මූණෙ Rash එකක්

sureshdb

Well-known member
  • Mar 26, 2021
    156
    242
    63
    Kandy
    මගෙ කම්මුල් වල මේ විදිහට rash එකක් ඇවිල්ලා. උදේට තමයි වැවැඩිපුරම තියෙන්නෙ. ඉස්සොරිත් තියෙනව. Antifungal soap එකකුත් ගෑව ඒත් අඩු නෑ. මේකට මොකක්ද හොද?.
    20211227_073742.jpg
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මගෙ කම්මුල් වල මේ විදිහට rash එකක් ඇවිල්ලා. උදේට තමයි වැවැඩිපුරම තියෙන්නෙ. ඉස්සොරිත් තියෙනව. Antifungal soap එකකුත් ගෑව ඒත් අඩු නෑ. මේකට මොකක්ද හොද?.
    දොස්තර බේත් කරලා නවත්තපු හැටියේ ආයෙ ඕක ඩබල් වෙලා එනවා.
     
    • Like
    Reactions: sureshdb

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Sebhoric dermatitis කියලා ද මන්දා ඕකට කියන්නේ.(හරියට දන්නේ නෑ හොඳේ). රැවුල කපන්නේ නැතුව ඉඳලා kapuwama ඔහොම වෙනවා සමහර අයට. හම welenawa. ඔය Dandruff එකට කොච්චර shampoo kalath හරි යන්නේ නෑ.
    Shampoo, conditioner සේරම නතර කරලා වතුර විතරක් පාවිච්චි kalaama කාළයක් ගිහින් අඩු වෙනවා.
     
    Ow man kalayak rwula kapanne matuwa idala kapuwata passe thami awe.

    ඩොකාලාට ඕක හොඳ කරන්න බෑ පුතී.
    Ehenam kohomada bn adu karaganne
    ------ Post added on Dec 27, 2021 at 7:57 AM