මු වගේ පවු කාරයෙක්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මු අමු ගම්මිරිස් නේ බන් දාන්නේ? එකෙන් රස වෙනස් වෙනවද?
    හැබැයි ඔයි මුගේ හොද ප්‍රසන්ටේෂන් එක.

    හැබැයි ඔහෙලා මු නිසා මාත් එක්ක තරහ වෙන්න එපා

    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,270
    29,980
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මු අමු ගම්මිරිස් නේ බන් දාන්නේ? එකෙන් රස වෙනස් වෙනවද?

    මූට නං කලක් යයි. වෙනසකට කරනවා චැනල් එක.
    ඔහොම මන්දකට කුරුල්ලෝ හතරපස්දෙනෙක් අහුවුනොත් අටපට්ටමට කියපං.🤣
    කඩෙන් කූරුල්ලෝ ගෙනල්ලා මිට්ටොන්ට ආතල් දෙනවා. මසුත් කඩෙන්ම ගන්න ඇති
    🤣
     
    ඔව් මු හොද සැපක් දේනේ කලුවොන්ට අලුත්ම විදියට, කුකුල් මසද දන්නේ නැ කෑවෙත්. ගේමක් ගහවි මු,
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,270
    29,980
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව් මු හොද සැපක් දේනේ කලුවොන්ට අලුත්ම විදියට, කුකුල් මසද දන්නේ නැ කෑවෙත්. ගේමක් ගහවි මු,
    වටු කුරුලු මස් නං ලංකාවේ ගන්න ඇති.
    ඌ හිල්විදපු පෙට්ටියක සත්තු ටික ගෙනීයන්නෙත්. මම හිතන්නේ උන් ගෙනාපු පෙට්ටියම වෙන්න ඇති🤣
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    තවත් කන්න නැති හිගන කැරියෙක්
    ඇඩ්‍රස් එක දාන්න කියපන් හාල් ටිකක් යවන්න.

    දියගම හන්දියෙ බල්ලොත් ඔයිට වඩා ඩීසන්ට් මීල් එකක් ගන්නව.

    Reported
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මූට නං කලක් යයි. වෙනසකට කරනවා චැනල් එක.
    ඔහොම මන්දකට කුරුල්ලෝ හතරපස්දෙනෙක් අහුවුනොත් අටපට්ටමට කියපං.🤣
    කඩෙන් කූරුල්ලෝ ගෙනල්ලා මිට්ටොන්ට ආතල් දෙනවා. මසුත් කඩෙන්ම ගන්න ඇති
    🤣
    මම දැක්කා කැලේක මන්දක් අටවලා අහුවෙච්චි කුකුල්ලු පෙන්වනවා. ඒ උනාට අන්තිමේ උයන්න ගන්නෙ බ්‍රොයිලර් චිකන්. :lol: :lol:

    වටුවෝ පස්දෙනාම ගිහින් තොණ්ඩුවල කකුල තියාගෙන එකයි දෙකයි තුනයි කියලා මන්ද ගස්සන්න ඇති. :lol: :lol:
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    Aluthma video eka dekkada.. 😂
    මාලේ උකස් කරලා 🥲
    වටුවට පුකෙනුත් හිනා ඇති.. 😂😂😂
    Screenshot_2024-05-16-08-55-51-056_app.revanced.android.youtube-edit.jpg
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මම දැක්කා කැලේක මන්දක් අටවලා අහුවෙච්චි කුකුල්ලු පෙන්වනවා. ඒ උනාට අන්තිමේ උයන්න ගන්නෙ බ්‍රොයිලර් චිකන්. :lol: :lol:

    වටුවෝ පස්දෙනාම ගිහින් තොණ්ඩුවල කකුල තියාගෙන එකයි දෙකයි තුනයි කියලා මන්ද ගස්සන්න ඇති. :lol: :lol:

    ට්‍රැක්ලන්ඩ් එකේ උන් අන්දන්න ලෙසීනේ.. 😂
    බහුතරේ විශ්වාස කරනවා මේවා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Aluthma video eka dekkada.. 😂
    මාලේ උකස් කරලා 🥲
    වටුවට පුකෙනුත් හිනා ඇති.. 😂😂😂
    View attachment 229932
    ඕකනෙ කියන්නෙ බන්. සිංහලුන්ව අන්ඳන එක පට්ට ලේසි. කලින් වටුවාට බැනපු එවුන්ට දැන් ඌට වඩා හොඳ එකෙක් නෑ. :lol:
     
    • Haha
    • Like
    Reactions: Kalegana and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    තවත් කන්න නැති හිගන කැරියෙක්
    ඇඩ්‍රස් එක දාන්න කියපන් හාල් ටිකක් යවන්න.

    දියගම හන්දියෙ බල්ලොත් ඔයිට වඩා ඩීසන්ට් මීල් එකක් ගන්නව.

    Reported
    මටත් හුග දවසකින් චීස් කොත්තුවක් කන්න බැරි උනා බාප්පේ. එකවුන්ට් නම්බරේ මතකනේ :(
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මටත් හුග දවසකින් චීස් කොත්තුවක් කන්න බැරි උනා බාප්පේ. එකවුන්ට් නම්බරේ මතකනේ :(

    හපො කොත්තු කන්න එපා
    ඔනම නන් එලෝලු රොටියක් කන්න කීයක් හරී දාන්නන්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මු අමු ගම්මිරිස් නේ බන් දාන්නේ? එකෙන් රස වෙනස් වෙනවද?
    හැබැයි ඔයි මුගේ හොද ප්‍රසන්ටේෂන් එක.

    හැබැයි ඔහෙලා මු නිසා මාත් එක්ක තරහ වෙන්න එපා

    මූට නං කලක් යයි. වෙනසකට කරනවා චැනල් එක.
    ඔහොම මන්දකට කුරුල්ලෝ හතරපස්දෙනෙක් අහුවුනොත් අටපට්ටමට කියපං.🤣
    කඩෙන් කූරුල්ලෝ ගෙනල්ලා මිට්ටොන්ට ආතල් දෙනවා. මසුත් කඩෙන්ම ගන්න ඇති
    🤣

    mu watu bittara ekatu karaddit mata set une na
    monara bittarath ehemay
    watuwoth ehemay

    monara bittara awata giyata hoyanna amaruy
    mama monaru/wali kukullu/kerawakko/thalagoy/ithtawo/waluro allanna hena try karala tiyenawa ehema allanna ba ban
    kale awidan giyata ohoma bittara set wennet na
    munge area eke ehemada danne na ath ape area wala kale inna sathekta kittu karanna lesi porakata ba

    muge mimasso case eka nam ok
    dandito/pethiyo kapu ekat ok
    wel kakkuttoth ok
    EBSUE agents lagen berenna ba ban fb/yt/tg wala adu kule unta athal dunnata

    anyway report karanna epa pau wade ne