මූගේ හීන මානය

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    1717941680072.jpeg
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,955
    15,445
    113
    New Zealand
    තාත්තයි පුතයිදෙන්නම එකයි.

    හැබැයි ඉතින් මේ ගැම්මටම රනිල් අනුර විවාදෙකුත් තිබ්බ නම් පට්ට :P
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ ගොන් සජිය ඔය පක්සෙන් එලවල වෙන හොද එකෙකේ නායකයා කර ගත්ත නම මුන්ට මේ පාර දිනන එක ගේමක් ඇත්තෙම නැ. මු කෙලින මේ පිස්සු නිසා මුන්ට වැටෙන්න තියන චන්ද වැටෙන්නෙත් නැ.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,042
    6,392
    113
    kandy
    උස නම් සිකුරුටි
    මිටි නම් කම්කරු
    කට පමනක් ඇති
    වැඩ බැරි අතිගරු
    :D
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Did you expect something else? It was the same as what his father did. If Jeppos in power, we can see such official letter is this manner Honorable brother Lapa ... blah blah blaa...
     
    • Like
    Reactions: kinkon

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,042
    6,392
    113
    kandy
    මේ ගොන් සජිය ඔය පක්සෙන් එලවල වෙන හොද එකෙකේ නායකයා කර ගත්ත නම මුන්ට මේ පාර දිනන එක ගේමක් ඇත්තෙම නැ. මු කෙලින මේ පිස්සු නිසා මුන්ට වැටෙන්න තියන චන්ද වැටෙන්නෙත් නැ.
    කටින් බතල හිටවන්නේ
    ගමන පයින් ඒ දණ්ඩෙන්
    රට වැසියන් හඳුනන්නේ
    පිස්සු සජියා මම වන්නේ

    අතිගරු සන් ගොජියා :giggle:
    රෑට රෑට සිහිනෙන් මා ඔබ වෙත එන්නම් හොරෙන් ඇවිත් ජනේලයෙන් එබී බලන්නම්
    වරකට ජනපති වන්නට ඉඩ දෙනවානම්
    දෙපතුල ළඟ වැඳ වැටිලා ඔබ සනසන්නම්

    - මීට පිස්සු සජිත් :lol:
    ------ Post added on Jun 9, 2024 at 9:33 PM
     
    • Like
    • Haha
    Reactions: Kalegana and kinkon