මු හොද බල්ලෙක්ද වල් බල්ලෙක්ද?

rajaDuk

Junior member
  • Mar 29, 2023
    66
    58
    18
    WhatsApp Image 2025-02-16 at 4.22.41 PM.jpeg
    WhatsApp Image 2025-02-16 at 4.22.41 PM (1).jpeg
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,825
    11,257
    113
    වඩාගෙන ඉන්න එකාගේ හොටෝ එකක් නැතුව කියන්න අමාරුයි
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,039
    1,416
    113
    ලංකාවට අවේනික සාමාන්‍ය බල්ලෙක්.
    හැබැයි ඕකුන් හදන්න ලේසියි වැඩිය ලෙඩ නෑ.. හොදට කන්න දුන්නොත් හොදට ලොකු වෙනවා, ලංකාවට අවේනික ගෑනු සතෙක් නම් ඉතින් පව්ලට ලැදියි උපරිමෙන්ම.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඇබ්ර කඩබ්රා කියන ඉතාමත් දුරිලභ බලු වරිගයේ එකෙක්
     
    • Like
    Reactions: MR.YOLO