මූනෙන් Mouse එක පාලනය කරමු
මම ඔන්න යටින් දෙන සොෆ්ට් කෑල්ල බාගෙන ඔපන් කරගන්න මුලින්ම
http://www.aluthsoftware.com/2015/09/mouse.html
ඊටපස්සෙ ඇති ඩෙස්ක් ටොප් එකට ඇවිත් Camara Mouse කියලා Icon එකක් අන්න ඒක ඔපන් කරගන්න
එතකොට ඒ ඇප් එකෙන් කැමරාව හරහා ඔයාගේ මූන හදුනාගැනීමකට ලක් කරයි
ඔන්න ඊටපස්සෙ ඔයාට පුලුවන්
මවුස් එක මූනෙන් හසුරවන්න
මේක ගොඩක් වැදගත් වෙන්නෙ ආබාදිත අයට .... ඒක නිසා මේ ඇප් එක නොමිලේමයි මේ සමාගම දෙන්නෙ
අපි වගේ කම්මැලි උන්දැලටත් මරු අයිටම් එකක් ඔන්න මේ