මු මේ කියන්නේ තවත් රට හිගා කන්න ඕනේ කියන එක නේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    කට කට! ගොටාබය ගේද්දී ඔව්ව කිව්වේ නැහැ හැබැයි!
    ගෝඨාභය මහින්ද රාජපක්ෂ කියන්නේ රටට සේවයක් කරපු අය අනුර කුමාර කියන්නේ ජීවිතේට ජොබ් එකක් නොකර කයිවාරු ගහන එකෙක් නේ🤣
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ගෝඨාභය මහින්ද රාජපක්ෂ කියන්නේ රටට සේවයක් කරපු අය අනුර කුමාර කියන්නේ ජීවිතේට ජොබ් එකක් නොකර කයිවාරු ගහන එකෙක් නේ🤣
    සේවය මේ විදිහටද කරේ පොන්ස්... ? :lol:

    • Love
    Reactions: madushana

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113

    l1S788w.gif

    ------ Post added on Sep 17, 2024 at 3:47 PM

    අම්මෝ මුණ 😂 😂
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,940
    5,101
    113
    Pandora

    අනුන්ගේ දේවල් හොයන්නෙ නැතුව NPP එක කොහොමද සල්ලි හොයාගන්නේ කියලා කිව්වා නම් වටිනවා මුලින්ම
    මෙතන පණ්ඩිතයා වෙන්නේ නැතුව යුටුබ් ගිහින් අනුරගේ interview දෙක තුනක් බලපං, එතකොට තේරෙයි කොහොමද සල්ලි හොයාගන්නේ කියලා. :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    මෙතන පණ්ඩිතයා වෙන්නේ නැතුව යුටුබ් ගිහින් අනුරගේ interview දෙක තුනක් බලපං, එතකොට තේරෙයි කොහොමද සල්ලි හොයාගන්නේ කියලා. :yes:
    ඔය පචයගේ interview බලන්න වෙලාවක් නැහැ🤣
    පුළුවන් නම් මෙතැන දාන්න ඒ Video
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    මුල ඉදන් ආයේ ආයේ හැමදේම කියන්න බැහැ බන් ... උන් කියවන වීඩියෝ ටිකක් බලපන් ... ප්‍රශ්නෙට උත්තරේ ඇති
    කන්න බොන්න නෙමේ ණය ගන්න ඕනේ .. ආයෝජනය කරන්න යි ණය ගන්න ඕනේ කියන තැන තමයි මම ඉන්නේ .

    මම දැකපු මෝඩම http ක් ඕකා.

    චන්දෙ බලේ දෙන්න නෙවෙයි හරිනං ඕකට පුකට කැති පාරක් ගහලා ලෝකාන්තෙන් පහළට තල්ලු කරල දාන්න ඕන.

    සියදහස් සැරයක් කියල කියල, විඩියෝ දාලා ආටිකල් දාලා තියෙන ඒවා අද අලුතෙන් මතක් උනා වගේ ආයෙ අහනවා. ඕකා NPP එකට සල්ලි කොහෙන්ද මොකක්ද කරන්නෙ කියල විතරක් මේකෙ 6969 පාරක් අහල ඇති.
     
    • Haha
    Reactions: madushana

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,940
    5,101
    113
    Pandora
    ඔය පචයගේ interview බලන්න වෙලාවක් නැහැ🤣
    අනේ නිකන් හිටපන්, උබලා 5000 ට ඔහොම හැසිරුණාට උබලගේ හිත දන්නවා මොකක්ද ඇත්ත කියලා :yes:
     
    සිරා බන් 😂 😂