මූට ගිය කලක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    NWfGUnP.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉතිං අැත්‍තනේ..හොයල පත් කරගනින් ඉන්නවනම් වෙන ඵකෙක්..ඵතකොට තේරෙයි ගෝඨාභයගෙ අගේ..හම්බයො දෙමළු සරොං උස්සල පුක පෙන්නන කොට මේකේ ඵහෙම අඬාගෙන වරකො මේ වගේ ..බලාගන්නම් ඵදාට..

    https://elakiri.com/threads/අඹතැන්න-සහජීවනේ.1842054/
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    හම්බයො දෙමළු

    පුළුවන් පුළුවන් වෙලාවට විල්පත්තුවේ කපපු ගෂ් ටික
    හදන්න තියෙන්නේ
    බුදු පිළිම නඩු ටිකත් එහෙමම යට ගියා
    එතකොට ඉතින් නානල ටික සැපේ ඉන්නවා සැපේ

    බෝලාගේ බාප්පා නාන ලාට බයයි බන්
     
    • Haha
    Reactions: ruchira55

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අලුත් බලවේගයක්‌ හොයන්නත් මිනිස්සුන්ට සිහිකල්පනාවක් නෑ. සමහරු කිරිපිටි පෝලිමේ සමහරු ගෑස් පෝලිමේ තවත් සමහරු රටයන පෝලිමේ. 😁😁 හොරගෙඩියා වගේ ඉදගෙන කොහොම. හරි පැරකුම් යුගයක් ඇතිකරානේ 😁
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ලොල් අපි නම් කලින්ම දැනගෙන හිටිය දෙරණයි හිරු එකයි එකතු වෙලා ඇමරිකන් පඹයව පච පල පල පුම්බද්දිම. නෙදකින් මූ ආමි එකේ හිටිය කියන්නත් ලැජ්ජයි සෙවලයා
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    - පව්ලේ නඩු ටිකත් අයින් කරගත්තා
    - සල්ලිත් හම්බකරා
    - රට සවාරිත් ගියා
    - යාලුවෝ ටිකත් ගොඩදැම්මා
    - රටේ ආර්තිකයටත් කෙලියා
    - පවුලේ පොඩි උන් ටිකත් දේශපාලනයට දැම්මා

    දැන් ඉතින් Job Done.

    එහෙනම් කොල්ලො අපි ගියා!

    cfc1430d12934903811cb7fd8f415722_18.jpeg
     
    Last edited: