දන්නේ නැති රුසියන් ලබ්බක් අල්ලගෙන කතාකරනවා.. යකෝ ආයෙ කියන්නේ රුසියන් යුක්‍රේන වලට මසනරි පොම්ප කරන එක වෙනම බිස්නස් එකක්. අපේ රටේ උන් වගේ සිය ගුණයක් දාස් ගුණයක් ඇමෙරිකාවෙන් ගිහිල්ලා තියෙනවා... මොන සුරපුරය හැදුවත් යන එකා යනවා....