින්. පොඩීනෙ මූ ඒකයි ලපටි විදියට හැසිරෙන්නෙ 😀 හැබැයි හොද උනන්දුවක් තියෙන කොල්ලෙක්
     
    • Like
    Reactions: Hankook

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,242
    113
    34
    Kalutara
    මම හිතුවේ අරකි මේ වගේ ෆොටෝ එකක් අල්ලන් ඉන්නේ කියල...



    CNcf5tK.png
     
    • Haha
    Reactions: Nidarshana_k

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,737
    3,064
    113
    පව් බං පොඩි පගෙක්
    25 පැන්නම හරි 😅😅😅😅
    මම පොඩ්ඩක් බැලුවා
    පොඩ්ඩක් දැනගෙන ගොඩක් කියවන එකෙක්
    කැරි නයි දෙක තුනක්ම ඇරියා 😅😅😅😅
    කෙල්ලගේ අවසරයකින් තොරව එකී ගැන කියන එක , ෆොටෝ දාන එක හරි නැ නේද ? මුට එක තේරෙන්නේ නැද්ද?
     
    • Haha
    Reactions: negombokollo

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,663
    1,157
    113
    Kottawa
    කෙල්ලගේ අවසරයකින් තොරව එකී ගැන කියන එක , ෆොටෝ දාන එක හරි නැ නේද ? මුට එක තේරෙන්නේ නැද්ද?
    sirwata moda pagek
     
    • Like
    Reactions: slsal