මූට_අමු_කැවිලද?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,260
    113
    මූට_අමු_කැවිලද?

    ජනතාව තමන්ගේ ආහාර නිෂ්පාදනය කරගත යුතුයි.. බඩු මිල වැඩි වී නෑ..



    Dm_jayaratne.jpg


    ජනතාව තමන්ට අවශ්‍ය ආහාර නිපදවා ගැනීමට දැන ගත යුතු යයි අගමැති දිමු ජයරත්න මහතා පවසයි.

    කොළඹදී උත්සව සභාවක් අමතමින් ඒ මහතා කියෙ සිටියේ ඇතැමුන් විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ ගොස් ඇතැයි නගන චෝදනා පිළිගත නොහැකි බවයි.

    දේශීයව නිපදවා ගත හැකි ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම ද නොකළ යුතු බව කී අග්‍රාමාත්‍යවරයා නිෂ්පාදන ද්‍රව්‍ය වල මිල ඉහළ යාම යනු ගොවියාට ලැබෙන ආදායම ඉහළ යාමක් යයිද කියා සිටියේය.




    | lanka C news
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,260
    113
    පැටියා;16332390 said:
    නාකි බල්ලා වල පල්ලට යන්නෙ නැති හැටියක්. :angry:

    කියල වැඩක් නැහැ බං මේ වගේ කාලකන්ණි අපතයෝ මැරුණත් ආයේ පන එනවා..නෙදකින්.:growl:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අද ඉඳන් ගෙදර වත්තෙ කුඹුරකුයි හේනකුයි කිරි පට්ටියකුයි දාගනින් බන්...ඕක මොකද්ද ...:P.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,260
    113
    අද ඉඳන් ගෙදර වත්තෙ කුඹුරකුයි හේනකුයි කිරි පට්ටියකුයි දාගනින් බන්...ඕක මොකද්ද ...:P.

    අපේ ගේ තියෙන්නේ පර්චස් දහයකනේ.:(