මූදු යන උන්ට ඇයි safety equipment ටිකක් ගන්න බැරි

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,781
    966
    113
    අඩු කුලේ නිසා
    Huththa katha kiyanna epa pakayo. Thopi api malu tikak kanne me minissu nisa. Mama kawadawath malu ganna gihin bargain karanna. Mokada muhudu rassawa thamai loke thiyena awadanam wadima rasaawa. Paul walin karagena ena dema lamainuth karagena yanawa godak muhudu rassawa karana paul wala, eaka adu kule kiyanna epa hukanno. Kuburu kotana eun kuburu kale nathnam kanne punnakkuda tho.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,872
    13,122

    තමන්ගේ රස්සාවේ ප්‍රශ්න තමන් ආයතන එක්ක කතා කරලා විසදගන්න ඔනේ. 🥴
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Aparade, monawa unath beruna eka hodai, oya wage boat ekakuy equipment keeyada danne nehene
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113
    Huththa katha kiyanna epa pakayo. Thopi api malu tikak kanne me minissu nisa. Mama kawadawath malu ganna gihin bargain karanna. Mokada muhudu rassawa thamai loke thiyena awadanam wadima rasaawa. Paul walin karagena ena dema lamainuth karagena yanawa godak muhudu rassawa karana paul wala, eaka adu kule kiyanna epa hukanno. Kuburu kotana eun kuburu kale nathnam kanne punnakkuda tho.
    අවදානම් වැඩි එක වෙනම කතාවක්. ඒකත් දැනගෙන තියන මහ ලොකු ඉගෝ එකට ඒ රිස්ක් එක අඩු කරගන්න අඩුම තරමෙ ලේසියෙන් කරන්න පුළුවන් දේවල්වත් කරන්නෙ නැත්තෙ මොකද කියල තමා කතා කරන්න ඕන
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    ඔය life jacket eka දවසම දාගෙන ඉන්න amarui Machan. දහඩිය දානවා අම්බානක. මම වැඩ කරන company eke නැව් වල උනුත් අකැමැති ඕවා දාගෙන ඉන්න. නමුත් අනිවාර්ය කරලා නොදා හිටියොත් padi kapana නිසා දැන් දාගෙන ඉන්නෙ.

    ධිවර set eka දවසෙම maalu අල්ලන seen eke ඉන්න නිසා ඕක දවසම දාගෙන ඉන්න ඕන හරි nm. ඒක ටිකක් අමාරුයි ඉතින්.

    අනික atha paya freely move karanna tikak amarui life jacket eke pads නිසා.
     
    • Wow
    Reactions: Yin And Yang

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අනික ඕවට කැමරා අනිවාර්ය කරන්න ඕන

    කොල්ලෙක්ව බීලා වැටුනා කියලා ඇවිත් තිබුනා. සෙට් එක එකතු වෙලා මරලා මුහුදට දාලා කියලා පවුලෙන් කිව්වේ. ඔප්පු කරන්නෙ කොහොමද
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    Thopi api malu tikak kanne me minissu nisa.
    ඉතින් එ ආදරෙට තමයි ත්‍රෙඩ් දාලා ඇයි උම්බලා සෙෆ්ටි ගැන උනන්දු නැත්තෙ කියල අහලා තියෙන්නෙ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,060
    113
    owa andan wada karanna amarui enisa un kamathi na andan inna, andan hitiye naththan boat peralunama aran giyata wadak na owath mudata watenawa aran andaganna ba..

    South korea wage diyunu ratawala fishing yana pitarata unwath andinne na ban, okun okkoma risk eka care karanne na..
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113
    ඔය life jacket eka දවසම දාගෙන ඉන්න amarui Machan. දහඩිය දානවා අම්බානක. මම වැඩ කරන company eke නැව් වල උනුත් අකැමැති ඕවා දාගෙන ඉන්න. නමුත් අනිවාර්ය කරලා නොදා හිටියොත් padi kapana නිසා දැන් දාගෙන ඉන්නෙ.

    ධිවර set eka දවසෙම maalu අල්ලන seen eke ඉන්න නිසා ඕක දවසම දාගෙන ඉන්න ඕන හරි nm. ඒක ටිකක් අමාරුයි ඉතින්.

    අනික atha paya freely move karanna tikak amarui life jacket eke pads නිසා.

    owa andan wada karanna amarui enisa un kamathi na andan inna, andan hitiye naththan boat peralunama aran giyata wadak na owath mudata watenawa aran andaganna ba..

    South korea wage diyunu ratawala fishing yana pitarata unwath andinne na ban, okun okkoma risk eka care karanne na..

