මූට ෆෑන්ස්ලත් ඉන්නවද යකෝ? 🥴

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    ඒ මදිවට sponsored post හිටන් ගහලා..


    YH6tNqM.png
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    බුද්ද චරිතෙට අපහාස කරපු නිවටයා
    නයි ටීවි, රේඩියෝ ,අරුණ පත්තරෙයි තියන් පච වපුරන්න යන්නේ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මුගේ කොම්ඹු චැනල් එකේ පෙන්නන ගොබ්බ ඉණිම වගේ දහජරා ටෙලි නාටකවලින් තරුණ උන්ගෙ ඔළු කනවා, නිර්මාණශීලී ගතිය මොට කරනවා. අනිත් වැඩසටහන්වලින් පොඩි උන්ගෙයි මහ උන්ගෙයි දෙගොල්ලොගෙම ඔළු කනවා. ඒ කියන්නෙ මූ මේ කියලා තියෙන්නෙ මූ ගැනමයි. රාජපස්සගෙ නයි නටවන එකා.🤮