මූට ගිය කලක් බහලහන්කෝ.

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,255
    8,121
    113
    Galaha
    517427928_122129826590721374_4384913291853756093_n.jpg

    මේ පොර තවම ඉන්නවද බං. ඉස්සර පොඩිකාලේ කෝපිකඩේ බැලුවට දැන් බැලවෙන්නෙ නෑනේ.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,255
    8,121
    113
    Galaha
    අබිලියා මැරිලා දැන් අවුරුදු ගානක් වෙනවා.
    කෝපි කඩේ හිටපු පට්ට චරිත දැන් ඕක්කොම මැරිලා.
    මම ඉපදෙන්න අවුරුදු 3කට කලින් 1987 පටන් අරන් තියෙන්නෙ. හරිනෙ ඉතින් මාත් දැන් ජීවිත කාලේන් බාගෙකට වැඩිය ගෙවල ඉවරයිනෙ. ඉස්සර අපේ ගෙදර ටීවි එකක් තිබ්බෙ නෑ අම්ම ගෙදරට ට්ව් එකක් ගේන්න කොහෙත්ම ඉඩ දුන්නෙ නෑ මගේ ඉගෙනීම කඩාකප්පල් වෙයි කියල ඉතින් අපි හවසට ආච්චිලගෙ දිහාට යනව ඩ්‍රාමා බලන්න. දැන් ඒ ගෙවලුත් තිබ්බ තැන්වල නෑ ගරා වැටිලා. මේක යුටියුබ් එකේ බලන්න හිතුනත් බලන්න හිතෙන්නෙ නෑ ඒ පරන හැඟීම් නැතිවෙලා යයි කියලා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,592
    113
    අර පන්සලේ හිටිය පොර නේද.
    පන්සලේ හිටියේ බණ්ඩා. පොර තාමත් කෝපි කඩේ ඉන්නවා. මිනිහා අධ්‍යාපන අධ්‍යක්ෂක කෙනෙක්ද කොහෙද
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,886
    22,210
    113
    Kaer Morhen
    thewitcher.com
    පන්සලේ හිටියේ බණ්ඩා. පොර තාමත් කෝපි කඩේ ඉන්නවා. මිනිහා අධ්‍යාපන අධ්‍යක්ෂක කෙනෙක්ද කොහෙද
    බණ්ඩාගේ නෝනා අපේ ඉස්කෝලේ හිටියේ අපි ඉද්දී, හැමදාම ඉස්කෝලේ ඇරුනම නොනවයි ලමයවයි ගන්න එනවා town ace හරි noah එකක් හරි තිබ්බේ ඒ කාලේ.

    කොල්ලො බණ්ඩා කියලා හු කියනවා 😂
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,928
    113
    Mother Earth
    ඉස්සර අපේ ආච්චි කෝපි කඩේ බලනවා. මම දවසක් ඕකෙ නම කෝපි පඩේ කියලා ආච්චි හිනා වෙන්න ගත්තා හැක හැක ගාලා. මට මතකයි තාම ඒ හිනාව. අපේ අම්මා කිව්වා අම්මා හිනා වෙන්න එපා මෙයා කියන මෝඩ කතා වලට කියලා. එතකොට මම ඕනේ නම් 3 වසරේ විතර ඇති. 😄
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,592
    113
    බණ්ඩාගේ නෝනා අපේ ඉස්කෝලේ හිටියේ අපි ඉද්දී, හැමදාම ඉස්කෝලේ ඇරුනම නොනවයි ලමයවයි ගන්න එනවා town ace හරි noah එකක් හරි තිබ්බේ ඒ කාලේ.

    කොල්ලො බණ්ඩා කියලා හු කියනවා 😂
    ඉස්සර ජනප්‍රිය වෙන්න නම් ඉතිං ටීටී එකටම මූණ දාගන්න ඕනේ.
    දැන් යූටියුබ් නිසා හිඟන්නු රජ වෙලා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,143
    46,854
    113
    අබිලියා මැරිලා දැන් අවුරුදු ගානක් වෙනවා.
    කෝපි කඩේ හිටපු පට්ට චරිත දැන් ඕක්කොම මැරිලා.

    සුගතන්ට ඉන්නේ වෙන කෙනෙක් නේද?

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    පන්සලේ හිටියේ බණ්ඩා. පොර තාමත් කෝපි කඩේ ඉන්නවා. මිනිහා අධ්‍යාපන අධ්‍යක්ෂක කෙනෙක්ද කොහෙද

    Kalaapa adyaapana adyaksha warayek :yes:

    ඉස්සර අපේ ආච්චි කෝපි කඩේ බලනවා. මම දවසක් ඕකෙ නම කෝපි පඩේ කියලා ආච්චි හිනා වෙන්න ගත්තා හැක හැක ගාලා. මට මතකයි තාම ඒ හිනාව. අපේ අම්මා කිව්වා අම්මා හිනා වෙන්න එපා මෙයා කියන මෝඩ කතා වලට කියලා. එතකොට මම ඕනේ නම් 3 වසරේ විතර ඇති. 😄
    571019.jpg

    ------ Post added on Jul 11, 2025 at 2:44 PM
     
    • Haha
    Reactions: Candid-B

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,657
    1
    51,402
    113
    ප*යාගල
    sorry.com
    මම ඉපදෙන්න අවුරුදු 3කට කලින් 1987 පටන් අරන් තියෙන්නෙ. හරිනෙ ඉතින් මාත් දැන් ජීවිත කාලේන් බාගෙකට වැඩිය ගෙවල ඉවරයිනෙ. ඉස්සර අපේ ගෙදර ටීවි එකක් තිබ්බෙ නෑ අම්ම ගෙදරට ට්ව් එකක් ගේන්න කොහෙත්ම ඉඩ දුන්නෙ නෑ මගේ ඉගෙනීම කඩාකප්පල් වෙයි කියල ඉතින් අපි හවසට ආච්චිලගෙ දිහාට යනව ඩ්‍රාමා බලන්න. දැන් ඒ ගෙවලුත් තිබ්බ තැන්වල නෑ ගරා වැටිලා. මේක යුටියුබ් එකේ බලන්න හිතුනත් බලන්න හිතෙන්නෙ නෑ ඒ පරන හැඟීම් නැතිවෙලා යයි කියලා.
    apo dn nm balannama epa mun kathawa kawa passe kale Easy Cash Ad pawa giya bn kathawe
     
    • Sad
    Reactions: max_pain

    Nima98

    Well-known member
  • Aug 18, 2023
    292
    255
    63
    අබිලින් මැරිලා ගොඩක් කල් නේ බන් දැන් ඒකෙ ගොඩක් උන් මැරිලා
     
    • Sad
    Reactions: max_pain