මු හොද බල්ලෙක්ද වල් බල්ලෙක්ද?
Clockwork Well-known member Mar 6, 2024 9,557 9,045 113 Feb 16, 2025 #2 rajaDuk said: View attachment 246774View attachment 246775 Click to expand... Oya muslim da wife la dennai. Ganu baga 2k rajaDuk said: View attachment 246774View attachment 246775 Click to expand... pomeranian shepherd mix ------ Post added on Feb 16, 2025 at 7:22 PM
rajaDuk said: View attachment 246774View attachment 246775 Click to expand... Oya muslim da wife la dennai. Ganu baga 2k rajaDuk said: View attachment 246774View attachment 246775 Click to expand... pomeranian shepherd mix ------ Post added on Feb 16, 2025 at 7:22 PM
tharakaf Well-known member Oct 19, 2020 36,567 75,425 113 Feb 16, 2025 #3 rajaDuk said: View attachment 246774View attachment 246775 Click to expand... වල් යකෝ, ඔය තනි පාට ඉන්න හොඳ එකම එකාම් ලැබ්රඩෝ කියන ජාතිය Reactions: Clockwork
rajaDuk said: View attachment 246774View attachment 246775 Click to expand... වල් යකෝ, ඔය තනි පාට ඉන්න හොඳ එකම එකාම් ලැබ්රඩෝ කියන ජාතිය
Ysa Karu Well-known member May 29, 2014 20,785 1 11,114 113 Feb 16, 2025 #4 wal ekek Reactions: Clockwork
dilann Well-known member Jul 6, 2018 67,659 167,308 113 එකමත් එක රටක Feb 16, 2025 #5 හොද වල් බල්ලෙක් Reactions: Boole, ruka!, randitha chathumal and 3 others
Clockwork Well-known member Mar 6, 2024 9,557 9,045 113 Feb 16, 2025 #6 Oya wal neme munge irisiyw. Athi karapan Reactions: Ysa Karu
W wissnshaftler Well-known member Dec 13, 2023 6,825 11,258 113 Feb 16, 2025 #8 වඩාගෙන ඉන්න එකාගේ හොටෝ එකක් නැතුව කියන්න අමාරුයි
PHBhagya Well-known member Feb 26, 2020 25,077 3 118,746 113 Gampaha Feb 16, 2025 #9 @Solo Rider වල්ද, හොඳද...
W weere_singhe Well-known member Dec 26, 2023 1,039 1,416 113 Feb 16, 2025 #10 ලංකාවට අවේනික සාමාන්‍ය බල්ලෙක්. හැබැයි ඕකුන් හදන්න ලේසියි වැඩිය ලෙඩ නෑ.. හොදට කන්න දුන්නොත් හොදට ලොකු වෙනවා, ලංකාවට අවේනික ගෑනු සතෙක් නම් ඉතින් පව්ලට ලැදියි උපරිමෙන්ම. Reactions: Jihadi john, Boole, ruka! and 6 others
ලංකාවට අවේනික සාමාන්‍ය බල්ලෙක්. හැබැයි ඕකුන් හදන්න ලේසියි වැඩිය ලෙඩ නෑ.. හොදට කන්න දුන්නොත් හොදට ලොකු වෙනවා, ලංකාවට අවේනික ගෑනු සතෙක් නම් ඉතින් පව්ලට ලැදියි උපරිමෙන්ම.
Clockwork Well-known member Mar 6, 2024 9,557 9,045 113 Feb 16, 2025 #11 wissnshaftler said: වඩාගෙන ඉන්න එකාගේ හොටෝ එකක් නැතුව කියන්න අමාරුයි Click to expand... Wl Reactions: wissnshaftler
ChoronaSottiya Well-known member Sep 13, 2020 4,642 6,925 113 වදුරව Feb 16, 2025 #13 ලැබ්බ්රඩෝ mix Reactions: War Fighter
Candid-B Well-known member Apr 25, 2019 35,159 1 61,486 113 Mother Earth Feb 16, 2025 #15 වල්ටේෂන් එකෙක්
Grand_Canyons Well-known member Jul 18, 2022 353 452 63 Feb 16, 2025 #16 rajaDuk said: View attachment 246774View attachment 246775 Click to expand... වල් බල්ලෙක් නම් ආයේ පාරට දාන්න නේද යන්නේ? Reactions: ChoronaSottiya
rajaDuk said: View attachment 246774View attachment 246775 Click to expand... වල් බල්ලෙක් නම් ආයේ පාරට දාන්න නේද යන්නේ?
helplesser Well-known member Nov 20, 2017 18,150 27,817 113 36 Mirihana alis.alberta.ca Feb 16, 2025 #18 fake
Kolama Well-known member Sep 11, 2008 19,471 23,733 113 ලිම්පෝපෝ කන්දෙ Feb 16, 2025 #19 මුගෙ අම්මයි තාත්තයි දෙන්නම බල්ලො නම් හොද බල්ලෙක්. උබට ජාතක වුනා නම් වල් බල්ලෙක්. Reactions: MR.YOLO, Tramadol, NAdee56 and 5 others
Irugal_Bandara Well-known member Feb 28, 2023 1,654 2,896 113 Feb 16, 2025 #20 ඇබ්ර කඩබ්රා කියන ඉතාමත් දුරිලභ බලු වරිගයේ එකෙක් Reactions: MR.YOLO