ඇයි බන් ඌට කනට දෙකක් ගහල ගෙනියන්නෙ නැත්තෙ ? රටේ මෙච්චර දෙයක් වෙද්දි ඌට වෙනම නීතියක්ද ?![]()
කෝ බන් අර චිනේ වගේ කුදලන් යන්න තියෙන්නේ පණ්ඩිතකම් කියෝ කියෝ ඉන්න වෙලාවේ. එපර්ට්මන්ට් වලින් එලියට ඇදල ගත්තේ නැට්ටෙන් ඇදල ගන්නවා වගේ චින්නුන්ව. මුන්ටත් එහෙම කරන්න ඕනේ.