අල්ලපු ඉඩමේ එකාට ගේමක් දෙන්න ඕන.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,342
    113
    මගේ ඉඩමක් තියෙනවා. ඔකේ අල්ලපු ඉඩමේ එකා මාත් එක්ක හෙන ගේම. මාත් උඋට උදව් කරන්න ගිහින් තමයි කෙලව ගත්තේ. මූ *රියා මගෙන් ගේම ඉල්ලා ඉල්ලා. මගේ ඉඩමේම උගේ වාහනයක් ගැහුවා මම නැති නිසා මාතොකා දන්නවා එත් ගණන් ගත්තේ නෑ. ලගදිත් මන් ඉඩමට ගියපු වෙලාවක වාහනේ ඉඩමේ තියෙදද්දීම මගෙන් ගේම ඉල්ලුව. මන් ගිහින් කොන්ක්‍රීඊට් කණු ගැහුවා මුට වාහනේ දාන්න බැරි වෙන්න. මූ පාර පැත්තෙන් මුගේ ඉඩම කපලා තියෙන්නේ පාරෙන් අල්ලලා. ඉස්සරහ කන්ඩිය. පාරට තාර දානකොට ගල් රෝල යන්න බෑ. මූ කපල නිසා. ඕකට ගමේ උන හෙන කෙස්. සභාවට කම්ප්ලේන් කරාට කිසිම ක්‍රියාමාර්ගයක් අරන් නෑ. මුහුණ අමු මැට්ටා බෝක්කු කට ගමේ හැම එකා එක්කම රණ්ඩු හැබැයි බයගුල්ලා. කටින් තමයි මිනිස්සු බය කරන්න හදන්නේ. කවුරුවත් රණ්ඩු වෙන්න කැමති නෑ හාලි කට නිසා.

    පොහොට්ටුවට වැඩ කරලා මැතිවරණ කාලේ මූට සභාවේ කන්ටක්ට් එකක් තියෙනවා. එකෙන් තමයි ඇර කම්ප්ලේන් එකක් අල්ලන් ඉන්නේ

    මේ වගේ සින් එකකට කොහොමද මූට අරින්නේ. මටත් ඕන පාර කපපු එක පත්තු කරන්න ඉහලින්. ඇමතියට ලිව්වොත් හරියයිද නිර්නාමිකව.????
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,533
    113
    New Zealand
    output.png
     

    nidarsha91

    Well-known member
  • මගේ ඉඩමක් තියෙනවා. ඔකේ අල්ලපු ඉඩමේ එකා මාත් එක්ක හෙන ගේම. මාත් උඋට උදව් කරන්න ගිහින් තමයි කෙලව ගත්තේ. මූ *රියා මගෙන් ගේම ඉල්ලා ඉල්ලා. මගේ ඉඩමේම උගේ වාහනයක් ගැහුවා මම නැති නිසා මාතොකා දන්නවා එත් ගණන් ගත්තේ නෑ. ලගදිත් මන් ඉඩමට ගියපු වෙලාවක වාහනේ ඉඩමේ තියෙදද්දීම මගෙන් ගේම ඉල්ලුව. මන් ගිහින් කොන්ක්‍රීඊට් කණු ගැහුවා මුට වාහනේ දාන්න බැරි වෙන්න. මූ පාර පැත්තෙන් මුගේ ඉඩම කපලා තියෙන්නේ පාරෙන් අල්ලලා. ඉස්සරහ කන්ඩිය. පාරට තාර දානකොට ගල් රෝල යන්න බෑ. මූ කපල නිසා. ඕකට ගමේ උන හෙන කෙස්. සභාවට කම්ප්ලේන් කරාට කිසිම ක්‍රියාමාර්ගයක් අරන් නෑ. මුහුණ අමු මැට්ටා බෝක්කු කට ගමේ හැම එකා එක්කම රණ්ඩු හැබැයි බයගුල්ලා. කටින් තමයි මිනිස්සු බය කරන්න හදන්නේ. කවුරුවත් රණ්ඩු වෙන්න කැමති නෑ හාලි කට නිසා.

