මු ගන්ජා ගහලාද???

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මු ගන්ජා ගහලාද???

    සිදුහත් කුමාරයා උපන් කාලයේ තනිකරම ගංජා ලෝකයක්… ප්රධාන වැවිලි බෝගයත් ගංජා..Sb

    සිදුහත් කුමාරයා ඉපදුනා කාලයේ ලෝකයේ ප්රධානම වැවිලි භෝගය ගංජා බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.
    ගංජා තෙල්, ගංජා කැද, ගංජා මැල්ලුම්, ගංජා මාළුව, ගංජා ඇඹුල විශාල වහයෙන් භාවිත කල බවද ඇමතිවරයා කියයි.

    මොහු ගංජා Business කාරයෙක් වගෙයි රාජිත සමග එකතුවෙලා ලංකාව ගංජා රටක් කරන්න හදනවා වගෙයි
    SB ගේ ගෙදර දැන් කන්නේ ගංජා තෙල්, ගංජා කැද, ගංජා මැල්ලුම්, ගංජා මාළුව, ගංජා ඇඹුලලු ..
    .අපිට නම් එක පේනවා කරන උමතු වැඩ දැක්කම
    මේ වගේ ගංජා කාරයෝද දැන් දියවන්නාවේ ඉන්නේ ? ලැජ්ජයි
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,418
    3,810
    113
    Maligawatta
    ithing uba apita mokaddha karanna kiyanne ?
    SB weradhi kiyala udhgoshanayak karannada kiyanne ??
    kiyana deyak therena widhihata kiyapang gon moosalaya
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මිනිස්සුන්ට මුන්ව එපා වෙලා ඡ්න්දෙ නොදී ගෙදර යැව්වම ගූවිවස්තාව නිසා පස්ස දොරෙන් ඇවිල්ල විකාර කියවනව. :baffled:

    සිරාවටම බන්
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මූ කියන කතාව නම් ඇත්ත.
    ගංජා/කංසා/cannabis කියන්නේ ඖෂධ පැලෑටියක්. මේවා දුම් බොන්න ගන්න එක තමයි වැරදි.
    සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් ගංජා>>>>cigarette
    Hemp seeds එහෙම හොද ආහාරයක්.
    Organic hemp වගා කලොත් හොද international market එකක් හදාගන්න පුළුවන්.:yes:
     
    Last edited:

    ChickMagnet

    Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    මූ කියන කතාව නම් ඇත්ත.
    ගංජා/කංසා/cannabis කියන්නේ ඖෂධ පැලෑටියක්. මේවා දුම් බොන්න ගන්න එක තමයි වැරදි.
    සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් ගංජා>>>>cigarette
    Hemp seeds එහෙම හොද ආහාරයක්.
    Organic hemp වගා කලොත් හොද international market එකක් හදාගන්න පුළුවන්.:yes:

    :yes::yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මූ කියන කතාව නම් ඇත්ත.
    ගංජා/කංසා/cannabis කියන්නේ ඖෂධ පැලෑටියක්. මේවා දුම් බොන්න ගන්න එක තමයි වැරදි.
    සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් ගංජා>>>>cigarette
    Hemp seeds එහෙම හොද ආහාරයක්.
    Organic hemp වගා කලොත් හොද international market එකක් හදාගන්න පුළුවන්.:yes:
    :yes:
     
    Idibuwa

    Junior member
  • Aug 11, 2017
    201
    16
    18
    ගෙදර
    තව ටික කාලෙකින් කියාවි සිදුහත් කුමාරය බුදු උනෙත් ගංජා ගහල කියල :baffled:

    උඹත් එක්ක මට ප්‍රශ්න ඇති. :frown::frown: ඒත් මේ කියලා තියෙන එකත් එක්ක ලොවෙත් එකඟ වෙනවා.. :yes::yes: අනිවා ඕකා කියනවා සිදුහත් කුමාරයා ගන්ජා ගහලා තමා බුදුවුනේ කියලා... :frown::frown:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    උඹත් එක්ක මට ප්‍රශ්න ඇති. :frown::frown: ඒත් මේ කියලා තියෙන එකත් එක්ක ලොවෙත් එකඟ වෙනවා.. :yes::yes: අනිවා ඕකා කියනවා සිදුහත් කුමාරයා ගන්ජා ගහලා තමා බුදුවුනේ කියලා... :frown::frown:
    මූ එහෙම කිව්වෙ ඕක ඉස්සර කාලේ ඉදන්ම වවනව කියල කියන්න.
    වෙන උදාහරණයක් දෙන්න තිබුනේ ඌට හැබැයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹත් එක්ක මට ප්‍රශ්න ඇති. :frown::frown: ඒත් මේ කියලා තියෙන එකත් එක්ක ලොවෙත් එකඟ වෙනවා.. :yes::yes: අනිවා ඕකා කියනවා සිදුහත් කුමාරයා ගන්ජා ගහලා තමා බුදුවුනේ කියලා... :frown::frown:

    Aththatama siduhath kumaraya ganja gahuwa wenna barida? Ganja kiyanne manasika thathwaya usas karana behethak... hariyata pawichchi karanawa nam godak watina deyak..
    Mama hithanne oya kale hitapu gidak philosphers la ganja pawichchi karanna athi..
     
    Idibuwa

    Junior member
  • Aug 11, 2017
    201
    16
    18
    ගෙදර
    Aththatama siduhath kumaraya ganja gahuwa wenna barida? Ganja kiyanne manasika thathwaya usas karana behethak... hariyata pawichchi karanawa nam godak watina deyak..
    Mama hithanne oya kale hitapu gidak philosphers la ganja pawichchi karanna athi..

    මට ඇත්ත කියපන්. :frown::frown: උඹ මොකාටද එන්න හදන්නේ? :frown::frown: උඹත් ගන්ජා බිස්නස් කරනවා නේද? :frown::frown: