මේකා ගොනා නෙවෙයිද පුතා ??

lilman

Well-known member
  • May 10, 2009
    41,544
    55,653
    113
    Colombo
    යාන්තම් ඔලුව උස්සගෙන එද්දි IPL ගහන්න යනව.ඒකෙ ඉන්න උන් මූට සෙල්ලම් කරන්න ඉගෙන ගන්නව.ඊට පස්සෙ අවුට් වෙනව.

    ආපහු රෙකෝඩ් තියන්න පුලුවන් වෙයිද මූට ??

     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,900
    48,775
    113
    ඒකට කමක්‍ නෑ නැත්නම් මෝදි තරහ වෙයි..ලංකාවට ඉන්දියාව කරපු උදව් මතක නැද්ද..
     
    • Like
    Reactions: lilman

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,660
    113
    Make It Rain Money GIF