මූනම් මාර මොළයක්

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    මම හොරුන්ට වෛර කරනවා පේන්න බෑ. හැබැයි මේ video එකේ ඉන්න හොරා මාර මොළකාරයෙක් කියලා හිතෙනවා. ඇයි මේ වගේ මිනිස්සු නිකන් පාරක් ගානේ හොරා කන්නේ. ජනාධිපතිකම සුදුසු අයනේ, එයත් හැදෙයි නේද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    ඌ මුලින් 5000ක් දෙන්නෙ. ගන්න item එකේ ගාන 600/=යි. ඒ වේසි ගාව මාරු 400ක් නැති නිසා අර පොන්නයා රුපියල් 5100/=ක් දීලා 4500/= ක් දෙන්න කියනවා. වැඩේ ඒ විදිහටම වෙනවා. ඊට පස්සේ අරූ අර වේසි දීපු 4500/=යි ඌ ගාව තියෙන 500/=කුයි දාලා මාරු 5000/=ක් දෙනවා 5000/= කොලේ දෙන්න කියලා. ඉතින් හරිනේ බන්. මොකද්ද මේකෙ තියෙන වැරැද්ද? 🤷‍♂️
     
    • Wow
    Reactions: Jack London

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ගෑණුන්ව නම් හරියට අන්ඳනවා බන්. ඕකුන්ව ටිකක් පැටලෙව්වම එලෝ මෙලෝ නෑ. :(

    මට කඩයක් අයිති එකෙක් කිව්වෙ ලස්සන කෙල්ලෙක්ව කැශියර් එකේ තිබ්බම බිස්නස් හොඳයිලු. හැබැයි කල්පනාවෙන් ඉන්න ඕනලු පොඩ්ඩ මිස් උනොත් ලාභෙ දෙපිටින් යනවලු.
     
    Last edited:

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඕක හෙන එන්ෂන්ට් ට්‍රික් එකක්, ලංකාවට එන පක්කොත් ඕකම කරනවා පොඩි කඩ කාරයෝ අහුවෙනවා. නිකොලාස් කේජ් ඉන්න මූවි එකක් තියෙනවා, මැච්ස්ටික් මෙන් කියල, ඔහොම හොරෙක් ගැන කතාව .

    mokakda bn eke horakama.
    අරු 5000 දීල අරගෙන ආපහු තව 5000ක් ඉල්ලගෙන ගියා.
    ------ Post added on Sep 27, 2024 at 3:47 PM
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,894
    2,497
    113
    colombo
    මේකේ නම් වැරැද්දක් නෑ වගේ පේන්නේ.
    හැබැයි රස්සාවක් විදිහට ඔය හොරකම කරනවා කට්ටිය.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,001
    1
    15,781
    113
    ෆේමස් සීන් එකක් ඕක,
    ශොප් කරන ගොඩක් උන් මුල් කාලෙ අහු වෙලා තියෙනවා ඕකට
     
    • Like
    Reactions: Jack London

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඌ මුලින් 5000ක් දෙන්නෙ. ගන්න item එකේ ගාන 600/=යි. ඒ වේසි ගාව මාරු 400ක් නැති නිසා අර පොන්නයා රුපියල් 5100/=ක් දීලා 4500/= ක් දෙන්න කියනවා. වැඩේ ඒ විදිහටම වෙනවා. ඊට පස්සේ අරූ අර වේසි දීපු 4500/=යි ඌ ගාව තියෙන 500/=කුයි දාලා මාරු 5000/=ක් දෙනවා 5000/= කොලේ දෙන්න කියලා. ඉතින් හරිනේ බන්. මොකද්ද මේකෙ තියෙන වැරැද්ද? 🤷‍♂️
    මුලින් 5000 දෙනවා කෙල්ලගෙ අතට. ඊටපස්සෙ කෙල්ල ඉතුරු සල්ලි ගනිද්දි මූ ඒක එහෙමම ආපහු ඉල්ලගන්නවා. දැන් 5000 ඌ ළඟ. ඊට පස්සෙ 400ක් නෑ කියලා ඌ කියනවා ඌ 100ක් දෙන්නම් 4500ක් ඉතුරු දෙන්න කියලා. ඊටපස්සෙ කෙල්ල ඌට 4500ක් දෙනවා. ඌ කෙල්ලට 100ක් දෙනවා.. ඊටපස්සෙ ඌ ඒකයි තව ඌ ගාව තිබ්බ 500කුයි කෙල්ලට දීලා කියනවා ඔයාට මාරු සල්ලි ඕනනෙ මට 5000 දෙන්න කියලා. කෙල්ල ලාච්චුවෙන් 5000ක් අරගෙන දෙනවා.

    කඩකාරයට පාඩුව කීයද?
    හොරාට ලාභෙ කීයද?

    ගාන හදපන්.

    හොරෙක්ව අඳුනගන්න හොඳ ක්‍රමයක් තමයි බෝධිසත්ව පාර්ට් දාන එක. දැක්කනෙ මූ ඇතුලට ඇවිල්ලත් කියන්නෙ ඔයාලගෙ යතුරක් අමතකවෙලා කියලා. තව ආගම ගැන සාර්ධර්ම ගැන මොකෙක් හරි වැඩිය කියවනවා නම් කල්පනාවෙන් ඉඳපන්. උන් පට්ට හොරු.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    ඕක දෙළුම් පොන්නය ගේ මාර්කටින් වැඩක් බන් ..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    අරු 5000 දීල අරගෙන ආපහු තව 5000ක් ඉල්ලගෙන ගියා.
    ------ Post added on Sep 27, 2024 at 3:47 PM
    නෑනේ බන් ඌ අන්තිමට ඌට දුන්න 4500/=යි උගේ 500/=කුයි දාලා මාරු 5000/=ක් හදලා ඒක අර වේසිට දීල 5000/=කොලයක් ඉල්ලගන්නවා. 🤔

    මුලින් 5000 දෙනවා කෙල්ලගෙ අතට. ඊටපස්සෙ කෙල්ල ඉතුරු සල්ලි ගනිද්දි මූ ඒක එහෙමම ආපහු ඉල්ලගන්නවා. දැන් 5000 ඌ ළඟ. ඊට පස්සෙ 400ක් නෑ කියලා ඌ කියනවා ඌ 100ක් දෙන්නම් 4500ක් ඉතුරු දෙන්න කියලා. ඊටපස්සෙ කෙල්ල ඌට 4500ක් දෙනවා. ඌ කෙල්ලට 100ක් දෙනවා.. ඊටපස්සෙ ඌ ඒකයි තව ඌ ගාව තිබ්බ 500කුයි කෙල්ලට දීලා කියනවා ඔයාට මාරු සල්ලි ඕනනෙ මට 5000 දෙන්න කියලා. කෙල්ල ලාච්චුවෙන් 5000ක් අරගෙන දෙනවා.

    කඩකාරයට පාඩුව කීයද?
    හොරාට ලාභෙ කීයද?

    ගාන හදපන්.

    හොරෙක්ව අඳුනගන්න හොඳ ක්‍රමයක් තමයි බෝධිසත්ව පාර්ට් දාන එක. දැක්කනෙ මූ ඇතුලට ඇවිල්ලත් කියන්නෙ ඔයාලගෙ යතුරක් අමතකවෙලා කියලා. තව ආගම ගැන සාර්ධර්ම ගැන මොකෙක් හරි වැඩිය කියවනවා නම් කල්පනාවෙන් ඉඳපන්. උන් පට්ට හොරු.
    අදෝ මුලින් දුන්න 5000=/ඒ ගෑනිට දෙන්නෙ නෑ නේද මම දැනුයි දැක්කේ. උට 5600/=ක් ලාබයි. අර වේසිට 5000+item cost පාඩුයි.🤷‍♂️
    ------ Post added on Sep 27, 2024 at 4:01 PM

