මු හොරයක් කරන්නේ??

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    Sl deshaya nam report kale Dalas lokka genna yana kathawak. sure na ithin

    ගෝටා යන්නේ නැතිව ඉන්නවට වඩා මේ සීන් එක වෙන්න ලොකු possibility එකක් තියෙනවා කියල හිතෙනවා. ඩලස් ම වෙන්න ඕන නැහැ. මොකෙක් හරි රාජපක්ෂලාගේ කුක්කෙක් දාන එක. ඒ එන එකා රාජපක්ෂලාගේ control එකේ ඉන්න එකෙක් වෙන්න ඕන. හොඳින් හෝ නරකින් හොඳටම control කරන්න පුළුවන් එකෙක් ගේන්න ට්‍රයි කරාවි. රාජපක්ෂලාට මේක ලේසියෙන් අත අරින්න බැහැ, උන් බයයි ඒකට.
     
    • Love
    Reactions: HAneo