මූට එඩ්ස් ද ? අපිත් දැනගමු.

bongbong

Banned
Oct 27, 2014
132
5
0
උඹලෑ දිහා
පරන පෝස්ට් එකක් බම්ප් වෙලා. ශුවර් මොකෙක් හරි එකෙක් කොන්ඩම් එකක් නැතුව සුකන්න ගිහි0.​
 

geeko

Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    බයේ බෑ යකෝ kiss කලාමත් හැදෙනවලු. කටට කොහොමද යකෝ කොපු ගහන්නේ.අනික kiss කරන්නේ නැතුව සෙක්ස් තියා ලව් වත් කරන්න පුලුවන්ද?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    පරන පෝස්ට් එකක් බම්ප් වෙලා. ශුවර් මොකෙක් හරි එකෙක් කොන්ඩම් එකක් නැතුව සුකන්න ගිහි0.​
    කාලෙකට පස්සේ බම්ප් කරපු එකාව හොයා ගනින් :D
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    යකෝ මේක කියවන එවුන්ට වැරදි අදහසකුත් යනවා...

    ගහන ඒකිට aids තිබ්බත් අව්ලක් නෑ කොන්ඩම් එක තියෙනවනේ කියලා..
    මේක කියවපු සමහර එළකිරි අය්යල එක හින්ද ෆුල් fun එකේ ඇත්තේ,,

    රෙද්ද තමා..
    කොන්ඩම් නෙමේ මොන රෙද්දක් use කරත් උබ ගහන්නේ aids තියෙන ගෑනියෙකුටනම්
    වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ කෙළවෙන පැත්තට..,,,


    ඔව්ව කොන්ඩම් කාරයන්ගේ බොරු ප්‍රචාර බන්..,

    මොකද උබල pussy licking,, kiss එහෙමත් දෙනවනේ බන්...
     

    Kalana_65

    Well-known member

  • උඹට එඩ්ස් ද ?මේක ඉතින් අපේ උන් ජෝලියටත් කියන දෙයක් නේ; ඉතින් මන් හිතුව මේක subject එක ගැන ගැන පොඩි thread එකක් ලියන්න


    Acquired immune deficiency syndrome or acquired immunodeficiency syndrome (AIDS) කියන්නේ අපගේ ප්‍රතිශක්ති කරන පද්දතියට බලපාන්නාවූ රෝගයක් වන අතර ඒ සදහා බලපාන්නාවූ වෛරසය HIV (human immunodeficiency virus) කියලයි කියන්නේ .

    aids-hiv-anatomy.gif


    ඔය sciencetific බයිලා නැතුව කෙලින්ම subject එකට බැහැපන්

    Sex කරනකොට හැදෙන්නේ කොහොමද ?

    කොපුවක් (condom) නොපැළඳ ආසාදිතයෙකු සමග ලිංගිකව එක්වීම න් තාමා හැදෙන්නේ .

    මුඛ ලිංගික සංසර්ගයේදී ඕක බෝවෙන්න බැරි ද ?

    පුළුවන් , අසදිතයෙකු එක්ක sex කරනකොට ශ්‍රාවය වන දේවල් වල AIDS වෛරසය තියෙන්න පුළුවන් .
    ඒවා ශරීර ගතවුවොත් බෝ වෙන්න පුළුවන්.

    අඩෝ මන් එකෙනේක් එක්ක බැලුම (කොන්ඩමය) නැතුව Sex kala...
    කොහොමද එයාට AIDS තියෙනවා කියලා හොයාගන්නේ.

    උඹේ වෙලාවට එයාට AIDS තිබ්බා නම් ඉතින් sorry .com thamaa, එක තාමා කියන්නේ වටේටම දීගෙන යන්න එපා කියල.
    එහෙම හොයාගන්න බෑ, හොඳ නිරෝගී වට සිටිනවා වගේ පෙන කෙනෙක්ටත් ඇතුලේ AIDS තියෙන්න
    පුළුවන් . Blood ටෙස්ට් එකක් කරලම තාමා ඉට්ටින් හොයාගන්න පුළුවන් වෙන්නේ.


    ලිප්ස් වලට Kiss කලාමත් හැදෙනවද ?

    හැදෙන්න පුළුවන් එත් සම්බවිතව අඩුයි .
    HIV ආසාදිතයකු වීමට නම් සැළකිය යුතු වෛරස ප්‍රමාණයක් ශරීරගත විය යුතුය.
    ඛේඨයේ HIV වෛරසය පවතී. ඒත් සුළු ප්‍රමාණ වලිනි.
    මේ පිළිබඳව සිදුකරන ලද අධ්‍යයන වලට අනුව මුඛයේ විවෘත තුවාල,
    විදුරුමස් ආසාදන තිබේ නම් වෛරස ආසාදන ඇතිවීමට ඉඩක් ඇත.

    Blood test කරන්නේ නැතුව AIDS sure එකටම තියෙනවා කියල හොයා ගන්න බැරිද ?

    බැ , sure එකටම දැනගන්න පුළුවන් HIV virus එක අසාදනය වෙලා , රෝග ලක්ෂණ බබා වගේ පෙන්නන්න ගතට පස්සේ තාමා, එහෙම රෝග ලක්ෂණ පෙන්නන්න අවුරුදු 5ත් 10ත් වගේ කාලයක් යන්න පුළුවන් .

    symptomes_principaux_de_linfection_par_le_hiv_aig_poster-rf6e7c95423aa4a2185f0ec2eb2c908d1_cav_400.jpg


    Sex කරලා විතරාමද AIDS බෝ වෙන්නේ ?

