මූනම් සිරා වැඩ්ඩෙක් - අමු මැජික්!

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    Reply

    first trick eka kiyahan balanna ehenam
    The card he is pushing into the deck is not the 3 of diamonds. It's a different card. He controlled the card to the bottom of the deck. Luckily, the spectator said it is at the bottom. If he had said 'top,' there is a plan B. It is easy to control the card to the top when it is at the bottom. He will do some sleight of hand and get the card to the top.
     
    • Like
    Reactions: mr.h0ydr0

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    The card he is pushing into the deck is not the 3 of diamonds. It's a different card. He controlled the card to the bottom of the deck. Luckily, the spectator said it is at the bottom. If he had said 'top,' there is a plan B. It is easy to control the card to the top when it is at the bottom. He will do some sleight of hand and get the card to the top.
    Na ban ehema kiwwa nam mu ath deka anik paththa harawanna kiyala e patta thamai top kiyai.

    Oone modayekta puluwn criticize karanna..
    oone gobbayekta puluwan rawatenna. :D :D :D :D
    ------ Post added on Mar 1, 2024 at 2:44 PM
     
    • Like
    Reactions: Sexy Somapala

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    mehema video karala dana eka magic karayek hatiyata uta padui apita analyse karanna puluwan neh replay krala.
    audience ekath ekka katha karana tike thamai mu trick eka karanne. katen ganna eka nm hodata penawa u katha karana athare yatin nawanawa
     
    • Like
    Reactions: Flappybird

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,693
    167,344
    113
    එකමත් එක රටක
    Reply

    first trick eka kiyahan balanna ehenam
    ඌ එලියට ගත්ත කොලේ ඇතුලට දාල එතනින් පැක් එක දෙකට බෙදෙන විදියට අත් දෙකෙන් අල්ලාගෙන තමයි උඩට කරල පෙන්නන්නේ මේක නේද කාර්ඩ් එක කියලා.. අනත් අතේ කෙලවරේ ම කාඩ් එකත් ඌ වෙනම move කරන්න් පුලුවන් විදියට අල්ලන් ඉන්නේ.
    අත පහලට දාද්දි ඌ උගේ දකුණු තේ සෙට් එක උඩින් වම අතේ සෙට් එක තියනව අර move කරන්න පුලුවන් විදියට අල්ලන් හිටපු කාඩ් එක එලියට එන විදියට තියල. ඒක තමයි දැන් මැද තියන්නේ. දකුණු අතේ කෙලවරේ තිබ්බ අරු ගත්ත කාඩ් එක යටම තියීන්නේ.

    ඌ අරුන්ගෙන් තේරුමක් නැති ප්‍රශ්නයක් අහනව කාඩ් ඇත පහලට දාද්දි අවදානේ යන්න.

    අරු අහනවා කොච්චර කොළ ඇතුළෙද තියෙන්නේ කියලා බොරු කාඩ් එක එලියට පැනල තියෙද්දී. අරු පෙන්නපන් පෙන්නපන් කියද්දී මූ පෙන්නන්නේ නෑ . එතන තියෙනේ බොරු එක.




    දෙවැනි එක නම් ටිකක් ලේසි හිතන්න.

    අරු තෝරාගන්න කාඩ් එක මැදින් දාල ඌ ඒක උගේ පැත්තෙන් මාක් කරන් ඉන්නේ ඕන වෙලාවට එලියට අදින්න පුලුවන් විදයට.. ඊට පස්සේ ඌ උඩම තියන කාඩ් එක අනිත් පැත්ත හරවන වෙලාවේ ටිකක් හොදට මුලින් කාඩ් එකත් අල්ලගන්නවා අරුන්ව කතාවට අල්ලාගෙන.
    ඌ දැන් පැක් එකේ උඩම තියන කාඩ් එකත් එක්ක අර මැදින් දාපු කාඩ් එකත් එකට අල්ලන් දෙකම තමයි අන්ත පැත්ත හරවන්නේ.
    එතකොට මැදින් ඇදපු කාඩ් එක තමයි උඩින් තියෙන්නේ . පැක් එකේ උඩින්ම තිබ්බ කාඩ් එකත් අනිත් පැත්ත හැරිලා උඩ ඉදන් දෙව්නියට තියෙන්නේ. ( ආයිත් කාඩ් දෙක අනිත් පැත්ත හැරෙව්වම මැදින් ඇදපු කාඩ් එක පැක් එකේ දෙවනියට යනවා.)

    අරුන් ටික පුදුම උන ගමන් මූ "ඔන්න ආයිත් කරමු " කියල උඩම තියන කාඩ් එක මැදට දානව.
    දැන් උඩින්ම තිබ්බේ මුල ඉදන් උඩින්ම තිබ්බ කාඩ් එක . ඒක අයින් කරාම උඩ ආයිත් ඉතිරි වෙන්නේ මුලින්ම මැදින් ඇදපු කාඩ් එක.
    දැන් ඌට කාඩ් දෙකක් හරවන්න ඕන නෑ .නිකන්ම හරවනවා...
     
    Last edited: