ai umba kariyadaඔන්න ඕකනේ නොදන්නා හුකන්නොන්ට නිකන් ඉඩම් වලින් ඉඩ දෙන්න එපා. ජරා යකෙක්ද වෙන්න ඇති.. උඹගේ ඔය ඉඩම තියෙන්නේ කොහෙද? ගම්පහ කොළොඹ වගේ නම් මොනව හරි කරවල දෙන්න පුළුවන්.
ගාල්ල නගාරසබාවට අයිති ඉඩමක්ද, ප්‍රාදේශීය සබාවකට අයිති ඉඩමක්ද? ප්‍රාදේශීය සබාවක් නම් මොකද්ද ප්‍රාදේශීය සබාව කියපන්.ගාල්ලේ බං.![]()
ඔය කැරි ගූ පෝට්ටුවො නම් රටටම සාපයක්පොහොට්ටුවට වැඩ කරලා මැතිවරණ කාලේ මූට සභාවේ කන්ටක්ට් එකක් තියෙනවා. එකෙන් තමයි ඇර කම්ප්ලේන් එකක් අල්ලන් ඉන්නේ
සබවට ගමේ උන කම්ප්ලේන් කරලා තියෙන්නේ.මූ ඇතුලෙන් මොකක් හරි ගේමක් ගහල එකක් හෝල්ඩ් කරන්න ඉන්නේ
------ Post added on Sep 3, 2026 at 9:04 PM
ප්‍රාදේශීය සභාවට ලිඛිතව පැමිණිලි කරල ඉඩම මැනල තාප්පෙ ගහන්න පටන් ගනිම්. ඕක ආයෙ ටිපර් වෙනව. ඌව තව කුලප්පු කොරල හොරෙන් වීඩියො කර පොලීසියෙ පැමිණිලි කරහන්. වීඩියෝ එක පොලීසියට පෙන්නන්න එපා. පැමිණිල්ල විභාග කළේ නැත්තම් වීඩියෝ එක අදින්න.කෙටියෙන් කියන්නම්. උඋට ඉඩමට වාහනේ ගන්න අමාරුයි. මන් තාප්පේ ගහන්න ප්ලැන් කරනකොට ඌ තාප්පේ රවුම් කරලා ගහල ඉල්ලලා. මගෙනුත් නෙමෙයි ඇහුවේ බාසාගෙන්. මම හා කමක් නෑ කියල කිව්වා. පස්සේ වෙන කෙස් එකකට ඉඩම මනිද්දී මු මගෙන් අඩි තුනකුත් අල්ලාගෙන. තමයි අරකත් රවුම් කරලා ඉල්ලලා තියෙන්නේ. මන් එඅත් හා කමක් නෑ කියල ඔයාට වාහනේ ගන්නනේ කියල ඇත ඇරලා දැම්මා. ඊඉට පස්සේ මේ පගයා කියාපි. ඌ කාගේවත් ඉඩම් අල්ලලා නෑ. පුලුවන්නම් මැනලා ගනින් කියල මටත් ගහන්න ආවා. අමු තිත්ත කුනුජර්ප කියාගෙන. මන් ලග වීඩියෝස් පවා තොයෙනවා. මන් කිව්වා මන් මැනලා කණුවක් දානවා කියල ඌ කියනවා. මන් උඩින් හරි ගන්නම්ලු. ඔයා එකක් සිද්දියක් විතරයි.![]()
depaththamaumbe prashne pahadili na bn. dan u paren allapu seen ekada thiyenne ?
letter ekak gahapan name aken .nirnamika epa . pradeshiya saba palathsaba and andukaraya. letter ake yawapu than cc karala dapan . call karala gaththa action ahapan . ochcharai.depaththama
මහත්තයා කුලී ගෙවල් අස්කරලා දෙන කෙනෙක් ද?පාරේ තුම්මන් හන්දි වල තියෙන පෙරේත තටුවක් ගෙනත් තියපං. නැත්තම් බිත්තරයක් ඉදිකටු ගහපු දෙහි ගෙඩි දාපං. පිරිත් නූල් වගේ රතු පාට නූලකට තැනින් තැන ගැට දාලා ඇතුල්වෙන පාරේ බිම දිගේ දාපං. උගේ ගේට්ටුවක් තියෙනවනම් තඩි ඉබ්බෙක් ගෙනත් දාපං හුලං හමන්නේ උගේ වත්ත පැත්තට නම් හැමදාම ටයර් ප්ලාස්ටික් පුච්චපං. උගේ නම්බරේ තියෙනවනම් කුකුල්ලු පරෙයි විකුණන්න අඩු ගානට දාලා ඇඩ් දාපං
meka thamai karanna thiyenne. Call karala answer kale nethnam mahajana dinayata gihin follow up karapan and record the conversationsletter ekak gahapan name aken .nirnamika epa . pradeshiya saba palathsaba and andukaraya. letter ake yawapu than cc karala dapan . call karala gaththa action ahapan . ochcharai.
me kohe case ekakda ban? galle da?@thota_langa_sirikkiya ගමේ පොඩි වැඩක්. මොනවා හරි කරන්න බැරිද? ප්‍රාදේශීය සබා එකකට එහා වැඩක්.
අල්ලපු ඉඩමේ එකා මිනුම්දොරුවා ආවම ඉඩම මනින එකට විරුද්දයි කිව්වට පස්සේ මොකද කොරන්නේ ???ප්‍රාදේශීය සභාවට ලිඛිතව පැමිණිලි කරල ඉඩම මැනල තාප්පෙ ගහන්න පටන් ගනිම්. ඕක ආයෙ ටිපර් වෙනව. ඌව තව කුලප්පු කොරල හොරෙන් වීඩියො කර පොලීසියෙ පැමිණිලි කරහන්. වීඩියෝ එක පොලීසියට පෙන්නන්න එපා. පැමිණිල්ල විභාග කළේ නැත්තම් වීඩියෝ එක අදින්න.
ඔවු බං. ගාල්ලෙ සින් එකක්. මොනව හරි කරගන්න පුලුවන්ද. මු හොද එකාme kohe case ekakda ban? galle da?