    ඒ ගෑනි නිකන් කතා කරන්නේ දිව දාන ගමන් වගේ. කෑෂ් ද සර්? 😄 දිව දානවා සල්ලි ගන්නෑ. කියන්න තිබ්බේ. 😍
    ------ Post added on Sep 27, 2024 at 4:03 PM

    හොරෙක්ව අඳුනගන්න හොඳ ක්‍රමයක් තමයි බෝධිසත්ව පාර්ට් දාන එක. දැක්කනෙ මූ ඇතුලට ඇවිල්ලත් කියන්නෙ ඔයාලගෙ යතුරක් අමතකවෙලා කියලා. තව ආගම ගැන සාර්ධර්ම ගැන මොකෙක් හරි වැඩිය කියවනවා නම් කල්පනාවෙන් ඉඳපන්. උන් පට්ට හොරු.
    අනික busy කරවන්න මොකක් හරි ගොං කතාවක් හරි ප්‍රශ්නයක් හරි අහනවා deal එක වෙන අතරේ. ඒ ගානිගෙන් ඇහුව ඔයා කොහෙද කහතුඩුවේද කියලා. 😔
    ------ Post added on Sep 27, 2024 at 4:07 PM
     
    Last edited:
    • Like
    Reactions: Jack London

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    naha matath karala thiyenawa. cosmetic ekak aran giya oya widiyata rata patalola.
    ඔය කඩේ ඩයල් එක අම්බ කපටියෙක්. ඇත්ත සීන් එකක් ඇති ඒත් මේක නන් ෂුවර් නෑ. ශේයාස් ගන්න කරා වෙන්න සැහෙන ඉඩක් තියෙනවා
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අපි ඉස්සර ගෙවල් ගාව කඩෙට ගිහින් සිගා ගන්නව සෙනග වැඩි වෙලාවට මුදලාලියට පැටලෙනවා වැඩිපුර ඉතුරුත් දෙනව. :yes:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අපි ඉස්සර ගෙවල් ගාව කඩෙට ගිහින් සිගා ගන්නව සෙනග වැඩි වෙලාවට මුදලාලියට පැටලෙනවා වැඩිපුර ඉතුරුත් දෙනව. :yes:
    ඉස්සර අපි දහම් පාසලෙන් ට්‍රිප් එකක් ගිහින් ලමයි 30ක් 40ක් විතර ඈත පලාතක කඩේකට ගියා. අපේ එවුන් කනවා කනවා ඉවරයක් නෑ. පස්සෙ බලද්දි ගොඩක් එවුන් සල්ලි නොදී තමයි කාලා තියෙන්නෙ. :( අත්දැකීම් නැති අලුතෙන් දාපු කඩයක් මම හිතන්නෙ.
     
    • Sad
    Reactions: dananjaya696

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    oka confidence trick ekak, habai oka dala tiyenne delum ponnaya...oka okage ammawa vunat vikunana adu kule ekek..borunam okage page ekata gihin balapn..dan ape un paw kiyala deluma ge video eka share karanwa..deluma kiyanne low caste marketing hodata puluwan ekek..
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    ඕක දෙළුම් පොන්නය ගේ මාර්කටින් වැඩක්

    oka confidence trick ekak, habai oka dala tiyenne delum ponnaya...oka okage ammawa vunat vikunana adu kule ekek..borunam okage page ekata gihin balapn..dan ape un paw kiyala deluma ge video eka share karanwa..deluma kiyanne low caste marketing hodata puluwan ekek..
    මමත් මුලින්ම හිතුවේ බොරුවක් කියලා ඒත් කමෙන්ට් බලද්දි සමහර උන් කියලා තිබ්බනේ ඔය හොරා ටිකක් ප්‍රසිද්ධ එකෙක් බව ඒ පැතිවල. තව එකෙක් ඌගැන කලින් දැනන් උට අහුවෙන්නැතුව යවපු සීන් එකක් දාලා තිබ්බ. සමහර විට කමෙන්ට් දාන උනුත් උන්ගෙම උන් වෙන්න පුළුවන් script එකක් නම්.