මූදු යන උන්ට ඇයි safety equipment ටිකක් ගන්න බැරි

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113
    දැන් මම දක්ක මුහුදෙ ගිහින් ගිලිල boat එක පෙරලිල. මේ දෙක incident එකක්ද දෙකක්ද කියල දන්නෙ නෑ.

    ඇයි බන් මුන්ට safety equipment ටිකක් ගන්න බැරි? බලපන් අර ගිලෙන බෝට්ටුව උඩ නිකන් ඉන්න හැටි මොකුත් කරගන්න බැරුව.

    Life jacket ටිකක්, Ring buoy එකක් අරගෙන යන්න ඔචච්රටම අමාරුද? ඔය boat එකේ 5ක් ගිහින්ලු 4ක් නෑ. වාරකන් කාලෙ පීනන්න පුළුවන් එකෙක්ටවත් පීනන්න බෑනෙ කොහොමත්. ඒ දැන දැනත් safety equipment ටිකක් අරන් යන්නෙ නැත්තෙ මොකද.

    මුන්ගෙ තියන අපිට මොකුත් වෙන් නෑ කියන අර ලොකු ego එකද? මොකද මම දැකල තියනව සමහර අය අපි හැමදාම යනව අපිට මොකුත් වෙන් නෑ වගේ ඔලුවෙන් කතා කරන අය. සති ගණන් දවස් ගණන් මූදු ගිහින් ඉන්න උනුත් අඩුම තරමෙ life jacket අරගෙන යන්නෙ නැද්ද?

    ඔය ටික වෙන්නෙ නෑනෙ safety equipment ටිකක් තිබ්බ නං අද. ලොකු ගාණක් වෙන්නෙත් නෑ ඔය ටික. Life jacket එකක් 3000කට 4000කට වගේ ගත්තැහැකි. Ring buoy එකකුත් ඒ ගාන.

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113
    බරවැඩිවෙනවා ඇති

    Safety equipments ගනන් ඇති
    Life jacket එකක්. ජීවිතේට ඇදල නැද්ද ඕයි බරද බලන්න. Price check කරල බලපන්. ලොකු ගාණක් නෑ. චන්දිගාර් වල මෙහෙටත් වඩා අඩුයි
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,050
    113
    සේෆ්ටි සීන් එක නම් බන් පකේ ලයින් තියෙන්නෙ. එක පාරක් අපි ප්‍රොජෙක්ට් එකක් කලා ඕකම. ලයිෆ් ජැකට් එක එක්දාස් ගාණට වැටුනෙ වියදම. පයිලට් ප්‍රොජෙක්ට් එකට ඩොනේට් කරපු ඒවයෙ ශාක් රිපලන්ට් කියල අයිටම් එකකුත් තිබ්බා මෝරු කනවට. ඔක්කොම නිකම් දුන්නෙ

    අපේ සීයා මුත්තා ඉඳන් මුහුදු ගිය කතා කියන්නෙ, මේවා නිකම් දුන්නමත් දාන්න ලැජ්ජයි, රිං බෝයා නම් සමහර බෝට්ටු වල තියෙනවා අර වීල් වල සවල හයි කරනවා වගේ ලස්සනට වීල් හවුස් එකේ ගහල තියන්න නම්. ටියුබ් එහෙම තියෙනවා සමහරු ගාව. ගිණි නිවන බඩු නම් කාලයක් නේවි එකෙන් අනිවාර්ය කලා.

    බරවැඩිවෙනවා ඇති

    Safety equipments ගනන් ඇති
    ග්‍රෑම් ගාණක් වෙන්නෙ මචන් ජැකට් එක නම්. රිංග් බෝයා එක නම් බරයි. ඒත් ඊට වඩා බරට සිගරට් බීඩි ගෙනියනවා

    මම හැබැයි සමනල බෝට්ටු යන උන් නම් ජැකට් දානවා දැකල තියෙනවා.
    ------ Post added on Jun 28, 2025 at 3:57 PM
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,762
    113
    මෝඩ උට්ටලගේ ඕවර්-කොන්ෆිඩන්ස්.
    උන්ට තේරෙන්නේ නෑ මුහුදත් එක්ක බැලුවම උන්, කෝඳුරුවෙක්ගේ සයිස් එකෙනුත් බිලියනෙන් පංගුවකටත් වඩා කුඩා බව.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    මූදු යන්න කලින් දේවාලෙට බාරයක් වෙනව
    එන්න පරක්කු උනොත් ගෙදර ගෑනි දේවාලෙට පොල්ගෙඩියක් අරන් ගිහින් දෙයියන්ට වෝනින් එක දෙනව
    ඒහින්ද සේප්ටි ඕන නෑ.
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    ලංකාවේ කොයි එකගෙත් තියන ඉගෝ එක තමයි බන් ඔය. මොන රස්සාව කරන එකාත් ඔහොමයි. බොරුනම් බලහල්ලකෝ, construction site, road safety, digging, pole climbing, welding, ඔය එකෙක්වත් හරියට safety equipment use කරන් නෑ. CEB, Telecom වගේනම් harness use කරනවා, වෙන උන් නෑ. වැඩපොලක තියන grinder එකක් අරන් බලහන්, එකක cover එකක් නෑ, ගත්තු ගමන් ඕක ගලවනවා.
    ඕකුන් එක්ක කතා කරහම කියන්නේ, අපි ඉපදුන දවසේ ඉඳන් මුහුදේ තමයි, මේක නිකන් අපේ මිදුල වගේ කියල. මොනවා උනත් අපරාදේ ජිවිත, කීදෙනෙක් අනාතයිද.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,199
    6,681
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවේ මාසෙට කෝටි ගණන් හොයන බෝට්ටු වලත් නැහැ , නීති ඕන .
    නැවේදී උනත් හුළඟ ගොඩක් තියෙන වෙලාවට එලියට යන්න උනොත් indicator light එකක් තියෙන life jacket එකක් දාගෙන යන්නනේ .

    ලංකාවේ වැටුන කෙනෙක් එහෙම වෙන නැවකින් බේරාගෙන තිබ්බ එහෙම අවුරුදු විසි ගානකට කලින් , indicator light එක නිසා
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,524
    113
    Colombo
    දැන් මම දක්ක මුහුදෙ ගිහින් ගිලිල boat එක පෙරලිල. මේ දෙක incident එකක්ද දෙකක්ද කියල දන්නෙ නෑ.

    ඇයි බන් මුන්ට safety equipment ටිකක් ගන්න බැරි? බලපන් අර ගිලෙන බෝට්ටුව උඩ නිකන් ඉන්න හැටි මොකුත් කරගන්න බැරුව.

    Life jacket ටිකක්, Ring buoy එකක් අරගෙන යන්න ඔචච්රටම අමාරුද? ඔය boat එකේ 5ක් ගිහින්ලු 4ක් නෑ. වාරකන් කාලෙ පීනන්න පුළුවන් එකෙක්ටවත් පීනන්න බෑනෙ කොහොමත්. ඒ දැන දැනත් safety equipment ටිකක් අරන් යන්නෙ නැත්තෙ මොකද.

    මුන්ගෙ තියන අපිට මොකුත් වෙන් නෑ කියන අර ලොකු ego එකද? මොකද මම දැකල තියනව සමහර අය අපි හැමදාම යනව අපිට මොකුත් වෙන් නෑ වගේ ඔලුවෙන් කතා කරන අය. සති ගණන් දවස් ගණන් මූදු ගිහින් ඉන්න උනුත් අඩුම තරමෙ life jacket අරගෙන යන්නෙ නැද්ද?

    ඔය ටික වෙන්නෙ නෑනෙ safety equipment ටිකක් තිබ්බ නං අද. ලොකු ගාණක් වෙන්නෙත් නෑ ඔය ටික. Life jacket එකක් 3000කට 4000කට වගේ ගත්තැහැකි. Ring buoy එකකුත් ඒ ගාන.

    මොන සේප්ටිද බන්...ගොඩක් එවුන් ඊගෝ පොරවල්...ප්‍රශ්නයක් කතා කරලා විසදගන්න බැ මාළු පිහි අරන් එන්නේ ඉතින් මොන සේප්ටිද මුහුදේ
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113
    ලංකාවේ කොයි එකගෙත් තියන ඉගෝ එක තමයි බන් ඔය. මොන රස්සාව කරන එකාත් ඔහොමයි. බොරුනම් බලහල්ලකෝ, construction site, road safety, digging, pole climbing, welding, ඔය එකෙක්වත් හරියට safety equipment use කරන් නෑ. CEB, Telecom වගේනම් harness use කරනවා, වෙන උන් නෑ. වැඩපොලක තියන grinder එකක් අරන් බලහන්, එකක cover එකක් නෑ, ගත්තු ගමන් ඕක ගලවනවා.
    ඕකුන් එක්ක කතා කරහම කියන්නේ, අපි ඉපදුන දවසේ ඉඳන් මුහුදේ තමයි, මේක නිකන් අපේ මිදුල වගේ කියල. මොනවා උනත් අපරාදේ ජිවිත, කීදෙනෙක් අනාතයිද.

    අපේ සීයා මුත්තා ඉඳන් මුහුදු ගිය කතා කියන්නෙ, මේවා නිකම් දුන්නමත් දාන්න ලැජ්ජයි, රිං බෝයා නම් සමහර බෝට්ටු වල තියෙනවා අර වීල් වල සවල හයි කරනවා වගේ ලස්සනට වීල් හවුස් එකේ ගහල තියන්න නම්. ටියුබ් එහෙම තියෙනවා සමහරු ගාව. ගිණි නිවන බඩු නම් කාලයක් නේවි එකෙන් අනිවාර්ය කලා.

    ------ Post added on Jun 28, 2025 at 3:57 PM
    True
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    තියන ලොකු කම තමා. මුනුත් හරියට bus drivers ල වගේ.
    හදන්නම බැරි set එකක් තමයි.
    ඔය මාළු නෑ කියන්නේ.
    කර්මාන්තයේ කිසිම update එකක් නෑ. Fiber බෝට්ටු ආවට පස්සෙ.

    Update වෙන්න, වෙනස් වෙන්න කැමති නෑ.

    භූමිතෙල් සහනාධාර අරන් ආතල් එකේ අඩිය ගහලා ඉන්නවා.