මු ගන්ජා ගහලාද???
සිදුහත් කුමාරයා උපන් කාලයේ තනිකරම ගංජා ලෝකයක්… ප්රධාන වැවිලි බෝගයත් ගංජා..Sb
සිදුහත් කුමාරයා ඉපදුනා කාලයේ ලෝකයේ ප්රධානම වැවිලි භෝගය ගංජා බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.
ගංජා තෙල්, ගංජා කැද, ගංජා මැල්ලුම්, ගංජා මාළුව, ගංජා ඇඹුල විශාල වහයෙන් භාවිත කල බවද ඇමතිවරයා කියයි.
මොහු ගංජා Business කාරයෙක් වගෙයි රාජිත සමග එකතුවෙලා ලංකාව ගංජා රටක් කරන්න හදනවා වගෙයි
SB ගේ ගෙදර දැන් කන්නේ ගංජා තෙල්, ගංජා කැද, ගංජා මැල්ලුම්, ගංජා මාළුව, ගංජා ඇඹුලලු ..
.අපිට නම් එක පේනවා කරන උමතු වැඩ දැක්කම
මේ වගේ ගංජා කාරයෝද දැන් දියවන්නාවේ ඉන්නේ ? ලැජ්ජයි