අඹතැන්න සහජීවනේ .

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    අඹතැන්න සහජීවනේ .

    - සංහිඳියාව -

    සිරිසේනගේ රජය විසින් සංහිඳියාවේ නාමයෙන් මෙිවා පෙන්නේ නැද්ද
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පරණ පොටෝ අලුත් පොටෝ කවලම් කරන්න එපා අවලමෝ
     

    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    මේ වගේ බොරු දේවල් හදලා දාන්න එපා. එකෙන් වෙන්නේ සිංහලු කරන්නේ බොරුවක් කියලා ඔප්පු වෙලා මුස්ල්ලිම් එනවා. ඇත්ත පෙන්නමු.. එතකොට හරි.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mona parana pohto da

    ඔය කඩලා තියෙන පන්සල ඉස්සර නිවුස් එකක් කියලා මතක නැද්ද ? උඹලා කොයි ලෝකෙද ඉන්නේ .....හරි නිවුස් එකක් දාපන් බන් දානවනම් ..FB එකේ ෂෙයාර් වෙන බොරු මේකේ දාන්නේ නැතුව ....එළකිරියත් බ්ලොක් කරවන්නද හදන්නේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඹතැන්න සහජීවනේ . 03-07-2018 09:33 PM pala unp ponnya... ranilge betta...kapiya ha da


    මේ වගේ එවුන් තමයි සිංහල පොන්නයෝ
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    අඹතැන්න සහජීවනේ . 03-07-2018 09:33 PM pala unp ponnya... ranilge betta...kapiya ha da


    මේ වගේ එවුන් තමයි සිංහල පොන්නයෝ

    ganan ganna apa ban, kalakanni innawane koheth...

    oya muslim aunta gahanna giya bagayakma aunge genu inne arabiya, wahal kame... a wage aun thama mehe raganne
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මහනුවර ප්‍රදේශයට බලපා අැති හදිසි තත්ත්වය හමුවේ, අඹතැන්නේ, මුල්ලේගම තරුණයින් දෙදෙනෙකු මරණයට පත්ව තිබේ.

    ප්‍රදේශෙය් අප වාර්තාකරු පැවසුවේ, ප්‍රථමයෙන්ම මුල්ලේගම විහාරස්ථානයට කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර අැති බවයි.

    අනතුරුව කුපිත වූ පිරිස ප්‍රහාරකයන් හඹාගිය අවස්ථාවේ, ප්‍රහාරකයින් එල්ල කල පෙට්ට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් පසුව අදාළ තරුණයින් දෙදෙනා මිය ගොස් අැති බවයි.

    කෙසේ වෙතත්, මල්ලේගම විහාරස්ථානය, කළුවාන රජමහ විහාරස්ථානය අනියුක්ත විහාරස්ථායක් වන අතර එම ඉඩම කලක් පිරිසකට ලී මෝලක් කරගෙන යෑම සදහා විහාරාධිපති හිමියන් විසින් ලබා දී තිබුණි.

    කෙසේ වෙතත්, අාදල පිරිස එය බලහත්කාරයෙන් පවරා ගැනීමට ගිය හෙයින් විහාරාධිපති හිමියන් විසින් නඩු කිමෙන් පසුව යලි එම ඉඩම ලබාගෙන විහාරස්ථාය පිහිටු විය.


    28783485_159119504899593_585871745374172388_n.jpg


    http://fm99.co/2018/03/petrol-bomb-in-ambathanna/

    සැ.‍යු- මෙම තොරතුරු පිලිබද සියලු වගකීම අදාලවෙබ් අඩවිය බාරගත යුතුය.තොරතුරු දැනගැනීම සදහා පමණක් මෙම කරුණු ඉදිරිපත් කර ඇත .
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    28783485_159119504899593_585871745374172388_n.jpg


    http://fm99.co/2018/03/petrol-bomb-in-ambathanna/

    සැ.‍යු- මෙම තොරතුරු පිලිබද සියලු වගකීම අදාලවෙබ් අඩවිය බාරගත යුතුය.තොරතුරු දැනගැනීම සදහා පමණක් මෙම කරුණු ඉදිරිපත් කර ඇත .

    if you don't know the truth, don't post here
     

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    ganan ganna apa ban, kalakanni innawane koheth...

    oya muslim aunta gahanna giya bagayakma aunge genu inne arabiya, wahal kame... a wage aun thama mehe raganne

    Ane ponnayo dengena katha karapan
    aduma tharame upa gedarin adiyak eliyata thibbada?
    danna huttak katha karapan ponnayo wage kiyawanne nethuwa
    photos dada gewal wala inna genunta athal denna apita wela ne
     

    Similar threads