මූනෙ ඉන්න සතෙක්

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මූනෙ ඉන්න සතෙක්

    demodex folliculorum නිසා මූණ පුරා acne එකක් ඇවිල්ලා. මේකට හොද ස්වභාවික අපට ම හදා ගන්න පුළුවන් බෙහෙත් නැද්ද? එක එක හු@ දොස්තරලා දීපු හැම එකම ගෑවා වැඩක් නෑ. දාස් ගනන් සල්ලි කනවා විතරයි උන්:growl:
    දන්නෙ නැති අයට - මූ මූණෙ ඉන්න සතෙක් මිනිස් හමේ විතරයි ජිවත් වෙන්න පුළුවන්. රෝම කූප වල ඇහි පිහාටු යට බිත්තර දානවා.කාගෙත් මූනුවල ඉන්නවා. කලාතුරකින් කෙනෙකුට acne හදනවා. මගේ මූන වණ කරලා මුං:growl::growl:.

    Last edited:
    • Like
    Reactions: sriyasas and Frosty

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Mekata mchn ithin permethrin/ Benzyl benzoate/ Salicylic acid wage tyena cream ekak ekka, Metronidazole wage antibiotic ekak denawa,, Dermatology clinic ekakata yanna hadaganna govn hospital ekaka..

    Oil based clensers wage ehema use krnwanam nawaththanna,,
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    Mekata mchn ithin permethrin/ Benzyl benzoate/ Salicylic acid wage tyena cream ekak ekka, Metronidazole wage antibiotic ekak denawa,, Dermatology clinic ekakata yanna hadaganna govn hospital ekaka..

    Oil based clensers wage ehema use krnwanam nawaththanna,,

    oya okkama gawa bro. Peppermint facewash ekak thiyenne? Oil based kiwwe Mona wageda bro?:confused:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    oya okkama gawa bro. Peppermint facewash ekak thiyenne? Oil based kiwwe Mona wageda bro?:confused:

    poddak face wash eka kiywala blnna mchn,, athi gahala,, dry skin ayata kiyala oily ewa tynwane,, ewa honda nehe
    ..
    demodex kiyala wet wipe ekak tynwa,, but mama danna tharamin lankawe ne,, online tywnwa,, India athi,,

    Dermatologist kenekda beluwe nikan dr kenekdha bro?
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    poddak face wash eka kiywala blnna mchn,, athi gahala,, dry skin ayata kiyala oily ewa tynwane,, ewa honda nehe
    ..
    demodex kiyala wet wipe ekak tynwa,, but mama danna tharamin lankawe ne,, online tywnwa,, India athi,,

    Dermatologist kenekda beluwe nikan dr kenekdha bro?

    ඔය හැමජාතියෙම එවුන් බැලුව මචං එක එක හුයනංනවල් උලන්න දෙනවා.මූන මැටි තට්ටුවක් වගේ ගෙදර ඉන්න දවසට.ගෙදරට කවුරුහරි එද්දි හැංගිලා ඉන්නෙ.මම අතේ ගහනවත් වැඩියි. ඒව නිසාද කියලත් හිතෙනවා.මුං පිටේ පපුවෙත් හැදෙනවා නේද?
    මට අයියා කෙනෙක් කිව්වෙ මං සින් එක වෙන්න ඇති කියලා.ඩොකාලා නම් මුකුත් කිව්වෙ නෑ. ඌ මුනෙ ටිෂූ එකක් අතුල්ලා අරන් ගියා බලන්න කියලා.
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    කෙමක් තියනවා කරනවද

    මොන හු@ක් උනත් කරනවා මූන පුකත් වෙලා තියෙන්නෙ දැං:baffled::baffled:මොකද්ද කෙම? කැම කාලා අත මූනෙ ගාන එකද:dull::no:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඔය හැමජාතියෙම එවුන් බැලුව මචං එක එක හුයනංනවල් උලන්න දෙනවා.මූන මැටි තට්ටුවක් වගේ ගෙදර ඉන්න දවසට.ගෙදරට කවුරුහරි එද්දි හැංගිලා ඉන්නෙ.මම අතේ ගහනවත් වැඩියි. ඒව නිසාද කියලත් හිතෙනවා.මුං පිටේ පපුවෙත් හැදෙනවා නේද?
    මට අයියා කෙනෙක් කිව්වෙ මං සින් එක වෙන්න ඇති කියලා.ඩොකාලා නම් මුකුත් කිව්වෙ නෑ. ඌ මුනෙ ටිෂූ එකක් අතුල්ලා අරන් ගියා බලන්න කියලා.

    eke test eken mokadda kiwwe??
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    eke test eken mokadda kiwwe??

    ඒ අයියා තමයි කිව්වෙ demodex folliculorumගෙ වැඩක් කියලා. මම හිතන්නෙ කලින් ඩොකාලා ඒක දන්නෙ නැතුව ද මන්දා. ගොඩක් අය එක එක shampoo එහෙමත්
    කරන්න කිව්වා. ඒත් හොදට උනේ නෑ​
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    Himalaya products try karala baluwe nadda?

    ඒවා medicinal දේවල් නෙමයි නෙ මචං ඒ නිසා ඒවා ගැන එච්චර විශ්වාසයක් නෑ.face wash। නම් නානාප්‍රකාර ඒවා දැම්මා:sorry:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඒ අයියා තමයි කිව්වෙ demodex folliculorumගෙ වැඩක් කියලා. මම හිතන්නෙ කලින් ඩොකාලා ඒක දන්නෙ නැතුව ද මන්දා. ගොඩක් අය එක එක shampoo එහෙමත්
    කරන්න කිව්වා. ඒත් හොදට උනේ නෑ​

    Mchn e report ekath ekka Dermatologist bkenek gawata yanna.. Colombo da inne umba?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ben1_3.jpg

    Oka gapn dwsta deparak