පොරක් BUMP ⬆️
N nalin0001 Well-known member Jun 12, 2014 19,624 33,799 113 Dec 20, 2024 #22 මෙන්න තාඹුගලයා ආයෙත් එලි බැහැලා
raman2 Well-known member Feb 16, 2009 9,640 11,639 113 Dec 20, 2024 #23 nalin0001 said: මෙන්න තාඹුගලයා ආයෙත් එලි බැහැලා Click to expand... okata mu CID eke unta koti 30 pagaawa dunna kiyala public kiyala.. mu CID ekatatai gov ekatai okkoma baninawa.. Last edited: Dec 20, 2024
nalin0001 said: මෙන්න තාඹුගලයා ආයෙත් එලි බැහැලා Click to expand... okata mu CID eke unta koti 30 pagaawa dunna kiyala public kiyala.. mu CID ekatatai gov ekatai okkoma baninawa..
elektro Well-known member Apr 18, 2011 6,856 9,352 113 Tropical Island Of Sri Lanka Dec 20, 2024 #24 අවාසානවට ඇත්ත කතාවක් කියන්නේ. ලංකාවේ ඇජෙන්ඩා නැතිව සත්‍ය කතා කරන්න හෝ මේ වගේ ඉන්න උන් නැ. මූ අනිවා කාගේ හරි එකෙක්. බට් දැනට කරන්නේ හොද වැඩක් කියල හිතනවා Reactions: Lahiru120
අවාසානවට ඇත්ත කතාවක් කියන්නේ. ලංකාවේ ඇජෙන්ඩා නැතිව සත්‍ය කතා කරන්න හෝ මේ වගේ ඉන්න උන් නැ. මූ අනිවා කාගේ හරි එකෙක්. බට් දැනට කරන්නේ හොද වැඩක් කියල හිතනවා
Flappybird Well-known member Jun 17, 2018 4,009 6,790 113 Earth Dec 20, 2024 #26 මූත් කාගෙ හරි ඉත්තෙක් තමයි.. Smart මිනිහෙක් තම්න්ගෙ කාලය ශ්‍රමය නාස්ති කරන්, විශේශෙන් ජීවිතේ අනතුරේ දාගෙන අනුන් වෙනුවෙන් ඔහොම දේවල් කරන් නෑ.. එක්කො මුට හෙනම් කැහිල්ලක් තියෙන්න ඕනෙ උතුවන්කන්දේ සරදියෙල්ට තිබ්බ වගේ Reactions: Any.key and super077
මූත් කාගෙ හරි ඉත්තෙක් තමයි.. Smart මිනිහෙක් තම්න්ගෙ කාලය ශ්‍රමය නාස්ති කරන්, විශේශෙන් ජීවිතේ අනතුරේ දාගෙන අනුන් වෙනුවෙන් ඔහොම දේවල් කරන් නෑ.. එක්කො මුට හෙනම් කැහිල්ලක් තියෙන්න ඕනෙ උතුවන්කන්දේ සරදියෙල්ට තිබ්බ වගේ
Albert Appuhami Well-known member Dec 10, 2020 558 769 93 Dec 21, 2024 #27 පොරගෙ වීඩියෝනම් මාත් බලනවා... මූ කියන ඒවනම් ඇත්ත
ob_server Well-known member Jan 16, 2023 6,060 6,611 113 Dec 31, 2024 #28 raman2 said: මු පට්ට dial එකක්. මු හොරු එක්ක public ගේම ඉල්ලලා උන්ට විරුද්දව තනියම ගිහින් අපරාධ දෙපාර්තමේන්තුවේ පැමිණිලිත් දානවා.. Dulan Senadheera රටට වැඩක් කරන නිර්බීත කොල්ලෙක්.. Click to expand... ------ Post added on Jan 9, 2025 at 8:00 PM emoji diaries said: සැහෙන්න පරහක් පේනවා පොරගේ. ඉව වරදින්න විදිහක් නැ. බලමු තොරන් වල ලයිට් දායිනේ කවදාහරි. Click to expand... ------ Post added on Jan 10, 2025 at 6:47 AM ------ Post added on Feb 14, 2025 at 10:22 AM
raman2 said: මු පට්ට dial එකක්. මු හොරු එක්ක public ගේම ඉල්ලලා උන්ට විරුද්දව තනියම ගිහින් අපරාධ දෙපාර්තමේන්තුවේ පැමිණිලිත් දානවා.. Dulan Senadheera රටට වැඩක් කරන නිර්බීත කොල්ලෙක්.. Click to expand... ------ Post added on Jan 9, 2025 at 8:00 PM emoji diaries said: සැහෙන්න පරහක් පේනවා පොරගේ. ඉව වරදින්න විදිහක් නැ. බලමු තොරන් වල ලයිට් දායිනේ කවදාහරි. Click to expand... ------ Post added on Jan 10, 2025 at 6:47 AM ------ Post added on Feb 14, 2025 at 10:22 AM