මම හොරුන්ට වෛර කරනවා පේන්න බෑ. හැබැයි මේ video එකේ ඉන්න හොරා මාර මොළකාරයෙක් කියලා හිතෙනවා. ඇයි මේ වගේ මිනිස්සු නිකන් පාරක් ගානේ හොරා කන්නේ. ජනාධිපතිකම සුදුසු අයනේ, එයත් හැදෙයි නේද?
Na ban ohoma karanawaමට නන් හිතෙන්නෙ ඕක ඔය කඩේ කරන එකාගේ මාර්කටින් සීන් එකක් කියල.
naha matath karala thiyenawa. cosmetic ekak aran giya oya widiyata rata patalola.මට නන් හිතෙන්නෙ ඕක ඔය කඩේ කරන එකාගේ මාර්කටින් සීන් එකක් කියල.

අරු 5000 දීල අරගෙන ආපහු තව 5000ක් ඉල්ලගෙන ගියා.mokakda bn eke horakama.
මුලින් 5000 දෙනවා කෙල්ලගෙ අතට. ඊටපස්සෙ කෙල්ල ඉතුරු සල්ලි ගනිද්දි මූ ඒක එහෙමම ආපහු ඉල්ලගන්නවා. දැන් 5000 ඌ ළඟ. ඊට පස්සෙ 400ක් නෑ කියලා ඌ කියනවා ඌ 100ක් දෙන්නම් 4500ක් ඉතුරු දෙන්න කියලා. ඊටපස්සෙ කෙල්ල ඌට 4500ක් දෙනවා. ඌ කෙල්ලට 100ක් දෙනවා.. ඊටපස්සෙ ඌ ඒකයි තව ඌ ගාව තිබ්බ 500කුයි කෙල්ලට දීලා කියනවා ඔයාට මාරු සල්ලි ඕනනෙ මට 5000 දෙන්න කියලා. කෙල්ල ලාච්චුවෙන් 5000ක් අරගෙන දෙනවා.ඌ මුලින් 5000ක් දෙන්නෙ. ගන්න item එකේ ගාන 600/=යි. ඒ වේසි ගාව මාරු 400ක් නැති නිසා අර පොන්නයා රුපියල් 5100/=ක් දීලා 4500/= ක් දෙන්න කියනවා. වැඩේ ඒ විදිහටම වෙනවා. ඊට පස්සේ අරූ අර වේසි දීපු 4500/=යි ඌ ගාව තියෙන 500/=කුයි දාලා මාරු 5000/=ක් දෙනවා 5000/= කොලේ දෙන්න කියලා. ඉතින් හරිනේ බන්. මොකද්ද මේකෙ තියෙන වැරැද්ද?![]()
නෑනේ බන් ඌ අන්තිමට ඌට දුන්න 4500/=යි උගේ 500/=කුයි දාලා මාරු 5000/=ක් හදලා ඒක අර වේසිට දීල 5000/=කොලයක් ඉල්ලගන්නවා.අරු 5000 දීල අරගෙන ආපහු තව 5000ක් ඉල්ලගෙන ගියා.
------ Post added on Sep 27, 2024 at 3:47 PM
අදෝ මුලින් දුන්න 5000=/ඒ ගෑනිට දෙන්නෙ නෑ නේද මම දැනුයි දැක්කේ. උට 5600/=ක් ලාබයි. අර වේසිට 5000+item cost පාඩුයි.මුලින් 5000 දෙනවා කෙල්ලගෙ අතට. ඊටපස්සෙ කෙල්ල ඉතුරු සල්ලි ගනිද්දි මූ ඒක එහෙමම ආපහු ඉල්ලගන්නවා. දැන් 5000 ඌ ළඟ. ඊට පස්සෙ 400ක් නෑ කියලා ඌ කියනවා ඌ 100ක් දෙන්නම් 4500ක් ඉතුරු දෙන්න කියලා. ඊටපස්සෙ කෙල්ල ඌට 4500ක් දෙනවා. ඌ කෙල්ලට 100ක් දෙනවා.. ඊටපස්සෙ ඌ ඒකයි තව ඌ ගාව තිබ්බ 500කුයි කෙල්ලට දීලා කියනවා ඔයාට මාරු සල්ලි ඕනනෙ මට 5000 දෙන්න කියලා. කෙල්ල ලාච්චුවෙන් 5000ක් අරගෙන දෙනවා.
