මූට ට්‍රැක්ද 😂😂

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    මූට අකුනකුත් ගැහැවා,(ඒකේ video එකකුත් තිබ්බ මු දාපු )
    මුගේ ගෑනිට් දාල ගියා මූට අකුනෙන් පස්සෙ ආපු ස්නායු ආබාධෙ නිසා ,
    දැන් මූට මදි මේ වගේ උත්තෙක් වගේ නිදියන්න ගිහින් අසහනේ තියෙන කාශ්මීර් එකෙක්ගෙන් පුකේ ඇරගන එක විතරයි
    අඩෝ සිරාවට? මම කොහෙහරි දැක්ක මූ ටීච් කරනව කියලත්. එහෙම සීන් එකක්නම් පවු ඉතින්.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    අඩෝ සිරාවට? මම කොහෙහරි දැක්ක මූ ටීච් කරනව කියලත්. එහෙම සීන් එකක්නම් පවු ඉතින්.
    කතා කරන විදිහටනම් බොක්ක හොද එකෙක් වගේ
    පව් ඌ
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    අඩුකුලේ ලො බජට් ට්රැවල්
    රෑට කානුවකට ඊල කොලේකින් පුක පිහිනව ඇති
    මෙහෙම ට්‍රැවල් කරනව කියන්නෙ පෙරපවක් ගෙවනව වගේ වැඩක් .
     
    • Haha
    Reactions: Wadakaru

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් විඩියො ටිකක් බැලුවා. ඇත්ත ඇතිසැටියෙන් කියන පොරක් නේ. වැඩේ නරකම නැ. හැබැයි කෑම කඩ ටිකකට ගියා, හපූ කැමත් එපා උනා.
     
    • Haha
    Reactions: Ozone4 and Ryan08

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    මූට අකුනකුත් ගැහැවා,(ඒකේ video එකකුත් තිබ්බ මු දාපු )
    මුගේ ගෑනිට් දාල ගියා මූට අකුනෙන් පස්සෙ ආපු ස්නායු ආබාධෙ නිසා ,
    දැන් මූට මදි මේ වගේ උත්තෙක් වගේ නිදියන්න ගිහින් අසහනේ තියෙන කාශ්මීර් එකෙක්ගෙන් පුකේ ඇරගන එක විතරයි
    adooo meka sira seen ekak da ban?paw ne ban.yamara ganu ne dan inne,mona wunath muwa hoda karaganna try karanne nathuwa dala yanne.math muge video balanawa ban.ahinsaka hitha hoda dial ekak wage penne nam.man hithan hitiye gani lankawe thiyala mu loke wate evidinawa kiyala.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මූට අකුනකුත් ගැහැවා,(ඒකේ video එකකුත් තිබ්බ මු දාපු )
    මුගේ ගෑනිට් දාල ගියා මූට අකුනෙන් පස්සෙ ආපු ස්නායු ආබාධෙ නිසා ,
    දැන් මූට මදි මේ වගේ උත්තෙක් වගේ නිදියන්න ගිහින් අසහනේ තියෙන කාශ්මීර් එකෙක්ගෙන් පුකේ ඇරගන එක විතරයි
    sirada? ehenam gani nathi hinda wenna athi loke wate yanne. gani hitiya nam ge watewath yanna denne na.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,347
    113
    එකමත් එක රටක
    අඩෝ මුගේ video හොදයි බන් .
    ඌ අවුරුදු 3ක් ඉන්දියාවේ travel කරන්න plan කරන්නේ වගේ දෙයක් දැක්කා . අවුරුදු 10ක් ලෝකේ වටේ යනවලු :baffled:

    දැන් විඩියො ටිකක් බැලුවා. ඇත්ත ඇතිසැටියෙන් කියන පොරක් නේ. වැඩේ නරකම නැ. හැබැයි කෑම කඩ ටිකකට ගියා, හපූ කැමත් එපා උනා.
    මූ මහා රෑ තනියම යන එක නම් අවුල් . මේ යකා රෑ 2 , 3 වෙනකන් තනියම බයික් එකේ යනවා නේ . කෑලෑ පාරවල් , ගම් මැදින් තියන පාරවල් වල . main road ත් නෙවෙයි . :baffled:
    ------ Post added on Oct 13, 2024 at 9:41 PM
     
    • Like
    Reactions: emoji diaries

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    මග සිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වගේ සීන් එකක්...

    කැලේ රිංගුවොත් සතෙක් කුදලගෙන යනව..., පාරෙ හිට්යොත් නින්ද ගිය වාහන කාරයෙක් අකුලෝගෙන යනව...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    ඌට දෙමලත් බැරුව ගහන ගේම මරු. මම මාස දෙක තුනක විතර ඉඳන් බලන්නේ උගේ වීඩියෝ.
     
    • Like
    Reactions: dilann and nooby

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    me wade suddek kala nam lankawe un kiyai adventure kiyala. thamange rate ekek kalama adukule.
    u uta puluwan widihata uge athal eka gannawa.
     
    • Like
    Reactions: pc kush