මු ගියපු උඩක්...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කක්කි සුදාට ගිය කල...

    573861453_122131253450971758_2439523165791587706_n.jpg




    573531547_122131253402971758_8974797929198560188_n.jpg
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,037
    1
    28,464
    113
    මේ වගේ දෙයක් වෙන ආණ්ඩුවක් යටතේ වුනා නම් ලපයා කට උල් කරලා කියන දේ නිවැරදිව අනුමාන කර ජයශාන්ත අයියා විසින් ප්‍රදානය කරන කෙසෙල් කැනක් සහ වසර අවසානයේ මහා දිනුම් ඇදීමෙන් ටයර් කට්ටලයක් සහ පැට්‍රල් බූලියක් දිනාගන්න
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මූ ඉතින් මොන ආණ්ඩුවේද නොහිටියේ..මූට ඉතින් ලපයා පොලිස් ආරක්ෂාවත් දුන්නානේ.. එහෙම එකෙක් ඔය වගේ තැනක නොහිටියොත් තමයි පුදුම වෙන්න ඕනේ..
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,037
    1
    28,464
    113
    මූ ඉතින් මොන ආණ්ඩුවේද නොහිටියේ..මූට ඉතින් ලපයා පොලිස් ආරක්ෂාවත් දුන්නානේ.. එහෙම එකෙක් ඔය වගේ තැනක නොහිටියොත් තමයි පුදුම වෙන්න ඕනේ..
    රුපියලක් බෙට්ටක්උඩ තිබුනත් දිවෙන් ගන්න එකෙක්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,253
    100,018
    113
    අපරාදෙ පද්මෙ මල්ලිටත් මම කිව්ව වෙලේ චැනල් එකක් පටන් ගන්න තිබ්බෙ කියල හිතනව ඇති.