මූනේ ද තියෙන්නේ??

surangakm

Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    මූනේ ද තියෙන්නේ??

    මේක කැම්පස් එකේ වලි ගැන කථාවක්..
    කැම්පස් එකේ එක එක කාලෙට එක එක වලි තියෙනවා නේ, සමහර කාල වලට බැච්-බැච් වලි යනවා, ෆැකල්ටි-ෆැකල්ටි වලි යනවා, කැම්පස්-කැම්පස් වලි යනවා, සමහර වෙලාවට කැම්පස් කොල්ලො අහළ පහළ ගම්වල උන් එක්ක, හෝටල්, රෙස්ටුරන්ට් එක්කත් වලි දා ගන්නවා. මේවාට ගොඩක් වෙලාවට හේතුවකුත් නෑ. කොටින්ම කියනවා නම් රා පොල් කට්ටකට වුනත් මරා ගන්න සයිස් වලි යනවා.
    මේක වුනෙත් ඔහොම වලි සීසන් එකක…



    ඔන්න එවන් වලි-බර සමයක දිනක හැන්දෑවක අපේ එකෙක් යනවලු තනියම කැම්පස් එක මැදින් ගමනක්. මූ එහෙම බය එකෙකුත් නෙමෙයි, ඒ වගේම තමා කටත්, අවුස්සා ගත්තොත් ආයේ එතන ඉඳලා ඉවරයි…


    ටික දුරක් යනකොට මුට පේනවලු පාර දෙපැත්තෙ කොල්ලො සෙට් එකක් ඉන්නවා.

    මූත් ඉතින් පොර සේ යනවලුග ළඟටම ගිහින් බලනකොට ***ෆැකල්ටියේ උන් ටිකක් ලු.


    මූත් ඉතින් දැක්කෙ නෑ වගේ මුගෙ ගමන යනවලු.
    දැන් තමයි සිද්ධිය….



    එතන හිටිය එකෙක් මුට පොඩි ලයින් එකක් දීලා, මොනා ද කිව්වෙ කියල මුට ඇහිලත් නෑ. කොහොමහරි මුටත් පොඩ්ඩක් මල පැනල,



    මූ මුගෙ ගමන නවත්තලා ඒක කියපු එකාගෙ මූන දිහා රවාගෙන බලං ඉන්නවලු.


    අරූටත් ඒක අල්ල ලා නෑ, ඌ උගෙ කටහඬ අවදි කරලා. ඌ මෙහෙම අහනවලු,
    ඇයි උඹ ප* ද බලන්නේ??
    එතකොට අපේ එකා හැරෙන තැපෑලෙන් කියපි,
    ඇයි උඹෙ ප* තියෙන්නේ මූනෙ ද ?

    ගේම කෝල් කරපු එකාට ෆුල් හොල්මන්ලු, වටේ හිටපු උන්ටත් හිනා ලු.


    මූත් ඊට පස්සෙ කරදරයක් නැතුව උගෙ ගමන ගියා ලු.
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    bonnet-nuit.gif