කඩකාරයට පාඩුව කීයද?
හොරාට ලාභෙ කීයද?
ගාන හදපන්.
හොරෙක්ව අඳුනගන්න හොඳ ක්‍රමයක් තමයි බෝධිසත්ව පාර්ට් දාන එක. දැක්කනෙ මූ ඇතුලට ඇවිල්ලත් කියන්නෙ ඔයාලගෙ යතුරක් අමතකවෙලා කියලා. තව ආගම ගැන සාර්ධර්ම ගැන මොකෙක් හරි වැඩිය කියවනවා නම් කල්පනාවෙන් ඉඳපන්. උන් පට්ට හොරු.
අනික busy කරවන්න මොකක් හරි ගොං කතාවක් හරි ප්‍රශ්නයක් හරි අහනවා deal එක වෙන අතරේ. ඒ ගානිගෙන් ඇහුව ඔයා කොහෙද කහතුඩුවේද කියලා.හොරෙක්ව අඳුනගන්න හොඳ ක්‍රමයක් තමයි බෝධිසත්ව පාර්ට් දාන එක. දැක්කනෙ මූ ඇතුලට ඇවිල්ලත් කියන්නෙ ඔයාලගෙ යතුරක් අමතකවෙලා කියලා. තව ආගම ගැන සාර්ධර්ම ගැන මොකෙක් හරි වැඩිය කියවනවා නම් කල්පනාවෙන් ඉඳපන්. උන් පට්ට හොරු.
ඔය කඩේ ඩයල් එක අම්බ කපටියෙක්. ඇත්ත සීන් එකක් ඇති ඒත් මේක නන් ෂුවර් නෑ. ශේයාස් ගන්න කරා වෙන්න සැහෙන ඉඩක් තියෙනවාnaha matath karala thiyenawa. cosmetic ekak aran giya oya widiyata rata patalola.

ඉස්සර අපි දහම් පාසලෙන් ට්‍රිප් එකක් ගිහින් ලමයි 30ක් 40ක් විතර ඈත පලාතක කඩේකට ගියා. අපේ එවුන් කනවා කනවා ඉවරයක් නෑ. පස්සෙ බලද්දි ගොඩක් එවුන් සල්ලි නොදී තමයි කාලා තියෙන්නෙ.අපි ඉස්සර ගෙවල් ගාව කඩෙට ගිහින් සිගා ගන්නව සෙනග වැඩි වෙලාවට මුදලාලියට පැටලෙනවා වැඩිපුර ඉතුරුත් දෙනව.![]()
අත්දැකීම් නැති අලුතෙන් දාපු කඩයක් මම හිතන්නෙ.ඕක දෙළුම් පොන්නය ගේ මාර්කටින් වැඩක්
මමත් මුලින්ම හිතුවේ බොරුවක් කියලා ඒත් කමෙන්ට් බලද්දි සමහර උන් කියලා තිබ්බනේ ඔය හොරා ටිකක් ප්‍රසිද්ධ එකෙක් බව ඒ පැතිවල. තව එකෙක් ඌගැන කලින් දැනන් උට අහුවෙන්නැතුව යවපු සීන් එකක් දාලා තිබ්බ. සමහර විට කමෙන්ට් දාන උනුත් උන්ගෙම උන් වෙන්න පුළුවන් script එකක් නම්.oka confidence trick ekak, habai oka dala tiyenne delum ponnaya...oka okage ammawa vunat vikunana adu kule ekek..borunam okage page ekata gihin balapn..dan ape un paw kiyala deluma ge video eka share karanwa..deluma kiyanne low caste marketing hodata puluwan ekek..