    පොහොට්ටුවට වැඩ කරලා මැතිවරණ කාලේ මූට සභාවේ කන්ටක්ට් එකක් තියෙනවා. එකෙන් තමයි ඇර කම්ප්ලේන් එකක් අල්ලන් ඉන්නේ

    මේ වගේ සින් එකකට කොහොමද මූට අරින්නේ. මටත් ඕන පාර කපපු එක පත්තු කරන්න ඉහලින්. ඇමතියට ලිව්වොත් හරියයිද නිර්නාමිකව.????
    මචන් කතා කරල විසඳගනින්. ඕව හිතේ තියාගෙන පැසව පැසව ඉන්න තරම් කාලයක් ත්යෙනවද බන් ජීවත් වෙන්න
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,342
    113
    උබ පකක්
    මචන් කතා කරල විසඳගනින්. ඕව හිතේ තියාගෙන පැසව පැසව ඉන්න තරම් කාලයක් ත්යෙනවද බන් ජීවත් වෙන්න
    කතා කරනවා. සිද්දිය මුල ඉදල කිව්වොත් උබත් එනව පොල්ලක් අරන් යමන් පකයට ගේමක් දෙමු කියල. 🤭🤭🤣🤣🤣🤣
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,342
    113
    battery acid වලින් පිරිත් පැන් ටිකක් හදලා, උගෙ මූණ දෝවපං :love2:
    එහෙම කරනවානම් මෙලහකට කරලා. මටත් ඕන මම නොගෑවෙන්නෙ මූට අබරන්න.
    police complain, nathnam nadu
    මන් 119ම කෝල් කරලා ඇති අම්බානෙක. තේරුමක් නෑ. පොලීසියෙන් කරන්නේ සභාවට දාන එක. අනික මන් කොහොමත් මුගෙන් ගේම ඉල්ලලා එකක් කෙස් එකක් යනවා. එකක් කොහොමත් මූට පත්තුවෙනවා. හැබැයි කල් යනවා. මටත් ඕන මේ පාරේ කෙස් එකක් පත්තු කරවන්න.
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,401
    2,656
    113
    colombo
    පාරේ තුම්මන් හන්දි වල තියෙන පෙරේත තටුවක් ගෙනත් තියපං. නැත්තම් බිත්තරයක් ඉදිකටු ගහපු දෙහි ගෙඩි දාපං. පිරිත් නූල් වගේ රතු පාට නූලකට තැනින් තැන ගැට දාලා ඇතුල්වෙන පාරේ බිම දිගේ දාපං. උගේ ගේට්ටුවක් තියෙනවනම් තඩි ඉබ්බෙක් ගෙනත් දාපං හුලං හමන්නේ උගේ වත්ත පැත්තට නම් හැමදාම ටයර් ප්ලාස්ටික් පුච්චපං. උගේ නම්බරේ තියෙනවනම් කුකුල්ලු පරෙයි විකුණන්න අඩු ගානට දාලා ඇඩ් දාපං
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,342
    113
    පාරේ තුම්මන් හන්දි වල තියෙන පෙරේත තටුවක් ගෙනත් තියපං. නැත්තම් බිත්තරයක් ඉදිකටු ගහපු දෙහි ගෙඩි දාපං. පිරිත් නූල් වගේ රතු පාට නූලකට තැනින් තැන ගැට දාලා ඇතුල්වෙන පාරේ බිම දිගේ දාපං. උගේ ගේට්ටුවක් තියෙනවනම් තඩි ඉබ්බෙක් ගෙනත් දාපං හුලං හමන්නේ උගේ වත්ත පැත්තට නම් හැමදාම ටයර් ප්ලාස්ටික් පුච්චපං. උගේ නම්බරේ තියෙනවනම් කුකුල්ලු පරෙයි විකුණන්න අඩු ගානට දාලා ඇඩ් දාපං
    අන්තිම එකක් නම් මන් කරන්න ඉන්නේ. 🤭🤭🤭 අනිත් ඒවා ප්‍රැක්ටිකල් නෑ.
     

    nidarsha91

    Well-known member
  • උබ පකක්

    කතා කරනවා. සිද්දිය මුල ඉදල කිව්වොත් උබත් එනව පොල්ලක් අරන් යමන් පකයට ගේමක් දෙමු කියල. 🤭🤭🤣🤣🤣🤣
    කිව්වට අහන්නෙම නැත්තන් මම නං අතගගා ඉන්නෙ නෑ මචන්. පොල්ලෙන් ගහන්න ඉතුරු කරන්නෙත් නෑ. ඒත් මෙතන එහෙම දෙයක් නෙමෙයිනෙ ලොක්කො. උඹේ හොඳටයි කියන්නෙ. නිකන් එහෙටයි මෙහෙටයි ගහගෙන කවද වෙනකන් ඕව විසඳන්නද මචන්? එක පාර වැනිශ් කරල දාල විසඳන්න තරම් දේකුත් නෙමෙයිනෙ. ඒ හින්ද ඌට පොර වෙන්න දීල හරි වැඩේ ගොඩින්ම අයින් කරගන්න බලපන්. මොකද නිකමත් හිතපන් ඔය ලෝව් කොලිටි මිනිහ සෙත්තපෝච්ච. ඊට පස්සෙ ඕක ඉවානෙ. ඔලුවෙන් ගේම ගහපන් මචන්. මොකද එහෙට මෙහෙට ලියුම් පාස් කරනව කියන්නෙ උඹව ට්‍රැක් කරන්න චාන්ස් එකක් දෙනවනෙ. මොකද ඕනම තැනක චීත්ත ඩයල් උඹ 25000ක් දීල මේ ගැන කියන්න එපා කිව්වට අනිත් එක 25001 ක් දුන්න ගමන් වමාරනව ඔක්කොම. ඒකයි බන් වැඩේ

