ඒ මදිවට sponsored post හිටන් ගහලා..
Heshan Daminda Well-known member Mar 13, 2009 46,243 1 101,078 113 34 Kalutara Jun 12, 2023 #1 ඒ මදිවට sponsored post හිටන් ගහලා.. Reactions: Naughtykolla48, Ashan052, NRTG and 9 others
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 Jun 12, 2023 #2 U salli dala krna ewa bn Reactions: Lessar, NRTG, elakiriaddict and 2 others
R rangana26 Well-known member Feb 21, 2013 9,662 13,406 113 Jun 12, 2023 #3 අන්ටිජන් හොරා Reactions: Sen-lu, NRTG, suranga7777 and 3 others
hi.dushan Well-known member Jun 29, 2009 9,043 10,612 113 Jun 12, 2023 #4 එක එකා රජකරන්න කඩේ යන්නේ මොකටද මටම රජ වෙන්න පුළුවන්නේ කියලා හිතිලා වගේ Reactions: sandaru d, Sen-lu, Ashan052 and 4 others
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Jun 12, 2023 #5 sponsered Reactions: NRTG, elakiriaddict and Heshan Daminda
thaweesha Well-known member Dec 22, 2010 8,979 10,146 113 Jun 12, 2023 #6 mn eyage big fan kenek. delete cir Reactions: NRTG, elakiriaddict and Heshan Daminda
I icepack Well-known member Jun 5, 2008 3,020 1,916 113 Jun 12, 2023 #7 Uge channel eke nirmanashili bawa uturanawa Reactions: NRTG and Heshan Daminda
laka007 Well-known member Oct 18, 2008 7,538 5,764 113 Jun 12, 2023 #8 බුද්ද චරිතෙට අපහාස කරපු නිවටයා නයි ටීවි, රේඩියෝ ,අරුණ පත්තරෙයි තියන් පච වපුරන්න යන්නේ Reactions: NRTG, elakiriaddict and Heshan Daminda
Z zid2021 Well-known member Oct 7, 2021 1,552 2,683 113 Jun 12, 2023 #9 paid fans Reactions: NRTG and Heshan Daminda
dilann Well-known member Jul 6, 2018 67,510 166,938 113 එකමත් එක රටක Jun 12, 2023 #10 උබ වගේ උන් තමයි. Reactions: NRTG, Candid-B and Heshan Daminda
Stimulus mind Well-known member Feb 27, 2021 30,967 152,934 113 Jun 12, 2023 #11 මුගේ කොම්ඹු චැනල් එකේ පෙන්නන ගොබ්බ ඉණිම වගේ දහජරා ටෙලි නාටකවලින් තරුණ උන්ගෙ ඔළු කනවා, නිර්මාණශීලී ගතිය මොට කරනවා. අනිත් වැඩසටහන්වලින් පොඩි උන්ගෙයි මහ උන්ගෙයි දෙගොල්ලොගෙම ඔළු කනවා. ඒ කියන්නෙ මූ මේ කියලා තියෙන්නෙ මූ ගැනමයි. රාජපස්සගෙ නයි නටවන එකා. Reactions: Sen-lu, NRTG, Lahiru120 and 1 other person
මුගේ කොම්ඹු චැනල් එකේ පෙන්නන ගොබ්බ ඉණිම වගේ දහජරා ටෙලි නාටකවලින් තරුණ උන්ගෙ ඔළු කනවා, නිර්මාණශීලී ගතිය මොට කරනවා. අනිත් වැඩසටහන්වලින් පොඩි උන්ගෙයි මහ උන්ගෙයි දෙගොල්ලොගෙම ඔළු කනවා. ඒ කියන්නෙ මූ මේ කියලා තියෙන්නෙ මූ ගැනමයි. රාජපස්සගෙ නයි නටවන එකා.
Candid-B Well-known member Apr 25, 2019 35,038 1 61,172 113 Mother Earth Jun 12, 2023 #12 මොකට පොන්නයො ගැන හොයනවද බන්. උබේ වැඩක් කර ගනින්. වැඩ ඉවරයි නම් අතේ පාරක් ගහල නිදා ගනින් දෙයියනේ කියල. Reactions: Stimulus mind, NRTG and Heshan Daminda
මොකට පොන්නයො ගැන හොයනවද බන්. උබේ වැඩක් කර ගනින්. වැඩ ඉවරයි නම් අතේ පාරක් ගහල නිදා ගනින් දෙයියනේ කියල.
B.Chat Well-known member Jun 28, 2021 10,340 20,916 113 Jun 13, 2023 #13 මිනිස්සු කතාවට රැවටෙනවා Reactions: Stimulus mind, NRTG and Heshan Daminda
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,312 30,058 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Jun 13, 2023 #14 අනේ මේ හෙසාන්. අනුන්ගේ කොම්බු හොයන්නේ නැතිව කෙල්ලෙක් හොයාගෙන ත්රෙඩ් එකක් දානවද? මෙන්න මිනිස්සු Reactions: Naughtykolla48, Stimulus mind and NRTG
NRTG Well-known member Oct 19, 2019 41,027 198,431 113 Colombo, Sri Lanka Jun 13, 2023 #15 ඌ ඌවම අප් කරගන්නවා. නිකන් තියන සල්ලිනෙ Reactions: Stimulus mind
Ashan052 Well-known member Dec 31, 2010 31,793 21,111 113 adala nene Jun 13, 2023 #16 ඩිලීඩ් බොසා මේ මොකතේ Reactions: NRTG and Stimulus mind
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,312 30,058 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Jun 13, 2023 #17 LINDA_ADERSON_22 said: අනේ මේ හෙසාන්. අනුන්ගේ කොම්බු හොයන්නේ නැතිව කෙල්ලෙක් හොයාගෙන ත්රෙඩ් එකක් දානවද? මෙන්න මිනිස්සු Click to expand...
LINDA_ADERSON_22 said: අනේ මේ හෙසාන්. අනුන්ගේ කොම්බු හොයන්නේ නැතිව කෙල්ලෙක් හොයාගෙන ත්රෙඩ් එකක් දානවද? මෙන්න මිනිස්සු Click to expand...
jhnnwp Well-known member Jan 6, 2012 44,308 32,030 113 Jun 13, 2023 #18 Heshan Daminda said: ඒ මදිවට sponsored post හිටන් ගහලා.. Click to expand... thawa nai pennapan ethakota hari................. lol Reactions: Heshan Daminda
Heshan Daminda said: ඒ මදිවට sponsored post හිටන් ගහලා.. Click to expand... thawa nai pennapan ethakota hari................. lol