මූට කනට ගහන්න

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,677
    113
    Mother Earth
    ඇයි බන් ඌට කනට දෙකක් ගහල ගෙනියන්නෙ නැත්තෙ ? රටේ මෙච්චර දෙයක් වෙද්දි ඌට වෙනම නීතියක්ද ? :angry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇයි බන් ඌට කනට දෙකක් ගහල ගෙනියන්නෙ නැත්තෙ ? රටේ මෙච්චර දෙයක් වෙද්දි ඌට වෙනම නීතියක්ද ? :angry:

    කනට ගහන්න බෑ..corona බෝ වෙනවා...
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,595
    113
    Piliyandala
    කෝ බන් අර චිනේ වගේ කුදලන් යන්න තියෙන්නේ පණ්ඩිතකම් කියෝ කියෝ ඉන්න වෙලාවේ. එපර්ට්මන්ට් වලින් එලියට ඇදල ගත්තේ නැට්ටෙන් ඇදල ගන්නවා වගේ චින්නුන්ව. මුන්ටත් එහෙම කරන්න ඕනේ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,690
    113
    කෝ බන් අර චිනේ වගේ කුදලන් යන්න තියෙන්නේ පණ්ඩිතකම් කියෝ කියෝ ඉන්න වෙලාවේ. එපර්ට්මන්ට් වලින් එලියට ඇදල ගත්තේ නැට්ටෙන් ඇදල ගන්නවා වගේ චින්නුන්ව. මුන්ටත් එහෙම කරන්න ඕනේ.

    මේ යන විදිහට එහෙම තම කරන්න ඕනි.. නැත්නම අපේ උන්ව හදන්න බෑ