     
    • Like
    Reactions: Inigo Montoya

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,342
    113
    වලියට හේතුව මොකකද
    කෙටියෙන් කියන්නම්. උඋට ඉඩමට වාහනේ ගන්න අමාරුයි. මන් තාප්පේ ගහන්න ප්ලැන් කරනකොට ඌ තාප්පේ රවුම් කරලා ගහල ඉල්ලලා. මගෙනුත් නෙමෙයි ඇහුවේ බාසාගෙන්. මම හා කමක් නෑ කියල කිව්වා. පස්සේ වෙන කෙස් එකකට ඉඩම මනිද්දී මු මගෙන් අඩි තුනකුත් අල්ලාගෙන. තමයි අරකත් රවුම් කරලා ඉල්ලලා තියෙන්නේ. මන් එඅත් හා කමක් නෑ කියල ඔයාට වාහනේ ගන්නනේ කියල ඇත ඇරලා දැම්මා. ඊඉට පස්සේ මේ පගයා කියාපි. ඌ කාගේවත් ඉඩම් අල්ලලා නෑ. පුලුවන්නම් මැනලා ගනින් කියල මටත් ගහන්න ආවා. අමු තිත්ත කුනුජර්ප කියාගෙන. මන් ලග වීඩියෝස් පවා තොයෙනවා. මන් කිව්වා මන් මැනලා කණුවක් දානවා කියල ඌ කියනවා. මන් උඩින් හරි ගන්නම්ලු. ඔයා එකක් සිද්දියක් විතරයි. 🙄🙄🙄

    Sabawata gihin kelin complain karanna . Aniwaryen action akak gani: yanna berinam oyage nama dala liyumak danna pilithurak ewi
    සබවට ගමේ උන කම්ප්ලේන් කරලා තියෙන්නේ.මූ ඇතුලෙන් මොකක් හරි ගේමක් ගහල එකක් හෝල්ඩ් කරන්න ඉන්නේ
    ------ Post added on Sep 3, 2026 at 9:04 PM
     
    • Sad
    Reactions: Inigo Montoya

    planner123

    Well-known member
  • May 22, 2018
    8,936
    15,365
    113
    Happah...
    Me koheda bn ? Yanthra manthra karala wage boru drama ekak daapan.
    Ekko IGP ta liyapan. President ta liyana ekenuth wedak wenawa. Uu a adaala thenata oka yomu karanawa. Kaalayak yai habai udin pressure eka aapu gaman oka paththu wenawa. Ubata tikak kal iwasanna wenawa habai.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,347
    6,055
    113
    පස්සේ වෙන කෙස් එකකට ඉඩම මනිද්දී මු මගෙන් අඩි තුනකුත් අල්ලාගෙන. තමයි අරකත් රවුම් කරලා ඉල්ලලා තියෙන්නේ. මන් එඅත් හා කමක් නෑ කියල ඔයාට වාහනේ ගන්නනේ කියල ඇත ඇරලා දැම්මා
    ඔන්න ඕකනේ නොදන්නා හුකන්නොන්ට නිකන් ඉඩම් වලින් ඉඩ දෙන්න එපා. ජරා යකෙක්ද වෙන්න ඇති.. උඹගේ ඔය ඉඩම තියෙන්නේ කොහෙද? ගම්පහ කොළොඹ වගේ නම් මොනව හරි කරවල දෙන්න පුළුවන්.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,342
    113
    ඔන්න ඕකනේ නොදන්නා හුකන්නොන්ට නිකන් ඉඩම් වලින් ඉඩ දෙන්න එපා. ජරා යකෙක්ද වෙන්න ඇති.. උඹගේ ඔය ඉඩම තියෙන්නේ කොහෙද? ගම්පහ කොළොඹ වගේ නම් මොනව හරි කරවල දෙන්න පුළුවන්.
    මෙහෙ බං. 🥺🥺