මූට එඩ්ස් ද ? අපිත් දැනගමු.

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මම දන්න යාලුවෙක් හිටිය ඌ ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලික රෝහලක ලැබ් එකේ බ්ලඩ් ටෙස්ටින් කරපු එකෙක්.ඌ මට දඒ දවස් වල කතා ටිකක් කිව්ව හනේ හපොයි කියල හිතෙනව ඒව අහනකොට.අවුරුදු 15,16 කෙල්ලෝ ඉන්නවලු පොසිටිව්.සමහර උන් ඉන්ටර්නැෂනල් ස්කූල් යන පොෂ් පැලැන්තියේ.සමහර වෙලාවට ඌට රිපෝට්ස් ඉෂූ කරන්ඩ වෙනවලු.ඒ වෙලාවට පේෂන්ට් ඇහුවොත් තත්වෙ මොකක්ද කියල කියාගන්න එකලු අමාරුම සීන් එක.සමහරු තනියම නෙමේ අම්මල තාත්තල එක්ක ඇවිත් රිපෝට්ස් අහන්නේ.උඹලම හිතාගනිල්ලකෝ කොහොම වෙන්ඩ ඇතිද ඒවගේ වෙලාවකදි කියල.:D
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    අපේ බාබර් සොන්නයා බ්ලේඩ් තලේ මාරු කරන්නේ නෑ බන්.. ඕකට ඊලග පාරනම් හු*%වනවා
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    අපේ බාබර් සොන්නයා බ්ලේඩ් තලේ මාරු කරන්නේ නෑ බන්.. ඕකට ඊලග පාරනම් හු*%වනවා

    ado shit, okata maru karanna kiyapan , u cost cutting da danne na... sirawata dengerous, GAME kee denek ta AIDS da danne na dantamath:no::no::no:
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    wadagat post akak
    You must spread some Reputation around before giving it to kukku baba again