මූනට ගැහුවා,බෙල්ල පෑගුවා, බිම ඇදගෙන පු* ඇ*යා

Monking

Member
Jan 17, 2011
179
44
0
මූනට ගැහුවා,බෙල්ල පෑගුවා, බිම ඇදගෙන පු* ඇ*යා

1.gif

සැමියාගේ පහර කෑමකට ලක්‌ව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීනි හා ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළි උපේක්‍ෂා ස්‌වර්ණමාලි මහත්මියගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

උපේක්‍ෂා ස්‌වර්ණමාලි මහත්මියගේ ඇසක ඇතිවී තිබූ ඉදිමුම් තත්ත්වය මේ වන විට සුව අතට හැරෙමින් පවතින බවත්, පළමුව ජයවර්ධනපුර රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කළ ඇය මේ වන විට රෝහලේ ගෙවන වාට්‌ටුවක ප්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.
ඊයේ දහවල් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් ඇයගෙන් කටඋත්තරයක් ලබාගෙන ඇති අතර, එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ සැමියා දරුණු ලෙස සිය මුහුණට පහරදී බෙල්ල පාගා මීටර් කිහිපයක් ඇදගෙන ගොස් ඇති බවයි.

ස්වර්ණමාලී මහත්මියගේ දෙමාපියන්, සැමියාගේ දෙමාපියන් ඇතුළු පිරිසක් ඊයේ ඇය බැලීම සඳහා රෝහලට පැමිණි ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීනී මාලිනි ෆොන්සේකා මහත්මියද ඊයේ ඇය බැලීමට රෝහලට ගොස් ඇති බවද වාර්තා වේ.

තවද උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ සැමියා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක වන බව මිරිහාන පොලීසිය පවසයි. ඇයගේ ප්‍රකාශයට අනුව මෙම පහරදීමට සිය සැමියා සම්බන්ධ බවට හෙළි වී ඇති බව මිරිහාන ‍මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා සදහන් කර තිබෙන අතර, ඒ අනුව ඔහුට පොලීසියට පැමිණෙන ලෙසට දැනුම් දී ඇති බවද මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වැඩි දුරටත් සදහන් කර ඇත.

Monking

Member
Jan 17, 2011
179
44
0
පබාගේ මිනිහා පබාගේ මුහුනට ගහලා, බෙල්ල පාගලා, බිම ඇදගෙන ගොස් අස්වාභාවික ලෙස ලිංගික හිරිහැර කර ඇතැයි පැවසේ. බොරු කියලා චන්දේ ඉල්ලලා, මිනිස්සු අතරමන් කරපු මුන්ට මෙහෙම වෙලා මදි
:yes::yes::yes:
 
Last edited:

NanuNana

Member
Jan 29, 2010
654
68
0
ඕවට බුද්ධාගමේ කියනවා "දිට්ඨධම්මවේදනීය කර්ම" කියලා...
:yes:
 
  • Like
Reactions: $hiñe

Monking

Member
Jan 17, 2011
179
44
0
උපේක්ෂාගේ සැමියා ආගිය අතක් නැති බවත්, පොලිසිය ඔහුව අත් අඩංගුවට ගැනීමට ක්‍රියා කරමින් සිටින බවත් වාර්ථාවේ.මහින්ද රාජපක්ෂ මහතාට මේ මගුල සමතයකට පත් කර දෙදනාව සමගි කිරීමට අවශ්‍ය බවත් , ඒ සඳහා ශිරන්තිව ඇය බැලීමට රෝහලට යවා ඇත. උපෙක්ෂාගේ සැමියාව බැසිල් සඟවා ඇති බවත් වාර්තාවේ.
මේකයි අලුත්ම තත්වය
 
IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    පව්.. කාගේ උනත් දරුවෙක්නේ...
    ඩිවෝස් කරලා එනවානම් මම බාර ගන්නවා පබාව...
    මගේ කුක්කු පැටියා...
    Upeksha%2BPaba%2B2_500.jpg

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උපේක්ෂාගේ සැමියා ආගිය අතක් නැති බවත්, පොලිසිය ඔහුව අත් අඩංගුවට ගැනීමට ක්‍රියා කරමින් සිටින බවත් වාර්ථාවේ.මහින්ද රාජපක්ෂ මහතාට මේ මගුල සමතයකට පත් කර දෙදනාව සමගි කිරීමට අවශ්‍ය බවත් , ඒ සඳහා ශිරන්තිව ඇය බැලීමට රෝහලට යවා ඇත. උපෙක්ෂාගේ සැමියාව බැසිල් සඟවා ඇති බවත් වාර්තාවේ.
    මේකයි අලුත්ම තත්වය

    :shocked:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    පබාගේ මිනිහා පබාගේ මුහුනට ගහලා, බෙල්ල පාගලා, බිම ඇදගෙන ගොස් අස්වාභාවික ලෙස ලිංගික හිරිහැර කර ඇතැයි පැවසේ. බොරු කියලා චන්දේ ඉල්ලලා, මිනිස්සු අතරමන් කරපු මුන්ට මෙහෙම වෙලා මදි
    :yes::yes::yes:

    absolutely true machan
    weldone
    keep posting

    rep added++

    thnx
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    පව්.. කාගේ උනත් දරුවෙක්නේ...
    ඩිවෝස් කරලා එනවානම් මම බාර ගන්නවා පබාව...
    මගේ කුක්කු පැටියා...
    Upeksha%2BPaba%2B2_500.jpg

    weekdays wala... ape gewal pathth ewanna puluwan ne... uba outstation yanawa nam mata balaganna bariya... :rolleyes: :P :P :D
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    පබාගේ මිනිහා පබාගේ මුහුනට ගහලා, බෙල්ල පාගලා, බිම ඇදගෙන ගොස් අස්වාභාවික ලෙස ලිංගික හිරිහැර කර ඇතැයි පැවසේ. බොරු කියලා චන්දේ ඉල්ලලා, මිනිස්සු අතරමන් කරපු මුන්ට මෙහෙම වෙලා මදි
    :yes::yes::yes:

    ඵල ඵල :yes::yes: