Eth eta wediya aru top kiyala thibbanam, palming kiyala technique ekk thiyenawa. Deck eka athata aragena, mokkhari baila ekk kiyala. aye spectator ge athata deck eka denakota lassanata palm karala card eka top ekata denna puluwan. Ethakota clean and professionalNa ban ehema kiwwa nam mu ath deka anik paththa harawanna kiyala e patta thamai top kiyai.
oone gobbayekta puluwan rawatenna.![]()
![]()
![]()
------ Post added on Mar 1, 2024 at 2:44 PM
ඌ එලියට ගත්ත කොලේ ඇතුලට දාල එතනින් පැක් එක දෙකට බෙදෙන විදියට අත් දෙකෙන් අල්ලාගෙන තමයි උඩට කරල පෙන්නන්නේ මේක නේද කාර්ඩ් එක කියලා.. අනත් අතේ කෙලවරේ ම කාඩ් එකත් ඌ වෙනම move කරන්න් පුලුවන් විදියට අල්ලන් ඉන්නේ.
අත පහලට දාද්දි ඌ උගේ දකුණු තේ සෙට් එක උඩින් වම අතේ සෙට් එක තියනව අර move කරන්න පුලුවන් විදියට අල්ලන් හිටපු කාඩ් එක එලියට එන විදියට තියල. ඒක තමයි දැන් මැද තියන්නේ. දකුණු අතේ කෙලවරේ තිබ්බ අරු ගත්ත කාඩ් එක යටම තියීන්නේ.
ඌ අරුන්ගෙන් තේරුමක් නැති ප්රශ්නයක් අහනව කාඩ් ඇත පහලට දාද්දි අවදානේ යන්න.
ow meken tama ahu wenne. u ethana poddak kalabala wenawa.අරු අහනවා කොච්චර කොළ ඇතුළෙද තියෙන්නේ කියලා බොරු කාඩ් එක එලියට පැනල තියෙද්දී. අරු පෙන්නපන් පෙන්නපන් කියද්දී මූ පෙන්නන්නේ නෑ . එතන තියෙනේ බොරු එක.
yes
දෙවැනි එක නම් ටිකක් ලේසි හිතන්න.
අරු තෝරාගන්න කාඩ් එක මැදින් දාල ඌ ඒක උගේ පැත්තෙන් මාක් කරන් ඉන්නේ ඕන වෙලාවට එලියට අදින්න පුලුවන් විදයට.. ඊට පස්සේ ඌ උඩම තියන කාඩ් එක අනිත් පැත්ත හරවන වෙලාවේ ටිකක් හොදට මුලින් කාඩ් එකත් අල්ලගන්නවා අරුන්ව කතාවට අල්ලාගෙන.
ඌ දැන් පැක් එකේ උඩම තියන කාඩ් එකත් එක්ක අර මැදින් දාපු කාඩ් එකත් එකට අල්ලන් දෙකම තමයි අන්ත පැත්ත හරවන්නේ.
එතකොට මැදින් ඇදපු කාඩ් එක තමයි උඩින් තියෙන්නේ . පැක් එකේ උඩින්ම තිබ්බ කාඩ් එකත් අනිත් පැත්ත හැරිලා උඩ ඉදන් දෙව්නියට තියෙන්නේ. ( ආයිත් කාඩ් දෙක අනිත් පැත්ත හැරෙව්වම මැදින් ඇදපු කාඩ් එක පැක් එකේ දෙවනියට යනවා.)
අරුන් ටික පුදුම උන ගමන් මූ "ඔන්න ආයිත් කරමු " කියල උඩම තියන කාඩ් එක මැදට දානව.
දැන් උඩින්ම තිබ්බේ මුල ඉදන් උඩින්ම තිබ්බ කාඩ් එක . ඒක අයින් කරාම උඩ ආයිත් ඉතිරි වෙන්නේ මුලින්ම මැදින් ඇදපු කාඩ් එක.
දැන් ඌට කාඩ් දෙකක් හරවන්න ඕන නෑ .නිකන්ම හරවනවා...
I do better things with ur mom everyday bro..I ll show you it onedayYou such a loser. Do something better and show us then lol
David Blanege magic balala thiyanawada..
In this deck, every card is a 6 of diamonds except the top card. The top card is the 3 of clubs. It is the first card that Jamie Foxx placed on top of the palm, and when Blaine takes a few cards from the palm, the 3 of clubs is the bottom one.
We believe that what Blaine showed is the top card, but I think he showed the bottom card. The way he is taking the bottom card looks like he is actually taking it from the top. There is a technique for that kind of revealing, and I can't remember it now. Additionally, it is easy to show the bottom card as the top card for a small number of card piles. In most cases, spectators don't put a significant number of cards onto the palm because it takes much time and is quite boring. If he puts quite a few cards on the palm, I'm sure that Blaine has a plan B as well.
The rest is self explanatory.
මටනම් හිතා ගන්න බෑ බං. උබට පුදුම සිතීමේ හැකියාවක් නෙ තියෙන්නෙ... එලඌ එලියට ගත්ත කොලේ ඇතුලට දාල එතනින් පැක් එක දෙකට බෙදෙන විදියට අත් දෙකෙන් අල්ලාගෙන තමයි උඩට කරල පෙන්නන්නේ මේක නේද කාර්ඩ් එක කියලා.. අනත් අතේ කෙලවරේ ම කාඩ් එකත් ඌ වෙනම move කරන්න් පුලුවන් විදියට අල්ලන් ඉන්නේ.
අත පහලට දාද්දි ඌ උගේ දකුණු තේ සෙට් එක උඩින් වම අතේ සෙට් එක තියනව අර move කරන්න පුලුවන් විදියට අල්ලන් හිටපු කාඩ් එක එලියට එන විදියට තියල. ඒක තමයි දැන් මැද තියන්නේ. දකුණු අතේ කෙලවරේ තිබ්බ අරු ගත්ත කාඩ් එක යටම තියීන්නේ.
ඌ අරුන්ගෙන් තේරුමක් නැති ප්රශ්නයක් අහනව කාඩ් ඇත පහලට දාද්දි අවදානේ යන්න.
අරු අහනවා කොච්චර කොළ ඇතුළෙද තියෙන්නේ කියලා බොරු කාඩ් එක එලියට පැනල තියෙද්දී. අරු පෙන්නපන් පෙන්නපන් කියද්දී මූ පෙන්නන්නේ නෑ . එතන තියෙනේ බොරු එක.