මු මරු සුද්දෙක් ඔයි lol

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මු මරු සුද්දෙක් ඔයි lol

    ලන්කවෙ සන්චාරය කරන්ඩ ආපු සුද්දෙක්ගෙ ආතල් ෆොටො වගයක්

    10882244_769459486476428_1399173182965559058_n.jpg

    සියලු එලකිරි වැසියන්ට මයිත්‍රියෙන් පිරි සුබ නව වසරක් වෙවා :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ සුද්දා පිරිත් නූලුත් බැඳගෙන..:lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ සුද්දා පිරිත් නූලුත් බැඳගෙන..:lol:
    ඇයි එහෙම කිව්වේ.. පිරිත් නූල් බදින සුද්දො ඔනා තරම් ඉන්නවා ගන්ගාරාම පන්සලේ ගියොත් දැක ගන්න පුලුවන්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ සුද්දෙක් නෙමෙයි..අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරුවෙක්...ඊනියා ඩයස්පෝර කොටි ගිවිසුම යුද අදිකරණය රනිල් චන්ද්‍රිකා හවුල..අත පෙවීම අරාජික කරන්න දරන උත්සහයක්...
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේ සුද්දා පිරිත් නූලුත් බැඳගෙන..:lol:
    ඇයි එහෙම කිව්වේ.. පිරිත් නූල් බදින සුද්දො ඔනා තරම් ඉන්නවා ගන්ගාරාම පන්සලේ ගියොත් දැක ගන්න පුලුවන්.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ සුද්දෙක් නෙමෙයි..අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරුවෙක්...ඊනියා ඩයස්පෝර කොටි ගිවිසුම යුද අදිකරණය රනිල් චන්ද්‍රිකා හවුල..අත පෙවීම අරාජික කරන්න දරන උත්සහයක්...

    ඔය කිව්වේ..:lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇයි එහෙම කිව්වේ.. පිරිත් නූල් බදින සුද්දො ඔනා තරම් ඉන්නවා ගන්ගාරාම පන්සලේ ගියොත් දැක ගන්න පුලුවන්.

    ඉතින් ගිහින් බලාගන්න..:P
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    :lol:
    මේ සුද්දෙක් නෙමෙයි..අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරුවෙක්...ඊනියා ඩයස්පෝර කොටි ගිවිසුම යුද අදිකරණය රනිල් චන්ද්‍රිකා හවුල..අත පෙවීම අරාජික කරන්න දරන උත්සහයක්...
     
    henryt

    Junior member
  • Mar 16, 2008
    117
    10
    18
    මහින්ද රාජපක්ෂ ඡන්දයට පෙර දා රාත්‍රී මැතිවරණ නීතිය කඩා රූපවාහිනියෙන් ජාතිය ඇමතීමට යයි: ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීමට සමාව ඉල්ලන්නත් යයි

    Vashi_Ball.jpg

    (ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.31, ප.ව.2.15) ජනාධිපතිරණයේ සියළු ප්‍රචාරක වැඩ කටයුතු ජනවාරි 5 වෙනි දිනෙන් පසු අවසන් විය යුතු වුවද එම නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් ජනවාරි 8 වෙනිදා ඡන්දයට පෙර 7 වෙනිදා රාත්‍රී 7.15 ට ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ ‘ජාතිය ඇමතීම‘ යන වචනයට මුවා වී රූපවාහිනී මාධ්‍යයෙන් චන්ද ප්‍රචාරණ වැඩ සටහනක් ප්‍රචාරය කිරීමට සැලසුම් කර තිබේ.
    සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයා ජාතිය අමතද්දී සජීවීව සිදුකරන්නක් වුවද මෙම ඡන්ද ප්‍රචාරණ ‘ජාතිය ඇමතීමේදී‘ මහින්ද රාජපක්ෂ ජනතාව අමතද්දී ඊට අදාල රූප සහිත වාර්තා චිත්‍රපටයක්ද පසුබිමින් ප්‍රචාරය කිරීමට නියමිතය.
    ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වන අන්දමට මෙහිදී මහින්ද රාජපක්ෂ පාවෙන චන්ද වල අනුකම්පාව ලබා ගැනීමට ජනතාවගෙන් සමාව ඉල්ලීමටද සූදානම් වේ. “මට මාලිගා තිබෙනවා යයි කීවාට මට මාලිගා නෑ. මං උපන්නේ මැදමූලන ගෙදර. දැන් ඉන්නේ කාල්ටන් ගෙදර. “ ආදී ලෙස මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරද්දී මැදමූලන නිවස සහ කාල්ටන් නිවෙස ආදියේ රූප තිරයේ දිස්වනු ඇත. ජනාධිපති අපේක්ෂකයා සිදුකිරීමට යන්නේ එවැනි ආකාරයේ ජාතිය ඇමැතීමකි. “ මට කිසිදු කෝටි ගානක වාහනයක් නෑ මං ඉස්සර ගත්ත කාර් එකක් පමණයි මට තියෙන්නේ. (එවිට පැරනි කාර් රථයක රූපයක් තිරයේ වැටේ) “මගේ ලමයින්ට ලැම්බෝගිනි තියෙනවායි කීවාට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මගේ දරුවන්ගේ නමට ලියා පදිංචි කළ එක ලැම්බෝගිනියක් හෝ තියෙනවා නම් පෙන්වන්න“ ආදී ආකාරයෙන් කතා කිරීමට සූදානම් වන මහින්ද රාජපක්ෂ අවසානයේදී “පසුගිය යුද්ධ කාලයේදී මාත් මගේ පවුලේ අයටත් මරණ තර්ජන එල්ල වෙලා තිබුනේ. අපිත් බයෙන් තමයි ජීවත් වුනේ. එ් නිසා ජනතාවට කළ යුතු යම් යම් යුතුකම් මගෙන් ඉටු නොවෙන්න ඇති.. ඒවට මට සමාවෙන්න.. මං මින් ඉදිරියට මං යහපාලනය තමයි ක්‍රියාත්මක කිරීමට යන්නේ“ යයි කියා ජනතාව ඉදිරියේ හඬා වැටීමට සූදානම් වේ.
    මහින්ද රාජපක්ෂගේ මෙම කතාවට අදාල වාර්තා රූප පෙල මේ දිනවල නිෂ්පාදනය කරමින් පවතින අතර චන්දයට පෙර දා 7 දා රාත්‍රී 7.15 ට රාජ්‍ය මාධ්‍ය හැරුණු විට සට්ටැඹි පුද්ගලික මාධ්‍ය වලද මෙම වැඩ සටහන මුදල්ගෙවා ප්‍රචාරය කිරීමට නියමිත ය.
    මෙය අමු අමුවේම මැතිවරණ නීතිය උල්ලංඝනය කෙරෙන වැඩ සටහනක් බැවින් මැතිවරණ කොමසාරිස් වරයාගේ දැඩි අවධානය යොමු විය යුතුය.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේ සුද්දෙක් නෙමෙයි..අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරුවෙක්...ඊනියා ඩයස්පෝර කොටි ගිවිසුම යුද අදිකරණය රනිල් චන්ද්‍රිකා හවුල..අත පෙවීම අරාජික කරන්න දරන උත්සහයක්...

    :lol::lol::lol: comment !
     
    COBRA_SM

    Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    මේ සුද්දෙක් නෙමෙයි..අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරුවෙක්...ඊනියා ඩයස්පෝර කොටි ගිවිසුම යුද අදිකරණය රනිල් චන්ද්‍රිකා හවුල..අත පෙවීම අරාජික කරන්න දරන උත්සහයක්...
    ane uba danna redda