මම කොතනක වත් කියලා නෑ රනිල් අඩු කරා කියලා...
මම කියන්නේ එකම හොඳ දෙය...
පිරිවැය මත මිල තිරණය වීමට ඉඩ හරින්න ඕනේ... ඒක මේ දැන් වෙලා තිය්න්නේ... නැත්තන් වක්‍රව තෙල් ගහන එකයි නොගහන එකයි අර වෙනස ප්‍රතිපූර්ණය කරන්න ඔනේ
Cost-reflective pricing කරන්න පුලුවන් free and competitive market එකක.. dual monopoly එකක් තියෙන මේ වගේ ඒවා වල ඕනෙ ඕනෙ විදිහට කොස්‍ට් එක මෙච්චර යනවා කියලා ඒකෙ බර අපිට දාල අපෙන් කවර් කරගන්නවා... මොකද ඒකට counter attack කරන්න competitors ල නැති නිසා