මූනෙ කුරුලැ ගෙඩියක් දාලා

JuZe_BaNda

Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මෙහෙමයි.. එක පාරට කුරුලෑ අඩු කරන්න විදි ක්‍රම නෑ.. නිතර කුරුලෑ එන එකෙක් දන්නවා, කුරුළෑවේ ස්වභාවය අනුව කඩලා කොස්ස ඉවත් කරලා සනීප කර ගන්න... එහෙම කොස්ස එන්න කාලයක් යන ඒත් ගෙඩිය වගේ රතු වෙලා සැරව පිරිලා එන කුරුලෑත් තියෙනවා.. ඒ වගේ ඒවා මිරිකන්න ගියොත් ජූස් එක එළියට එන්නේ නෑ.. ගෙඩිය වගේ රතු වෙනවා.. කැක්කුමයි.. මාර්ක් එකත් හිටිනවා.. ඒ නිසා ඒ වගේ ඒවා නිකන්ම අඩු වෙලා යන්න ඉඩ දෙන්න...!
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කෝ ???
    556619.jpg
    556619.jpg
    556619.jpg
    556619.jpg
    556619.jpg
    556619.jpg
    556619.jpg
    556619.jpg
    556619.jpg
    556619.jpg
    556619.jpg
    556619.jpg
    556619.jpg
    556619.jpg
    556619.jpg
    556619.jpg
     
    Last edited:
    • Love
    Reactions: The Kingslayer