මු පට්ට පොරක්

raman2

Well-known member
  • Feb 16, 2009
    10,135
    12,288
    113
    මෙන්න තාඹුගලයා ආයෙත් එලි බැහැලා


    okata mu CID eke unta koti 30 pagaawa dunna kiyala public kiyala..
    mu CID ekatatai gov ekatai okkoma baninawa..

     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,416
    113
    Tropical Island Of Sri Lanka
    අවාසානවට ඇත්ත කතාවක් කියන්නේ. ලංකාවේ ඇජෙන්ඩා නැතිව සත්‍ය කතා කරන්න හෝ මේ වගේ ඉන්න උන් නැ. මූ අනිවා කාගේ හරි එකෙක්. බට් දැනට කරන්නේ හොද වැඩක් කියල හිතනවා
     
    • Like
    Reactions: Lahiru120

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,818
    113
    Earth
    මූත් කාගෙ හරි ඉත්තෙක් තමයි.. Smart මිනිහෙක් තම්න්ගෙ කාලය ශ්‍රමය නාස්ති කරන්, විශේශෙන් ජීවිතේ අනතුරේ දාගෙන අනුන් වෙනුවෙන් ඔහොම දේවල් කරන් නෑ.. එක්කො මුට හෙනම් කැහිල්ලක් තියෙන්න ඕනෙ උතුවන්කන්දේ සරදියෙල්ට තිබ්බ වගේ
     

    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    562
    773
    93
    පොරගෙ වීඩියෝනම් මාත් බලනවා... මූ කියන ඒවනම් ඇත්ත
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,881
    8,471
    113


    මු පට්ට dial එකක්. මු හොරු එක්ක public ගේම ඉල්ලලා උන්ට විරුද්දව තනියම ගිහින් අපරාධ දෙපාර්තමේන්තුවේ පැමිණිලිත් දානවා..
    Dulan Senadheera රටට වැඩක් කරන නිර්බීත කොල්ලෙක්..

    ------ Post added on Jan 9, 2025 at 8:00 PM

    සැහෙන්න පරහක් පේනවා පොරගේ. ⁣ඉව වරදින්න විදිහක් නැ. බලමු තොරන් වල ලයිට් දායිනේ කවදාහරි.

    ------ Post added on Jan 10, 2025 at 6:47 AM


    ------ Post added on Feb 14, 2025 at 10:22 AM