මූනම් මාර මොළයක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    මමත් මුලින්ම හිතුවේ බොරුවක් කියලා ඒත් කමෙන්ට් බලද්දි සමහර උන් කියලා තිබ්බනේ ඔය හොරා ටිකක් ප්‍රසිද්ධ එකෙක් බව ඒ පැතිවල. තව එකෙක් ඌගැන කලින් දැනන් උට අහුවෙන්නැතුව යවපු සීන් එකක් දාලා තිබ්බ. සමහර විට කමෙන්ට් දාන උනුත් උන්ගෙම උන් වෙන්න පුළුවන් script එකක් නම්.
    සිරාවටම ඕකාව ෂුවර් නෑ. මේ ලඟදි අනුරට දෙළුම් බෝතල් ටිකක් තෑගි යවලා පක්ෂේ එකෙක් කුණුහරපෙන් බැනල පෝස්ට් එකක් දාලා තිබ්බා මාර්කටින් වලට යුස් කරනවා කියලා.
     
    • Love
    Reactions: kkddkanna

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    මුලින් 5000 දෙනවා කෙල්ලගෙ අතට. ඊටපස්සෙ කෙල්ල ඉතුරු සල්ලි ගනිද්දි මූ ඒක එහෙමම ආපහු ඉල්ලගන්නවා. දැන් 5000 ඌ ළඟ. ඊට පස්සෙ 400ක් නෑ කියලා ඌ කියනවා ඌ 100ක් දෙන්නම් 4500ක් ඉතුරු දෙන්න කියලා. ඊටපස්සෙ කෙල්ල ඌට 4500ක් දෙනවා. ඌ කෙල්ලට 100ක් දෙනවා.. ඊටපස්සෙ ඌ ඒකයි තව ඌ ගාව තිබ්බ 500කුයි කෙල්ලට දීලා කියනවා ඔයාට මාරු සල්ලි ඕනනෙ මට 5000 දෙන්න කියලා. කෙල්ල ලාච්චුවෙන් 5000ක් අරගෙන දෙනවා.

    කඩකාරයට පාඩුව කීයද?
    හොරාට ලාභෙ කීයද?

    ගාන හදපන්.

    හොරෙක්ව අඳුනගන්න හොඳ ක්‍රමයක් තමයි බෝධිසත්ව පාර්ට් දාන එක. දැක්කනෙ මූ ඇතුලට ඇවිල්ලත් කියන්නෙ ඔයාලගෙ යතුරක් අමතකවෙලා කියලා. තව ආගම ගැන සාර්ධර්ම ගැන මොකෙක් හරි වැඩිය කියවනවා නම් කල්පනාවෙන් ඉඳපන්. උන් පට්ට හොරු.
    paaduwa = (4500-100+600)=5000