මූට_අමු_කැවිලද?
ජනතාව තමන්ට අවශ්‍ය ආහාර නිපදවා ගැනීමට දැන ගත යුතු යයි අගමැති දිමු ජයරත්න මහතා පවසයි.
කොළඹදී උත්සව සභාවක් අමතමින් ඒ මහතා කියෙ සිටියේ ඇතැමුන් විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ ගොස් ඇතැයි නගන චෝදනා පිළිගත නොහැකි බවයි.
දේශීයව නිපදවා ගත හැකි ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම ද නොකළ යුතු බව කී අග්‍රාමාත්‍යවරයා නිෂ්පාදන ද්‍රව්‍ය වල මිල ඉහළ යාම යනු ගොවියාට ලැබෙන ආදායම ඉහළ යාමක් යයිද කියා සිටියේය.
| lanka C news

.