    වැඩ කරන වෙලාවෙම අදින්න නෙමේ අඩු තරමෙ emergency එකකදි අදින්න කොහෙන් හරි stand by ගන්න පුළුවන් තැනක අරන් තියන්න පුළුවන්නෙ. මොකද car crash වෙනව වගේ තප්පරෙන් වෙනව නෙමේනෙ. ඊට වඩ තරමක කාලයක් තියනවනෙ ready වෙන්න.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,656
    8,386
    113
    safty 0 oya layland boat wala. yakada pattam tikai satellite phone ekai witharai.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,060
    113
    වැඩ කරන වෙලාවෙම අදින්න නෙමේ අඩු තරමෙ emergency එකකදි අදින්න කොහෙන් හරි stand by ගන්න පුළුවන් තැනක අරන් තියන්න පුළුවන්නෙ. මොකද car crash වෙනව වගේ තප්පරෙන් වෙනව නෙමේනෙ. ඊට වඩ තරමක කාලයක් තියනවනෙ ready වෙන්න.
    Mewa loku ship wage paya ganan gilenne na..
    Kunatuwak awama eka loku raallai kelinma anik paththa gahanne..
    Naththan kaluware control nathuwa gihin loku ship ekaka wadunath badu..
    Aye hoya hoya life jacket andaganna wela na..
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    වැඩ කරන වෙලාවෙම අදින්න නෙමේ අඩු තරමෙ emergency එකකදි අදින්න කොහෙන් හරි stand by ගන්න පුළුවන් තැනක අරන් තියන්න පුළුවන්නෙ. මොකද car crash වෙනව වගේ තප්පරෙන් වෙනව නෙමේනෙ. ඊට වඩ තරමක කාලයක් තියනවනෙ ready වෙන්න.
    Crash wena ekakata hari loku kunatuwk wage seen ekakata nm uba kiyana eka hari. Unta owa kohe hari tiyan idala ona welawata adaganna qwa nm hari.
    Wade tiyenne okun kawuruwath kiyana deyk ahana jathiyk nemei
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    ඔය life jacket eka දවසම දාගෙන ඉන්න amarui Machan. දහඩිය දානවා අම්බානක. මම වැඩ කරන company eke නැව් වල උනුත් අකැමැති ඕවා දාගෙන ඉන්න. නමුත් අනිවාර්ය කරලා නොදා හිටියොත් padi kapana නිසා දැන් දාගෙන ඉන්නෙ.

    ධිවර set eka දවසෙම maalu අල්ලන seen eke ඉන්න නිසා ඕක දවසම දාගෙන ඉන්න ඕන හරි nm. ඒක ටිකක් අමාරුයි ඉතින්.

    අනික atha paya freely move karanna tikak amarui life jacket eke pads නිසා.
    දවසෙම නම් නැ බන්,
    ටැංකි ( බහුදින) උන් තමයි මාස ගනන් යන්නෙ

    අනිත් උන් වරුවයි, පාන්දර ගියොත් එලි වෙද්දි එනවා..

    ඔය කිසිම එකක් අදාලා වෙන්නෙ නැ නෙහ්, ජිවිතෙ නැති උනාම
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    ඔය කිසිම එකක් අදාලා වෙන්නෙ නැ නෙහ්, ජිවිතෙ නැති උනාම
    Wade tiyenne deewara set ekata oka kiya deela andawana eka itin sahenna amaru seen ekak.
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    දැන් මම දක්ක මුහුදෙ ගිහින් ගිලිල boat එක පෙරලිල. මේ දෙක incident එකක්ද දෙකක්ද කියල දන්නෙ නෑ.

    ඇයි බන් මුන්ට safety equipment ටිකක් ගන්න බැරි? බලපන් අර ගිලෙන බෝට්ටුව උඩ නිකන් ඉන්න හැටි මොකුත් කරගන්න බැරුව.

    Life jacket ටිකක්, Ring buoy එකක් අරගෙන යන්න ඔචච්රටම අමාරුද? ඔය boat එකේ 5ක් ගිහින්ලු 4ක් නෑ. වාරකන් කාලෙ පීනන්න පුළුවන් එකෙක්ටවත් පීනන්න බෑනෙ කොහොමත්. ඒ දැන දැනත් safety equipment ටිකක් අරන් යන්නෙ නැත්තෙ මොකද.

    මුන්ගෙ තියන අපිට මොකුත් වෙන් නෑ කියන අර ලොකු ego එකද? මොකද මම දැකල තියනව සමහර අය අපි හැමදාම යනව අපිට මොකුත් වෙන් නෑ වගේ ඔලුවෙන් කතා කරන අය. සති ගණන් දවස් ගණන් මූදු ගිහින් ඉන්න උනුත් අඩුම තරමෙ life jacket අරගෙන යන්නෙ නැද්ද?

    ඔය ටික වෙන්නෙ නෑනෙ safety equipment ටිකක් තිබ්බ නං අද. ලොකු ගාණක් වෙන්නෙත් නෑ ඔය ටික. Life jacket එකක් 3000කට 4000කට වගේ ගත්තැහැකි. Ring buoy එකකුත් ඒ ගාන.

    incident 2කක් බන්. කඵතර මුහුදේ වෙච්ච ඒකේ. ඔය කතා කරන පොඩි කොල්ලගේ තාත්තයි බාබ්පයි තමා ගිහින් තියෙන්නේ. Life jacket 3ක් තිබ්බලු බෝට්ටුවේ. 1යිලු උඩ අාවේ. බොට්ටුවේ නිකන් තියාගෙන ගිහින් තියෙන්නේ.