    නෑ උඹේ ශරීරෙට අසදිතයෙකුගේ ලේ ඇතුල් වෙන්න පුළුවන් ක්‍රම තුලින් බෝ වෙනවා.
    ඒ කියන්නේ කොන්ඩේ කපන්න ගියාම side barm shave කරන පිහියේ තියෙන බ්ලඩ් එක මීට ඉස්සෙලත් එකෙනෙක්ට use කලොත් ,
    ඉස්සෙල්ල එකෙනට AIDS thibboth , blade එකේ ඉස්සෙලා එකෙනගේ ලේ තිබිල ඔයාගේ කපනකොට ශරීරෙට ඒ ලේ ඇතුළු උනොත් හැදෙන්න පුලුවන්.
    එත් දැන් නම් බර්බර්ස් ලා බ්ලඩ් එක මාරු කරනවා ,උඹට sure නැත්තම් බර්බර්ගෙන් කෙලින්ම අහපන් blade එක මාරු කලා ද කියල.

    ලේ දෙනකොට හැදෙන්න පුළුවන් ( එත් දැන් දෙන්න ඉස්සෙල්ල ටෙස්ට් කරනවා )

    AIDS අසාදිත අම්මා කෙන්කෙකුට බබෙක් හම්බ උනොත් ඒ බබාටත් අනිවා AIDS තියෙනවා.

    කිවිසීම, කැස්ස, පිඟන්-කෝප්ප හවුලේ භාවිතය කලොත් හැදෙන්න පුලුවන්ද ?



    HIV වෛරසයට විවෘත පරිසරයේ රැඳී සිටීමට හැකියාවක් නොමැත. එසේ සිදුවූ බවට සාක්‍ෂිද නැත. මේ අනුව කෙළ ගැසීමෙන්, කැස්ස හා කිවිසීමෙන් මෙන්ම පිඟන් හා වෙනත් භාණ්ඩ හවුලේ භාවිතයෙන් මේ වෛරසය සම්ප්‍රේෂණය වීමට ඉඩක් නැත.
    එසේම නාන කාමර, ටොයිලට් සීට්, තටාක ආදිය භාවිතයෙන්ද මේ වෛරසය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය වීමට ඉඩක් නැත.
    · මදුරුවන්, කෘමි දෂ්ඨ වලදී
    මේ සම්බන්‍ධයෙන්ද පර්යේෂණ විශාල වශයෙන් සිදුකරන ලදී. රෝගියාට දෂ්ඨ කරන මදුරුවෙකු වෙනත් අයෙකුටද දෂ්ඨ කිරිමේදී දෙවැන්නාට වෛරසය ආසාදනය වීමට ඉඩක් නැත. කෘමීන්, මදුරුවන් මේ වෛරසයේ වාහකයන් නොවේ.
    · ජීවාණුහරිත එන්නත් කටු භාවිතය
    එන්නත් කටු ජීවාණුහරණය කිරීමේදී HIV වෛරසයට නොනැසී ඉන්නට ඉඩක් නැත. මේ නිසා නියමිත ජීවාණුහරණ ක්‍රියාවලියට ලක් කළ එන්නත් කටු ආදිය භාවිතයට බිය විය යුතු නොවේ.
    · ආරක්‍ෂිත සම්භෝගය
    කොපුවක් පැළඳ ලිංගික සම්භෝගයේ යෙදීමේදී ශරීර තරල හුවමාරු වීමට ඉඩක් නැත. ඒ නිසා වෛරස සම්ප්‍රේෂණයටද ඉඩක් නැත.

    කොහොමද දැනගන්නේ මේක හැදිලද කියල. රුධිර පරීක්ෂාවක් මගින් වෛරසය
    හදුනා ගත හැකිද?

    උඹට ලොකු සැකයක් තියෙනවනම් blood test එකක් කරපන් .ඒ සදහා කරන රුධිර පරික්ෂාව anti-HIV antibody (IgG and IgM) test හෝ HIV p24 antigen test කියලා තමා කියන්නේ . එත් වෛරසය ඇගට ඇතුළු වී මුල් මාස 6 ඇතුලත මෙම පරික්ෂාව කිරීමෙන් එය හදුනා ගත නොහැකි වෙන්නත් පුළුවන්

    උඹලගේ මොලේට පොඩ්ඩක් හරි දැනුමක් ලැබුනා නම් රේප් එක්කක් දීල යන්න


    Godak facts misleading... 95% Antigen test identify karanna puluwan exposure eken 2 - 12 weeks athulatha.. eth after 3 months deweni sareta test eka karanna one confirm karanna.. Oral sex walin hadena presentage eka adui. main hadenna puluwan

    vaginal sex
    anal sex
    blood transfusion

    wage dewalin.. baber wena ekek kapapu blade ekakin kapuwa kiyala HIV infect wenne na.. HIV virus ekata media ekak athyawashayai .. air, water expose wela loku kalayak pawathmak na .. :P thawa dewal thiyenawa waradi dan type karanna kammali..